14/08/2025
ලංකාවේ ලස්සනම පරිසරයක තියෙන ස්කෝලයක් ❤🦋🥺
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය ❤
© Sithum Induwara Paranavithana
𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗥𝗲𝘀𝗽𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗢𝘄𝗻𝗲𝗿
Ibbagamuwa Central College Media Unite
14/08/2025
ලංකාවේ ලස්සනම පරිසරයක තියෙන ස්කෝලයක් ❤🦋🥺
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය ❤
© Sithum Induwara Paranavithana
𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗥𝗲𝘀𝗽𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗢𝘄𝗻𝗲𝗿
06/04/2025
“Innings break! Time to catch our breath before the action resumes!”
06/04/2025
ජය ටැඹ කරා විද්‍යාල මාතාව රැගෙන යන්නා අපේ විරුවන් 🔥
“Skilled cricketers showcasing their talent, strategy, and teamwork on the field.”
06/04/2025
ජය නියතයි ! 🔥
"Started strong by winning the toss—now let’s finish stronger!”
06/04/2025
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ මහ විද්‍යාලය අතර 13 වන වතාවට පැවැත්වෙන Battle Of The Tuskers එක්දින තරඟාවලිය අදයි ! 🔥
“A fierce battle fought under the sun, where every ball counts and glory is won in a single day.”
06/04/2025
🔴 To Get Latest Updates About Big Match Visit us
Facebook : https://www.facebook.com/share/v/16BogVQqcU/?mibextid=wwXIfr
Youtube : https://www.youtube.com/live/69J6iQkMz14?feature=shared
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය අතර 13 වන වරටත් පැවැත්වෙන Battle Of the Tuskers එක්දින තරඟාවලිය පිලිබඳව ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය ආදිශිෂ්‍යා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු විසින් දැක්වූ අදහස් 🔥🔥
“A proud moment as we are graced by the presence of our distinguished old pupil — the trailblazer of women’s cricket in Sri Lanka. Her legacy is an inspiration to us all.”
05/04/2025
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය අතර පැවති Battle Of The Tuskers තෙදින ක්‍රිකට් තරඟාවලියේ හොඳම පන්දු රැකීම සඳහා වන සම්මානය මලියදේව ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩක සයුරු ජයතිලක විසින් දිනාගන්නා ලදී 🔥!
“Lightning on the field -Sayuru Jayathilake turned the game with brilliance, sharp reflexes, and fearless fielding!”
05/04/2025
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය අතර පැවති Battle Of The Tuskers' තