MMC 93 Group

MMC 93 Group 1980-1993 දක්වා මලියදේව ආදර්ශ මාතාවගේ සෙවනේ සිප්සතර හැදෑරූ සොයුරැ සොයුරියන් වශයෙන් එකමුතුව එක්රැස්වීම
(23)

"තිරස් ලෝකයක සිරස් බව විදිමින් ක්ෂිතිජයට එරෙහිව ගුරුත්වාකර්ෂණයට අභියෝගයක් වෙන්න".වැවේ රොන්මඩ ඉවත් කරමින් රිද්මය පාලනය කර...
15/01/2026

"තිරස් ලෝකයක සිරස් බව විදිමින් ක්ෂිතිජයට එරෙහිව ගුරුත්වාකර්ෂණයට අභියෝගයක් වෙන්න".

වැවේ රොන්මඩ ඉවත් කරමින් රිද්මය පාලනය කරන මඩසොරොව්ව මත අභ්‍යන්තර නිස්කලංකතාවයෙන් මොහොතක්..හරිම සංසුන්.

අපි හිතයි ගතයි හුස්මයි පාලනයට පුරැදුවෙමු, අපූර්ව ලෝකයකට ඔබට යා හැක නිමේෂයකින්🌻👌👌🧘
゚viralシviralシfypシ゚viralシalシ

13/01/2026

සම්මා සම්බුදු සරණයි ඔබ සැමට🌞🌻🌞🌻

"කිසිවක් ස්ථිර නැත..
තත්වය කොතරම් නරක වුවත්, එය වෙනස් වන බැවින්, ඔබ ඒ ගැන ඕනෑවට වඩා ආතතියට පත් නොවන්න,සන්සුන් වන්න"


゚viralシviralシfypシ゚viralシalシ

12/01/2026

නිසි බලධාරීන්ගේ අවධානය යොමු කලොත් රෝගීන්ටත් යහපතක් සිද්ධවේවි...ඒ වගේම ප්‍රදේශවාසි ජනතාවතටත් හොදයි 👌👌


2026 REVISION ONLINE සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.විධ්‍යුත් ක්ෂේත්‍රය | 2026 Physics Revision | Asela Ranas...
12/01/2026

2026 REVISION ONLINE සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

විධ්‍යුත් ක්ෂේත්‍රය | 2026 Physics Revision | Asela Ranasinghe

🌐 YOUTUBE link -
https://www.youtube.com/live/A8Ic04pSbZM?si=qbmEKTvI5yjrnCOF

TELEGRAM link -
https://t.me/+dTX6x03xqjA2Yjll

🔹 පෙ.ව 8.00 සිට සජීවීව

Merit වල Original Brand එක
Asela Ranasinghe

12/01/2026

පිංබර උදෑසනක් ඔබට !

"ඔබ අන් අයට යහපත ප්‍රාර්ථනා කරන විට,

යහපත් දේම ඔබ වෙත නැවත පැමිණේ.

මෙය ස්වභාවධර්මයේ නීතියයි"

සම්මා සම්බුදු සරණයි 🌻🙏

"A Heartfelt Farewell to Our Beloved Teachers" 🎓✨​Bidding a warm farewell to a group of extraordinary educators who serv...
12/01/2026

"A Heartfelt Farewell to Our Beloved Teachers" 🎓✨

​Bidding a warm farewell to a group of extraordinary educators who served as the pillars of Maliyadeva Model School, Kurunegala for many years. Your dedication has shaped countless lives, and your legacy will always remain with us.

