හෙළ අංගම් කලායතනය Hela Angam Kalayathanaya

හෙළ අංගම් කලායතනය Hela Angam Kalayathanaya

Share

The official page of Hela Angam Kalayathanaya- Kotte managed by guru G. Karunapala
හෙ?

14/04/2026

හෙළයේ සියලු හෙළයන්ට ඉෂ්ඨාර්ථය සිද්ධාර්ථයක්ම වන නිරෝගිමත්, සෞභාග්‍යයෙන් පිරි නව වසරක් වේවා!!!
තෙරුවන් සරණයි!!!
රවණ සුරිඳු ආරක්ෂාවයි!!!
ආවඩා ආයුබෝ වේවා!!!

09/03/2026

හෙළ අංගම් කලායතනයේ අංගම්පොර පුහුණුව

මැයි මස සිට කුරුණෑගල දී

* ප්‍රචණ්ඩත්වයෙන්, ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, කායික හා මානසික සුවතාවය සඳහා භාවිතා කල හැකි සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් සොයන ඔබට
* පෙර අප සමඟ පුහුණුවීම්වලට සම්බන්ධවුවද යම් යම් පුද්ගලික හේතු මත තාවකාලිකව නතරවූ නැවත එක්වීමට බලාපොරොත්තුවන ඔබට
* ශාරීරික හා මානසික සුවතාවය, පෞර්ෂ්‍යත්වය, ආත්ම විශ්වාසය, පුද්ගල විනය හා කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තුවන නවක ඔබට මේ සදහා සහභාගී විය හැකිය.

පුහුණුව සඳහා එක්වීමට වැඩිදුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා 0715318612 (අනුරාධ මොලගොඩ ගුරුතුමා) Anuradha Deeghayu Molegoda අමතන්න.

Traditional Angampora Training Program by Hela Angam Kalayathanaya

At Kurunegala Training Centre

Are you searching for a traditional martial art that goes beyond combat and sport — one that promotes physical and mental well-being?

Whether you are:
✅ Someone looking to develop physical and mental fitness, self-confidence, discipline, and personal strength,

✅ A former trainee who had to pause training due to personal reasons and hopes to rejoin,

✅ Or someone simply seeking a deeper connection to inner peace, heritage and authentic self-development —

This is your opportunity to experience Sri Lanka’s ancient martial art – Angampora.

Angampora is:
- Non-violent in nature,
- Rooted in tradition and spiritual discipline,
- A holistic practice for mind and body,
- Taught with respect, mindfulness, and dedication.

---

📍 Training Locations:
- Kurunegala Training Centre

📞 For more information and registration:
Guru Anuradha Molegoda
📲 071 531 8612

---

Photos from හෙළ අංගම් කලායතනය Hela Angam Kalayathanaya's post 22/02/2026

වයස අවුරුදු 6න් ඉහළ දරුවන් සඳහා #හෙළ අංගම් කලායතනයේ අංගම්පොර පුහුණුව

සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට සවස 7.30 දක්වා
නුගේගොඩ- මිරිහාන අංගම් මඩුවේදී

* ප්‍රචණ්ඩත්වයෙන්, ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, කායික හා මානසික සුවතාවය සඳහා භාවිතා කල හැකි සාම්ප්‍රදායික සටන් ක්‍රමයක්

* ශාරීරික හා මානසික සුවතාවය, පෞර්ෂ්‍යත්වය, ආත්ම විශ්වාසය, පුද්ගල විනය හා කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට රුකුලක්

පුහුණුව සඳහා එක්වීමට වැඩිදුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා 071 4452519 හෝ 077 3456320 තුසිත පද්මකුමාර ගුරුතුමා අමතන්න.

Traditional Angampora Training Program for kids over 6 years by Hela Angam Kalayathanaya

At Nugegoda–Maharagama Angam Maduwa

Are you searching for a traditional martial art that goes beyond combat and sport — one that promotes physical and mental well-being?

Whether you are:
✅ To develop physical and mental fitness, self-confidence, discipline, and personal strength.

✅ To seek a deeper connection to inner peace, heritage and authentic self-development.

This is your opportunity to experience Sri Lanka’s ancient martial art – Angampora.

Angampora is:
- Non-violent in nature,
- Rooted in tradition and spiritual discipline,
- A holistic practice for mind and body,
- Taught with respect, mindfulness, and dedication.

