තුරුණු ශක්ති යෞවන සමාජය Thurunu Shakthi Youth Club.

  • Home
  • Sri Lanka
  • Kurunegala
  • තුරුණු ශක්ති යෞවන සමාජය Thurunu Shakthi Youth Club.

තුරුණු ශක්ති යෞවන සමාජය Thurunu Shakthi Youth Club. come and joing Youth

 #තරුණ_පාර්ලිමෙින්තුවට_ගමේ_ශක්තිය 💪වීරඹුගෙදරින් වැඩිම මනාපයෙන් තෝරා යවමු.දැන්ම register වෙන්න.පෙබරවාරි 22, උදෑසන 7.30 ඉද...
13/02/2020

#තරුණ_පාර්ලිමෙින්තුවට_ගමේ_ශක්තිය 💪
වීරඹුගෙදරින් වැඩිම මනාපයෙන් තෝරා යවමු.

දැන්ම register වෙන්න.

පෙබරවාරි 22, උදෑසන 7.30 ඉදන් වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකමි කාර්‍යාලයේදී මනාපය සලකුණු කරන්න.

 #තුරුණු_ශක්ති_යෞවන_සමාජය විසින් සංවිධානය කරන ලද මහා පිරිත් සජ්ජායනය හා හිසතෙල්ගෑමෙි මහෝත්සවය..2017-04-15
15/05/2017

#තුරුණු_ශක්ති_යෞවන_සමාජය විසින් සංවිධානය කරන ලද මහා පිරිත් සජ්ජායනය හා හිසතෙල්ගෑමෙි මහෝත්සවය..
2017-04-15

අද දිනයේ පැවති බලමණ්ඩල Sportmeet තරගයෙන් සමස්ත වීරඹුගෙදර සියලු සංගමයන් පරාජය කරමින්, පළමු තැනට පත් අඹහැර - තුරුණු ශක්ති ...
26/03/2017

අද දිනයේ පැවති බලමණ්ඩල Sportmeet තරගයෙන් සමස්ත වීරඹුගෙදර සියලු සංගමයන් පරාජය කරමින්, පළමු තැනට පත් අඹහැර - තුරුණු ශක්ති යෞවන සමාජය Thurunu Shakthi Youth Club.ට උණුසුම් සුභපැතුමි ....!!!
ජයවෙිවා...
සහභාගී වූ සැමට අපගේ ස්තූතිය....

කිරිඉතිරීමෙි මංගල්‍යය.2016
02/03/2017

කිරිඉතිරීමෙි මංගල්‍යය.2016

අප යොවුන් සමිතියේ සංවත්සරය.
02/03/2017

අප යොවුන් සමිතියේ සංවත්සරය.

:-)2016 වසරේ පැවති කිරි ඉතිරීමෙි මංගල්‍යය.
02/03/2017

:-)2016 වසරේ පැවති කිරි ඉතිරීමෙි මංගල්‍යය.

වීරඹුගෙදර බලමණ්ඩලයේ රැස්වීමක් ...උපසභාපති ලෙස නිතරගයෙන් පත් වූ අප සමිතියේ හිටපු සභාපති භානුක එදිරිසිංහට උණුසුම් සුභපැතුම...
02/03/2017

වීරඹුගෙදර බලමණ්ඩලයේ රැස්වීමක් ...
උපසභාපති ලෙස නිතරගයෙන් පත් වූ අප සමිතියේ හිටපු සභාපති භානුක එදිරිසිංහට උණුසුම් සුභපැතුමි ....

සහය ලබා දෙන්න.....සමර & සමර....Vote කරන්න.....
02/03/2017

සහය ලබා දෙන්න.....
සමර & සමර....
Vote කරන්න.....

13/01/2017
13/01/2017

යෞවන සමාජ සාමාජික ඔබට ලැබෙන ප්‍රතිලාභ
*විදෙස් සංචාර
*යොවුන් කදවුර
*යොවුන් පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව
*විවිධ ණය පහසුකම්
*කාර්මික හා වෘත්තීය පුහුණු පාඨමාලා
*ක්‍රීඩා සංවර්ධන වැඩසටහන්
* සෞන්දර්ය වැඩසටහන්

හැකියාවට සරිලන රැකියාවක්.....තුරුණු ශක්ති යෞවන සමාජය සංවිධානය කරන රැකියා පොළ.....2016.10.02.සවස 4.30 ට පැවැත්වෙි..රැකියා...
23/09/2016

හැකියාවට සරිලන රැකියාවක්.....
තුරුණු ශක්ති යෞවන සමාජය සංවිධානය කරන රැකියා පොළ.....2016.10.02.සවස 4.30 ට පැවැත්වෙි..රැකියා නියෝජිත ආයතන කිහිපයක් සංවිධානය වන බැවින් නියමිත වෙිලාවට සහභාගී වන්න.....

Address

Uhumeeya
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when තුරුණු ශක්ති යෞවන සමාජය Thurunu Shakthi Youth Club. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category