04/04/2026
500% Practical 5 Jobs Course
විශ්ව විද්‍යාල උපාධියක් දක්වා මෙන්ම Master & Doctorate තෙක් උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව ලැබීමට
OL හෝ AL අවසන් කල හෝ අවශ්‍යතාවය ඇති ඕනෑම අයකුට සහභාගී විය හැකි වයඹ අයි. ටී. කැම්පස් හි 75% වට්ටමක් සහිත එක් වසරක Diploma in Computer Based Languages පාඨමාළාව තුලින්
1) Computer Software
2) Computer Hardware
3) Spoken English
4) Tamil
5) Management + HRM
6) OJT Training
යන සියළුම විෂයන් එකම පාඨමලාවක් තුලින් හදාරා දේශීය හා ජාත්‍යන්තර වටිනා Diploma Certificate එකක් සමගින් Office Management සේවාස්ථ පුහුණුවක් ද ලබා සේවා සහතිකයක් ද සමගින් මුළු සහතික 7 ක් ලබා ගෙන හොදම රැකියාවකට සම්භන්ද වීමට සුදුසුකම් සකසා ගැනීමට වයඹ අයි. ටී. කැම්පස් සමගින් එකතු වන්න
රැකියා වර්ග 5 කට 100% එකවැරම පුහුණූ කරවන, පාඨමාලාව හදාරන අතරතුර දීම රැකියාවකට ඔබට යොමු කරන ලංකාවේ ඇති එකම වෘත්තීය පුහුණූ පාඨමාලාවට සම්බන්ද වී වෘත්තීය නිපුණයකු වීමට කටයුතු සලසා ගන්න
වැඩි විසතර හා 75% Discount එක ලබා ගැනීමට WhatsApp Massage එකක් ලබා දෙන්න
උසස් අධ්‍යන අංශය - වයඹ අයි. ටී. කැම්පස්