---

*📍 Training Location
- Nugegoda – Mirihana Main Angam Maduwa

📞 For more information and registration:
Guru Thusitha Padmakumara
📲 071 4452519 or 077 3456320

---

17/02/2026

හෙළ අංගම් කලායතනයේ අංගම්පොර පුහුණුව

කුරුණෑගල දී

* ප්‍රචණ්ඩත්වයෙන්, ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, කායික හා මානසික සුවතාවය සඳහා භාවිතා කල හැකි සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් සොයන ඔබට
* පෙර අප සමඟ පුහුණුවීම්වලට සම්බන්ධවුවද යම් යම් පුද්ගලික හේතු මත තාවකාලිකව නතරවූ නැවත එක්වීමට බලාපොරොත්තුවන ඔබට
* ශාරීරික හා මානසික සුවතාවය, පෞර්ෂ්‍යත්වය, ආත්ම විශ්වාසය, පුද්ගල විනය හා කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තුවන නවක ඔබට මේ සදහා සහභාගී විය හැකිය.

පුහුණුව සඳහා එක්වීමට වැඩිදුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා 0715318612 (අනුරාධ මොලගොඩ ගුරුතුමා) Anuradha Deeghayu Molegoda අමතන්න.

Traditional Angampora Training Program by Hela Angam Kalayathanaya

At Kurunegala Training Centre

Are you searching for a traditional martial art that goes beyond combat and sport — one that promotes physical and mental well-being?

Whether you are:
✅ Someone looking to develop physical and mental fitness, self-confidence, discipline, and personal strength,

✅ A former trainee who had to pause training due to personal reasons and hopes to rejoin,

✅ Or someone simply seeking a deeper connection to inner peace, heritage and authentic self-development —

This is your opportunity to experience Sri Lanka’s ancient martial art – Angampora.

Angampora is:
- Non-violent in nature,
- Rooted in tradition and spiritual discipline,
- A holistic practice for mind and body,
- Taught with respect, mindfulness, and dedication.

---

📍 Training Locations:
- Kurunegala Training Centre

📞 For more information and registration:
Guru Anuradha Molegoda
📲 071 531 8612

---

Photos from හෙළ අංගම් කලායතනය Hela Angam Kalayathanaya's post 04/02/2026

පරදේශක්කාරයන්ගේ ආක්‍රමණයන්ට තම ඉස් මස් ලේ දන් දී සටන් කර හෙළ භූමිය රැකීමට දිවි පිදූ සිව් හෙළයේ අභීත රණකාමී දේශප්‍රේමී සියළුම විරුවන්ට පිං අනුමෝදන් වෙත්වා!!!

නිවන් දක්නා ජාති දක්වා තම භූමියට විය යුතු යුතුකම ඉටු කිරීමට මේ හෙළ භූමිය තුළම නැවත ඉපදේවා!!!

ජය ශ්‍රී සිව් හෙළේ!!!

(අතීත සිදුවීම් අපගේ දෑස් ඉදිරියේ ප්‍රතිජීවමාන කළ Prasanna Weerakkody- Paintings ප්‍රසන්න වීරක්කොඩි මහතා වෙත අපගේ ගෞරවය)

Everyone

Photos from හෙළ අංගම් කලායතනය Hela Angam Kalayathanaya's post 07/01/2026

"පහනින් පහන් සිය ගණනක් ඇවිලුවද
එ පහන් සිළෙහි අලු අඩු නොව දිළෙන ලෙද"

අංගම් ගුරුන්ටත් ගුරුවූ අපේ ගුරු පියාණන්ගේ 85වන ජන්ම දිනය අදයි.

"ගුරුර් බ්‍රහ්මා ගුරුර් විශ්ණු
ගුරු දේවෝ මහේෂ්වරා
ගුරු සාක්ෂාත් පරා බ්‍රහ්මා
තස්මෛ ශ්‍රී ගුරවේ නමහ"

‘ගුරු’ යන වචනයේ සැබෑ අරුත “නොදැනුවත්කමේ අන්ධකාරය දුරු කරන තැනැත්තා” යන්නයි. ‘ගු’ යන්නෙහි අර්ථය ‘අන්ධකාරය’ සහ ‘රූ’ යන්නෙහි අර්ථය ‘ඉවත් කරන තැනැත්තා’ යන්නයි. ගුරුවරයා නිර්මාණය, පැවැත්ම සහ විනාශය යන ත්‍රිමූර්තියට සමාන ය.

ගුරුවරයා සිසුන්ගේ මනස තුළ දැනුම නිර්මාණය කරයි. ඔහු සිසුන්ගේ දැනුම පවත්වාගෙන යයි. නොදැනුවත්කමේ අන්ධකාරය ගුරු සිසුන්ගේ මනසින් විනාශ කරයි.

එබැවින් ගුරු යනු අප සියල්ලන් තුළම උත්තරීතර සාරයේ ප්‍රකාශනයකි.

85වන ජන්ම දිනය පූර්ණය කරන අපගේ ගුරුදේවෝත්තම කරුණාපාල ගුරුපියාණන්ට තෙරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් හා සියළු දෙවි ආශිර්වාදයෙන් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමු. තව තවත් හෙළයට ආදරය කරන හෙළ දරු දැරියන් බිහිකිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

චිරං ජයතු!!!

