11/12/2025
💥2026 විද්‍යාව grade 06 new syllabus - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🔬
🎓 2026 වර්ෂයේ 06 ශ්‍රේණියට යන ඔබේ දරුවාට විද්‍යාව මොඩියුල් ක්‍රමයට පාසලට කලින් ඉගෙන ගනිමු! 📚
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව, ඔබේ දරුවාට විද්‍යාව විෂය නිවැරදිව, මුල සිටම උගන්වන්න අප සූදානම්! ✨
නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවට සහ 06 ශ්‍රේණියට අදාළ මොඩියුලය ලබා ගැනීමට පහත WhatsApp පහත වට්සප් සමූහයට එකතුවන්න. 👇
Follow this link to join my WhatsApp community: https://chat.whatsapp.com/JDkAtfAbFcxAkMwVk74Hnd
🛑 තැන තැන ගිහිල්ල අතරමං නොවී, හරි තැනකින් හරි විදියට ඉගෙන ගන්න.
🗓️ දෙසැම්බර් 23 (අඟහරුවාදා) සිට නව පන්ති ඇරඹේ!
💻 මුළු දිවයිනටම නොමිලේ ZOOM ඔස්සේ online
🎁 පළමු සති 02 — සම්පූර්ණයෙන්ම නොමිලේ!
🌟අපේ පන්තිය විශේෂ වන්නේ ඇයි? 🤔
✅ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුකූලව විෂය නිර්දේශය නිවැරැදිව මුල සිට සරලව ඉගැන්වීම.
✅ මුල සිට සරලව මොඩියුල් ක්‍රමවේදය තුල දරුවා අවශ්‍ය කුසලතාවලින් පන්තිය තුළ පෝෂණය කිරීම.
✅ පාසලට පෙර පළමු වන වාරයට අදාළව මොඩියුලය සිසුවාට තනිවම අධ්‍යයනය කිරීමට අපගේ පන්තියේ තුළ සිසුන්ට මගපෙන්වීම.
💻 Live Online (Zoom) — දිවයිනේ ඕනෑම සිසුවෙකුට නිවසේ සිටම සුරක්ෂිත අධ්‍යාපනය.
📞 විමසීම්: 0372240222
🟢 WhatsApp: 0704203707 /0763399484
👉 Join WhatsApp Community:
https://chat.whatsapp.com/JDkAtfAbFcxAkMwVk74Hnd
A complete Grade 6 Science online class series based on the new syllabus and national education reforms. Register today and learn free for the first two days! ✅
#විද්‍යාව #6ශ්‍රේණිය