Ku/ Digampitiya Sri Piyarathana M.V.

Ku/ Digampitiya Sri Piyarathana M.V. Ku/ Digampitiya Maha Vidyalaya,
Hindagolla,
Kurunegala,
Sri Lanka.

20/05/2016

දිගම්පිටිය විදු මෑණියනි ඔබට අප සදා ණයගැති වෙමු.

06/04/2016

RESPECT U forever MY - OUR- School !

11/07/2015
04/04/2015

විදු රැස විහිදා .. දසත දිලේවා ... දිගම්පිටිය මහ විදුහල් මාතා.....

07/09/2014

WE LOVE OUR MOTHER SCHOOL DIGAMPITIYA

27/04/2014

කු / දිගම්පිටිය ශ්‍රී පියරථන මහ විදුහල් සෙවනේ හැදී වැඩී අදත් ඈ වෙනුවෙන් අත්වැල් බැඳගන්නට උර දෙන ඇගේ පෙම්බර දරුවනි, ඈට බුහුමන් දක්වනු වස් අප සමග එක්රොක් වූ ඔබට ඈ වෙනුවෙන් තුති උපහාර පුදන්නේ හද පිරි සතුටිනි.
මන්ද යත්, සමාජ වෙබ් පිටු අතර කෘත ගුණ දත් ඇගේ දරුවන්ගේ මුල් පුරුක් වීමට අප සමග රොක් වූ ඔබත් හිමිකම් කීමේ භාග්‍ය ඔබ මේ වන විටත් අත් කොට හමාරය..
අප තව තවත් ආඩම්බර වෙමු.
ඈ වටා අප සබඳයින් එක රොක් කරනට තව තවත් වෙහෙස වෙමු.
දිගම්පිටිය විදු මව් සැනසීමට,
දිදුලවීමට,
සමාජයේ බැබලවීමට,
අප සැවොම රොක් වෙමු.
ඇගේ පැතුම ඔබේ දියුනුවමයි සදා....

Address

Kurunegala

Opening Hours

Monday 07:30 - 14:30
Tuesday 07:30 - 14:30
Wednesday 07:30 - 14:30
Thursday 07:30 - 14:30
Friday 07:30 - 14:30

Alerts

Be the first to know and let us send you an email when Ku/ Digampitiya Sri Piyarathana M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ku/ Digampitiya Sri Piyarathana M.V.:

Shortcuts

Share

Category