14/01/2023
2022 A/L batch
උහුමීය කු ඩී/එස් සේනානායක ජාතික පාසල
All the students, teachers, old boys of D S Senanayaka college, time has come to show the pride of your great school in all time.
14/01/2023
2022 A/L batch
09/12/2022
🙏
21/11/2022
පොත් සෙට් එක packing..
වටපිට ෆුල් looking..
කෙළගෙන මං going..
බොක්කේ එකා waching..
ඌත් හිටියේ chilling..
කිව්වා ඇවිත් pluging..
එකෙන්ම ඌ coming..
ඉතින් අපි flying..
😎😎😎😎😎😎
17/11/2022
Old boy vs present boy cricket match
2022
17/11/2022
16/10/2022
දරුවන්ට කියාදෙන්න ඕන හැම රැකියාවකටම වටිනා කමක් තියෙන බව... එවිට දරුවෝ ඉගනගනී හැමකෙනෙක්ටම ගරු කරන්න...
05/07/2022
කු ඩී.එස්.සේනානායක ජාතික පාසල උහුමීය හි ශිෂ්‍ය නායකයන් දිවුරුම් දීම හා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය එම විද්‍යාලයේදී සිදු කෙරිණ.
05/07/2022
DSI Supersport වොලිබෝල් දිස්ත්‍රික් තරගාවලියේ අවු.17න් පහළ බාලිකා දිස්ත්‍රික් ශූරතාවය උහුමීය ඩී.එස් සේනානායක ජාතික පාසල් කණ්ඩායම විසින් ලබාගන්නා ලදී. කණ්ඩායමේ සියළු දෙනාට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්. 🏐❤️