ගුරුපියාණනි ඔබට,
උතුම් වූ තෙරුවන් සරණින්, සියළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී සුවයත්, හෙළය වෙනුවෙන් විරුදරුවන් තනන්නට ශක්තිය ධෛර්යයත් ලැබේවායි පතමු!!!

Photos from හෙළ අංගම් කලායතනය Hela Angam Kalayathanaya's post 27/11/2025

Based on a special request by the Department of Sports Science, Faculty of Applied Sciences, University of Sri Jayewardenepura, an introductory and training program on the traditional Sri Lankan martial art of Angampora was conducted on November 26, 2025, for a group of students from Edith Cowan University, Australia.

This program was organized for the fifth consecutive time at the University Angampora Training Hall, with the guidance of Mr. Thusitha Pathmakumara, son of the Chief Instructor of Hela Angam Kalayathanaya, Deshamanya, Kala Bhushana G. Karunapala Guru, the external lecturer on Angampora at the university. He was joined by fellow instructors Sameera Gayashan and Ishara Dharmapala in leading the session.

The event was successfully held with the support of the Department of Humanities and the Faculty of Arts, and with the active participation of students from the Vidudaya Angam Shilpa Kala Mandapaya.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශයයෙහි ඉල්ලීම පරිදි එම අධ්‍යනාංශයට පැමිණ සිටින ඕස්ට්‍රේලියාවේ Edith Coven විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අංගම් සටන් කලාව පිළිබඳ හඳුන්වා දීමේ හා පුහුණු වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අංගම්පොර පිළිබඳ බාහිර කථිකාචාර්ය දේශමාන්‍ය කලා භූෂණ ජී. කරුණාපාල ගුරුතුමන්ගේ පුත් තුසිත පත්මකුමාර ගුරුතුමන්ගේ හා, සමීර ගයාෂාන්, ඉෂාර ධර්මපාල යන ගුරු මඩුල්ලේ මෙහෙයවීමෙන් මානව විද්‍ය අධ්‍යයනාංශය හා කලා පර්ෂදයේ සහයෝගය ඇතිව විදුදය අංගම් කලා සංගමයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යායීය විදුදය අංගම් කලා මණ්ඩපයේ දී පස්වෙනි වරටත් 2025 නොවැම්බර් මස 26වන දින පවත්වන ලදී.

Photos from හෙළ අංගම් කලායතනය Hela Angam Kalayathanaya's post 23/06/2025

හෙළ අංගම් කලායතනයේ අංගම්පොර පුහුණුව

නුගේගොඩ- මිරිහාන අංගම් මඩුවේදී සහ කුරුණෑගල දී

* ප්‍රචණ්ඩත්වයෙන්, ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, කායික හා මානසික සුවතාවය සඳහා භාවිතා කල හැකි සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් සොයන ඔබට
* පෙර අප සමඟ පුහුණුවීම්වලට සම්බන්ධවුවද යම් යම් පුද්ගලික හේතු මත තාවකාලිකව නතරවූ නැවත එක්වීමට බලාපොරොත්තුවන ඔබට
* ශාරීරික හා මානසික සුවතාවය, පෞර්ෂ්‍යත්වය, ආත්ම විශ්වාසය, පුද්ගල විනය හා කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තුවන නවක ඔබට මේ සදහා සහභාගී විය හැකිය.

පුහුණුව සඳහා එක්වීමට වැඩිදුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා 0715318612 (අනුරාධ මොලගොඩ ගුරුතුමා) Anuradha Deeghayu Molegoda අමතන්න.

Traditional Angampora Training Program by Hela Angam Kalayathanaya

At Nugegoda–Maharagama Angam Maduwa and Kurunegala Training Centre

Are you searching for a traditional martial art that goes beyond combat and sport — one that promotes physical and mental well-being?

Whether you are:
✅ Someone looking to develop physical and mental fitness, self-confidence, discipline, and personal strength,

✅ A former trainee who had to pause training due to personal reasons and hopes to rejoin,

✅ Or someone simply seeking a deeper connection to inner peace, heritage and authentic self-development —

This is your opportunity to experience Sri Lanka’s ancient martial art – Angampora.

Angampora is:
- Non-violent in nature,
- Rooted in tradition and spiritual discipline,
- A holistic practice for mind and body,
- Taught with respect, mindfulness, and dedication.

---

*📍 Training Locations:*
- Nugegoda – Mirihana Main Angam Maduwa
- Kurunegala Training Centre

📞 For more information and registration:
Guru Anuradha Molegoda
📲 071 531 8612

---

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Kurunegala
60000