Maliyadeva Athletics

Maliyadeva Athletics This is the Official page of Maliyadeva Colege(DevanZ) Athletics Club...

10/07/2017
ගියවර 18 පහල ශූරතව දිනුවා මෙන්ම මෙවරද ඔල්කට් පාසැල් මලල ක්‍රිඩා තරගාවලියේ 20 පහල ශූරතාවලිය දිනාගනට අපට හැකි උනා... සහයෝග...
09/04/2017

ගියවර 18 පහල ශූරතව දිනුවා මෙන්ම මෙවරද ඔල්කට් පාසැල් මලල ක්‍රිඩා තරගාවලියේ 20 පහල ශූරතාවලිය දිනාගනට අපට හැකි උනා...
සහයෝගය දුන් සැමට ස්තුතියි...
මෙම ජයග්‍රහනය මලිදෙව් මවට ගෙන ආ
▪️දුලාන් තේන්නකෝන්
▪️ජයදෙශ් වනිගසේකර
▪️පසිදු කොඩිකාර
▪️විමුක්ති ප්‍රියනාත්
යන ක්‍රීඩ්කයන්ට සුබ පතුම් !!

Congratulation Dulan tennakoon and all athletes 🎉Dulan tennakoon is the best athlete in under 19 age group  and pasindu ...
26/07/2016

Congratulation Dulan tennakoon and all athletes 🎉
Dulan tennakoon is the best athlete in under 19 age group and pasindu kodikara wons the 3 gold medals in his individual events & vimukthi priyanath wons the bronze medal in 800m
Congratulations all of you guys

🇹🇩
පසුගිය 21-24 දිනයන්හිදී වෙන්නප්පුව ඇල්බර්ට් එෆ් පීරිස් ක්‍රීඩාංගනයේදී පැවති පලාත් මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 16ක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් සමගින් මලිදෙව් ක්‍රීඩකයන් විශිෂ්ට දස්කම් දක්වන්නට යෙදුනා...

මෙහිදී කණ්ඩායම් නායක දුලාන් තෙන්නකෝන් ක්‍රීඩකයාගේ දස්කම් සැබැවින්ම සුවිශේෂී වූවා...

•මලිදෙව් ඉතිහාසයේ ප්‍රථම වරට වයස් කාණ්ඩයක පලාත් දක්ශතම ක්‍රීඩකයා දුලාන් තෙන්නකෝන්..🇹🇩

• පලාත් තරගාවලියේ මීටර් 100 හොදම කාලය සමගින් රන් පදක්කම දුලාන් තෙන්නකෝන්🇹🇩

• තුන් පිම්ම ඉසව්ව වැඩිම දුර පරාසය සමගින් රන් පදක්කම දුලාන් තෙන්නකෝන් 🇹🇩

•මලිදෙව් ඉතිහාසයේ පලමු වරට මීටර් 7 සීමාව ඉක්මවමින් දුර පැනීම රන් පදක්කම දුලාන් තෙන්නකෝන්🇹🇩

• සහ ඒ රන් පදක්කම් 3ට තවත් රන් පදක්කම් 2ක් එක් කරමින් මීටර් 100 සහ මීටර් 400 සහය දිවීම තරග ද්විත්වයේ රන් පදක්කම්🇹🇩

සමගින් රන් පදක්කම් 5 ක් දුලාන් තෙන්නකෝන් ක්‍රීඩකයා මෙවර මලියදේවයට දිනා දීම සමගින් වයස් කාණ්ඩයේ දක්ශතමයා වීම සුවිශේෂී වනවා..

මලිදෙව් මවුන් දිනවූ අපේ මලල ක්‍රීඩකයන්ට... මලිදෙව් ප්‍රජාවගේම උණුසුම් සුබ පැතුම්..!🇹🇩👏

වයඹ පලාත් මලල ක්‍රීඩා තරගාවලියේදී මලියදෙවයට විශිශ්ට ජයක්.... සහභගි වු  සියලු ක්‍රීඩකයන්ටද, 100m සහ 400m සහය තරගාවලි වලදී...
25/07/2016

වයඹ පලාත් මලල ක්‍රීඩා තරගාවලියේදී මලියදෙවයට විශිශ්ට ජයක්....
සහභගි වු සියලු ක්‍රීඩකයන්ටද, 100m සහ 400m සහය තරගාවලි වලදී රන් පදක්කම් දිනාගත් 19 පහල කන්ඩායමටද,උණුසුම් සුභ පතුම්....
රන් පදක්කම් 5 ලබාගනිමින් මලියදෙව ඉතිහාසයෙ ප්‍රථම වරට දුලාන් තෙන්නකොන් ක්‍රිඩකයාට පලාත් තරගාවලියෙදී දක්ශතම ක්‍රීඩකයා වීමේ අවස්තාව මෙවර උදා විය.....
මෙම ජයග්‍රහන මලිදෙව් තුරුලට ගෙන ආ ඔබ සැමට මලිදෙව් මහරහතන් වහන්සේගෙ පිහිටයි.....

30/07/2015

yeah, we reached 300+ likes..... (y) (y) (y) thanx 4 ur help......

With Our Sir.....
03/07/2015

With Our Sir.....

Sir John Tarbet 2015 Senior Meet....
29/06/2015

Sir John Tarbet 2015 Senior Meet....

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva Athletics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category