Asitha Dananjaya

Asitha Dananjaya සංකීර්ණ සිද්ධාන්ත සරලව කියා දෙන කොළපාට Agri පන්තිය.

25/06/2026

🌱👉 2028 A/L වලට ඔයා කරන්නේ Agri නම්, එන්නම ඕනේ පන්තිය.🤔🤔

⛔අපි එක් ප්‍රදේශයක අඩුම ළමයි පිරිසකගෙන් දිස්ත්‍රික් මුල් කුසලතා රැසක් ලබා දීමට Agri ප්‍රතිඵල අති සාර්ථක කලෙමු.😌

2️⃣0️⃣2️⃣8️⃣ නව පන්ති ආරම්භය,

➡️දිවයිනටම online පන්තිය
අඟහරුවාදා ප.ව 7 - 10

➡️සරසවි - දඹුල්ල
සෙනසුරාදා පෙ.ව 8.30 - 10. 30

➡️පියවර - ගලේවෙල
සෙනසුරාදා ප.ව 1 - 3

➡️ නිව් ලෙක්ශිකෝන් ( A plus) - කුරුණෑගල
ඉරිදා පෙ.ව 8.30 - 10.30

➡️ E3 center - මාකඳුර
බදාදා ප.ව 4 - 6

➡️ සියත්වින් - අනුරාධපුරය
ඉරිදා ප.ව 1- 4

🚫⛔ සීමිත සිසුන් පිරිසක් පමණක් සම්බන්ධ කරවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න.

සියලු විමසීම,
070 202 5627

#පියවර #ගලේවෙල_අපි #ගලේවෙල #කොලපාට_agri

23/06/2026

කෘශි විද්‍යාවේ නවකයින් හට A/L 2028 නව පන්ති ආරම්භය......🌱

Arts කරත්, bio කරත් , tech කරත් හොඳම විශය agri😌

⛔ ප්‍රතිඵල ආ විගස නව පන්ති ආරම්භ වේ.

වැඩියෙන්ම වැඩ කරලා කලින් විශය නිර්දේශය අවසන් කරගෙන විභාගෙට හොඳින් මුහුණ දීලා campus යන්න නම් එන්නම ඕනේ ඔයත්,

- සෑම පාඩමක් සඳහා නිබන්ධන නොම්ලේ නිවසටම.
- සෑම පාඩමක් අවසානයේදීම unit test සහ online viva මගින් විශය කරුණු පාඩම් කරවීම.
- සියලුම පාඩම් සඳහා කෙටි සටහන් පන්තියේදීම සැකසීම.
- රචනා ප්‍රශ්න ලියවීමේ වැඩසටහන.
- එන හැම දරුවෙකුගේම result එකට වග කියනු ලැබේ.

⛔ සෑම දරුවෙකු සඳහාම වෙන වෙනම අවධානය යොමු කර දරුවන්ගේ අඩු පාඩු නිවැරදි කිරීමට අවශ්‍ය බැවින් ළමුන් 50ක් වැනී සීමිත සිසුන් පිරිසක් අඟහරුවාදා පන්තියට සහභාගි කරවා ගන්න බැවින් අදම ලියාපදිංචි වන්න.

070 202 5627 whats app

මෙහෙය වීම,
කෘශි විද්‍යා දේශක,
අසිත ධනංජය.

වැඩිම පිරිසක් campus යවන අපි,ගලේවෙලට😌,නූතන කෘෂි විද්‍යාවේ හද ගැස්ම....Special group class, අලුතින්ම ආරම්භ වන කණ්ඩායම සඳහ...
22/06/2026

වැඩිම පිරිසක් campus යවන අපි,
ගලේවෙලට😌,

නූතන කෘෂි විද්‍යාවේ හද ගැස්ම....

Special group class, අලුතින්ම ආරම්භ වන කණ්ඩායම සඳහා එක් වීමට නම්,
සෙනසුරාදා දවල් 1ට යාලුවොත් එක්ක පියවරට එන්න.

සීමිත සිසුන් පිරිසක් සහභාගි කර ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න.

070 202 5627

මෙහෙයවීම,
අසිත ධනංජය.

#ගලේවෙල #ගලේවෙල_අපි #පියවර

*CAMPUS යන්න හොඳම ලේසිම විශය AGRI...*2028 උ/පෙළ ලියන දරුවන්ගේ නව පන්ති ආරම්භය.. *සෙනසුරාදා උදේ 8.30ට සරසවියේදී* ..සියලු ...
20/06/2026

*CAMPUS යන්න හොඳම ලේසිම විශය AGRI...*

2028 උ/පෙළ ලියන දරුවන්ගේ නව පන්ති ආරම්භය..
*සෙනසුරාදා උදේ 8.30ට සරසවියේදී* ..

සියලු විමසීම්
070 2025627

මෙහෙයවීම,
අසිත ධනංජය.

19/06/2026

වැරදිලා වැරදිලා තැනකදි හරියනවමයි , එතකල් අල්ලගෙන ඉන්න ඕන මේ ගේම

Asitha Dananjaya - Agri science
නූතන කෘෂි විද්‍යාවේ හදගැස්ම

13/06/2026

බිත්තර අමුවෙන් කන එක හොදද නරකද
Asitha Dananjaya - Agri science
නූතන කෘෂි විද්‍යාවේ හදගැස්ම

07/06/2026

ලංකාවෙ ඉදන් ගේමක් ගහන්න පුලුවන් බන් බැරි නෑ, මහන්සිවෙලා වැඩ කරන්න ඕන බන් ඒකට
Asitha Dananjaya - Agri science
නූතන කෘෂි විද්‍යාවේ හදගැස්ම

සරසවි යනවා නම් සරසවියට එන්න...
05/06/2026

සරසවි යනවා නම් සරසවියට එන්න...

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Asitha Dananjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category