Hayama Japanese Language Academy

Hayama Japanese Language Academy නිවැරැදිව ජපන් භාෂාව ඉගෙන ගෙන ජපන් යෑමට.....

31/12/2025
Beginning of new 2026 October class....
07/12/2025

Beginning of new 2026 October class....



29/11/2025

🌟 තුණුරුවන්ගේ බලයෙන් රටේ අභියෝගය ඉක්මනින් පහවේවා! 🌟

🙏 ශ්‍රී ලංකාවේ පවතින දැඩි ස්වාභාවික ව්‍යසනය ඉක්මනින් යහපත් වී සියලුම ජනතාවගේ ආරක්ෂාව, සන්සුන්භාවය සහ සෞඛ්‍යය සැලසේවා.

🌧️ ගංවතුර, සුළි කුණාටු සහ පස් කඳු බිඳ වැටීම්වලින් පීඩා විඳින අපේ මව්බිමේ ජනතාවට ශක්තිය, ආරක්ෂාව සහ සන්සුන්භාවය ලැබේවා.

🤝 එකමුතුවෙන් අපේ රටේ ජනතාව මේ අභියෝගය ජයගනිමින් ඉක්මනින් සාමය හා සන්සුන්භාවය නැවත ලබා ගැනීමට හැකිවේවා...

19/09/2025

2026 අප්‍රේල් කණ්ඩායම සඳහා සෙන්දයි පාසලක් වෙත අයදුම් කිරීමට කැමති N5 මට්ටම අවසන් කර ඇති සිසුන්, 21 දිනට පෙර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
0778755533

12/08/2025

2026 ජූලි/සැප්තැම්බර් කණ්ඩායම් සදහා පළමු සම්මන්ත්‍රණය පැවැත්වූ අතර, ඒ අනුව නව පංති අගෝස්තු 18 උදෑසන 9 ට ආරම්භ වේ.

10/07/2025
ඔබ සියලු දෙනාට......
14/04/2025

ඔබ සියලු දෙනාට......

Address

362/A, Negombo Road
Kurunegala
6000-(TP037-2231600)

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778755533

Website

Alerts

Be the first to know and let us send you an email when Hayama Japanese Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hayama Japanese Language Academy:

Shortcuts

Share

Category