Ovi's Cakes & Bake

Ovi's Cakes & Bake Cake Classes,Birthday Cakes,Wedding Cakes, Cake Structures for wedding, cupcakes, Home Made cakes

Bride to be  2850/-Call/watsapp 0713274357
21/10/2025

Bride to be 2850/-
Call/watsapp 0713274357

අවුරුදු මේසෙට 🙏07132743570720733526
05/04/2025

අවුරුදු මේසෙට 🙏
0713274357
0720733526

කේක් නිර්මාණය සහ අලංකරණය එක් දින පාඨමාලාව  🥰 (online )    🥰🥰අලුත් අවුරුද්දට කේක් හරියටම හදන්න ඉගෙන ගන්න එන්න....(කේක් ව්...
29/03/2025

කේක් නිර්මාණය සහ අලංකරණය එක් දින පාඨමාලාව 🥰 (online )

🥰🥰අලුත් අවුරුද්දට කේක් හරියටම හදන්න ඉගෙන ගන්න එන්න....

(කේක් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ඉන්න කෙනෙකුට මෙම පාඨමාලාව විශේෂයි

අප්‍රේල් මස 04 වන දින

🍰🍰 උදෑසන 9 සිට දහවල් 1 දක්වා

සහ

අප්‍රේල් මස 05 වන දින

🍰🍰 සවස 7 සිට රාත්‍රි 11 දක්වා

Online පැවැත්වීමට නියමිතය.
ඔබට පහසු ලෙහෙසි දිනයක් සහ වේලාවක් වෙන්කරගත හැකියි 🥰

දක්ෂ කේක් නිර්මාණකරුවෙක් වෙන්න අදම ලියාපදිංචි වෙන්න !!

මූලික දැනුමක් අවශ්‍ය නැත.😎
මුල සිට සරලව අමුද්‍රව්‍ය තෝරා ගන්න තැන සිටම..

අපගෙ ගිනුම් අංකයට මුදල් බැර කිරීමෙන් පසු ලියාපදිංචි කිරීමසිදු කෙරෙන බව කරුනාවෙන් සලකන්න.

පහත අංකවලට අමතා ලියාපදිංචි වීමට අවශ්‍ය තොරතුරු ලබාගන්න

📞071 3274357
📞0720733526

කේක් ඉගෙනගන්න කැමති ඔබට වයස්බේදයක් නැත.

👉 නිවැරැදිව අමුද්‍රව්‍ය තෝරා ගැනීම

👉 අවන් භාවිතය

👉 කේක් softness, Volume සමග සාදාගන්නා ආකාරය

👉කේක් සෑදිමේදි දැනුවත් වියයුතු මූලික කරුණු

👉කේක් සෑදීමේදී ඇතිවන ගැටලු වලට විසදුම්
👉 ව්‍යාපාරයක් ආරම්භ අවශ්‍ය මුලික දැනුම

👉බටර් කේක්
👉මාබල් සහ රිබන් කේක්
👉ෆෘට් බටර් කේක්
👉චොක්ලට් කේක්
👉චොක්ලට් අයිසින්
👉චොක්ලට් ඩ්‍රිප්
👉 බ්‍රව්නීස්
👉 බ්‍රව්නීස් ග්ලෙස්
👉චොකලට් සිරප්..
👉කොෆි කේක්
👉 කොෆි අයිසින්
👉 කොෆි ග්ලෙස්

ලියාපදිංචි වීමට 0713274357/0720733526 අමතන්න.

Join Whatsapp Group 👇

https://chat.whatsapp.com/BjXv2r3cqp69wfeuTUS9DK

Physically classes සදහා අමතන්න 0713274357

 #කුරුණෑගල  # නව කණ්ඩායම සදහා ලියාපදිංචිය ඇරඹුණා !!!🌻අමතන්න 0713274357                    072 073 3526  සිසුන් සදහා පූර්...
18/03/2025

#කුරුණෑගල # නව කණ්ඩායම සදහා ලියාපදිංචිය ඇරඹුණා !!!🌻

අමතන්න 0713274357
072 073 3526

සිසුන් සදහා පූර්ණ අවධානය යොමුකරන බැවින් එක කණ්ඩායමක් සදහා සිසුන් 10 දෙනෙකු පමණක් බදවා ගනු ලැබේ.

ආසන සීමිත බැවින් ලියාපදිංචි ගාස්තුව ගෙවා ඔබගේ අසුන අදම වෙන්කරවා ගන්න

කාලය මාස 2යි, දින 8 යි

වයස් සීමවක් නැත!!

කේක් සම්බන්ධ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නෙවේ.
සරලව මුල සිට,
අමුද්‍රව්‍ය තොරාගැනීම,
උපකරණ ආදිය හදුනා ගැනීමේ සිට
මූලික කේක් වර්ග
අයිසින් වර්ග
සැරසිලි යොදා ගනිමින් උපන්දින කෙක් නිර්මාණය,
Wedding කේක් කෑලි රෙසිපි දෙකක්
ස්පොන්ච් කේක් ඇතුලු බොහෝ දේ , ආසාවෙන් නිදහසෙන් ඉගෙනගන්න එන්න 🙂

පන්තිකාමරය තුල සියලුම ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය උපකරණ ලබාදෙනු ලැබේ.

තෝරා ගත් සිසුන් කිහිප දෙනෙකු සදහා විශේෂ වට්ටමක් ලබා දීමට බලාපොරොත්තු වන අතර ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙනාට අවශ්‍ය මූලික දැනුමක් ලබාදීමට බලාපොරොත්තු වෙමු.