​Wishing you all a long and healthy life!
​D.M. Padma Kumari
​G.D.S. Renuka Damayanthi Samarasinghe
​B.D.S. Rajarathna
​P.N.R. Palayangoda
​S.P. Nilani Bandula
​R.D. Ranjani

​📸 Photographed by:
Posila Ilandara
Dulara Hashinika

🎬 Edited by:
Pawan Sri Rasanjana



පුවක් කොළපත මත ඔබ හිදුවා ගේ වටේ රවුම් අරන් ගිය ආදරණීය සහෝදරයෙක් ඔබටත් ඉන්න ඇති නේද...... ඒ සහෝදරත්වයේ ස්වර්ණමය මතකයන් ඔබ...
11/01/2026

පුවක් කොළපත මත ඔබ හිදුවා ගේ වටේ රවුම් අරන් ගිය ආදරණීය සහෝදරයෙක් ඔබටත් ඉන්න ඇති නේද...... ඒ සහෝදරත්වයේ ස්වර්ණමය මතකයන් ඔබව සසුන් මනෝභාවයකට ගෙන යනවා නිමේෂයකින් නේද.....💖🫂👩‍👩‍👦‍👦



11/01/2026

පිංබර උදෑසනක් වේවා ඔබට 🌻👌
" අප ජීවිතයේ අවසානයේදී, වැදගත් වන්නේ කරැණු තුනක් පමණි: ඔබ කොතරම් ආදරය කළාද, ඔබ කෙතරම් මෘදු ලෙස ජීවත් වුණාද සහ ඔබට අවශ්‍ය නොවන දේවල් ඔබ කෙතරම් අලංකාර ලෙස අතහැර දැමුවාද."

මෙම උපුටා දැක්වීම ජීවිතයේ සැබවින්ම වැදගත් දේ මතක් කිරීමක් ලෙස අපට ගත හැකිය. ආදරය, කරුණාව සහ අත්හැරීම. මේ දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, අපට වඩාත් තෘප්තිමත් සහ අර්ථවත් ජීවිතයක් ගත කළ හැකිය.

゚viralシviralシfypシ゚viralシalシ

10/01/2026

Our New Year's party with new dreams 🎷🎺

Shout out to my newest followers! Excited to have you onboard! Thushara Subasinghe, Wasantha Herath, Lalaji Rathnayaka, ...
10/01/2026

Shout out to my newest followers! Excited to have you onboard! Thushara Subasinghe, Wasantha Herath, Lalaji Rathnayaka, Saman Sri Bandara, Chamila Wasantha Kumara, Hasintha Madhushanka, Buddika Halpita, Dilanka Rathnayake, මහේෂ් රත්නායක, Chathu Herath, Thusitha Chamara, Shanaka Senarathna, Ir Khan Hassan, Dilruksha Ransara, Udeshika Madushani, Sherine Dilhani, Nuwan Nishsanka Perera, Amali Sadalanka, البوعزاوي عمر, Nilushani Wijesinghe, Nickole Kailene, Sumangala Hamuduruwo, Dil Amarasingha, আমরা ও মানুষ, මධූ එස් අමරසිංහ, Aqila Farizah Putri Aura, Ishara Madhushani, Madugantera Boatsafari, Cabaan Cg, Chathuri Basnayaka, Bhoma Ram, Prarthana Deshani, Raju Bhai Ratdiya, Dilanka Christeen, Chamini Gunawardhana, Sheihk Ealham, Kelum Dissanayaka, Anil Indika, Lakmal Bro, Lakeesha Madhuwanthi Gamage, Nishan Harshana, Muditha Jayasundara, Mafuz Mahmud, Dx Moti Yaar, Sudheer Sudheer, So H An, Shani Chathurangi, Nyandwi Jean, Nishantha Perera, Rusiru Adhikari

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවල එක් පරිච්ඡේදයක් තමන්ට වෙන් කරගත්...දර්ශන හඳුන්ගොඩ තම දිවි ගමන නිමා කරයි 😪සසර ගමන සුවපත් වේවා....
10/01/2026

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවල එක් පරිච්ඡේදයක් තමන්ට වෙන් කරගත්...
දර්ශන හඳුන්ගොඩ තම දිවි ගමන නිමා කරයි 😪
සසර ගමන සුවපත් වේවා...!!!

Address

Amunawattha
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when MMC 93 Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category