#කුරුණෑගල

, , , , ,

වැඩි විස්තර සදහා අමතන්න

0713274357/0720733526

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

මේ දවස්වල කේක් ❤️Call / watap 0713274357
14/03/2025

මේ දවස්වල කේක් ❤️

Call / watap 0713274357

Late uploads 🙃
28/12/2024

Late uploads 🙃

One day Cupcakes baking & Decorating Workshop for kidsලොකු පොඩ්ඩන්ට ❤ Call us for more 0720733526සියලුම අමුද්‍රව්‍ය සපයන...
09/10/2024

One day Cupcakes baking & Decorating Workshop for kids

ලොකු පොඩ්ඩන්ට ❤

Call us for more 0720733526

සියලුම අමුද්‍රව්‍ය සපයනු ලබයි

සීමිත පොඩ්ඩන් පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න ❤

Ranuri Bandaranayake ❤️
09/08/2024

Ranuri Bandaranayake ❤️

 #කුරුණෑගල  # නව සති අන්ත ඉරිදා දින පාඨමාලා ආරම්භය ජුලි 28  ඉරිදා උදේ 8.30-12.00අමතන්න 0713274357                    072...
24/07/2024

#කුරුණෑගල # නව සති අන්ත ඉරිදා දින පාඨමාලා ආරම්භය

ජුලි 28 ඉරිදා උදේ 8.30-12.00

අමතන්න 0713274357
0720733526

සිසුන් සදහා පූර්ණ අවධානය යොමුකරන බැවින් එක කණ්ඩායමක් සදහා සිසුන් 10 දෙනෙකු පමණක් බදවා ගනු ලැබේ.

ආසන සීමිත බැවින් ලියාපදිංචි ගාස්තුව ගෙවා ඔබගේ අසුන අදම වෙන්කරවා ගන්න

කාලය මාස 2යි, දින 8 යි

වයස් සීමවක් නැත!!

කේක් සම්බන්ධ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නෙවේ.
සරලව මුල සිට,
අමුද්‍රව්‍ය තොරාගැනීම,
උපකරණ ආදිය හදුනා ගැනීමේ සිට
මූලික කේක් වර්ග
අයිසින් වර්ග
සැරසිලි යොදා ගනිමින් උපන්දින කෙක් නිර්මාණය,
Wedding කේක් කෑලි රෙසිපි දෙකක්
ස්පොන්ච් කේක් ඇතුලු බොහෝ දේ , ආසාවෙන් නිදහසෙන් ඉගෙනගන්න එන්න 🙂

පන්තිකාමරය තුල සියලුම ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය උපකරණ ලබාදෙනු ලැබේ.

Apron සහ hat free❤️

තෝරා ගත් සිසුන් කිහිප දෙනෙකු සදහා විශේෂ වට්ටමක් ලබා දීමට බලාපොරොත්තු වන අතර ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙනාට අවශ්‍ය මූලික දැනුමක් ලබාදීමට බලාපොරොත්තු වෙමු. 😊

පැවැත්වෙන ස්ථානය : දඹුල්ල පාර, කුරුණෑගල ( Highway Entrance ඉදිරිපිට

වැඩි විස්තර සදහා පහත වට්ස්ඇප් කණ්ඩායම ට එකතුවන්න .

https://chat.whatsapp.com/LNbcpraEhy8CDgrsCPBVf3

22/07/2024

#කුරුණෑගල # නව කණ්ඩායම සදහා ලියාපදිංචිය ඇරඹුණා !!!🌻

සදුදා උදේ 8.30-12.00
සෙනසුරාදා 8.30-12.00
ඉරිදා උදේ 8.30-12

අමතන්න 0713274357
072 073 3526

සිසුන් සදහා පූර්ණ අවධානය යොමුකරන බැවින් එක කණ්ඩායමක් සදහා සිසුන් 10 දෙනෙකු පමණක් බදවා ගනු ලැබේ.

ආසන සීමිත බැවින් ලියාපදිංචි ගාස්තුව ගෙවා ඔබගේ අසුන අදම වෙන්කරවා ගන්න

කාලය මාස 2යි, දින 8 යි

වයස් සීමවක් නැත!!

කේක් සම්බන්ධ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නෙවේ.
සරලව මුල සිට,
අමුද්‍රව්‍ය තොරාගැනීම,
උපකරණ ආදිය හදුනා ගැනීමේ සිට
මූලික කේක් වර්ග
අයිසින් වර්ග
සැරසිලි යොදා ගනිමින් උපන්දින කෙක් නිර්මාණය,
Wedding කේක් කෑලි රෙසිපි දෙකක්
ස්පොන්ච් කේක් ඇතුලු බොහෝ දේ , ආසාවෙන් නිදහසෙන් ඉගෙනගන්න එන්න 🙂

පන්තිකාමරය තුල සියලුම ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය උපකරණ ලබාදෙනු ලැබේ.

Apron සහ hat free❤️

තෝරා ගත් සිසුන් කිහිප දෙනෙකු සදහා විශේෂ වට්ටමක් ලබා දීමට බලාපොරොත්තු වන අතර ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙනාට අවශ්‍ය මූලික දැනුමක් ලබාදීමට බලාපොරොත්තු වෙමු. 😊

පැවැත්වෙන ස්ථානය : දඹුල්ල පාර, කුරුණෑගල ( Highway Entrance ඉදිරිපිට

වැඩි විස්තර සදහා පහත වට්ස්ඇප් කණ්ඩායම ට එකතුවන්න .

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

https://chat.whatsapp.com/LNbcpraEhy8CDgrsCPBVf3

22/07/2024

Address

Kurunegala

Telephone

+94720733526

Website

Alerts

Be the first to know and let us send you an email when Ovi's Cakes & Bake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ovi's Cakes & Bake:

Shortcuts

Share

Category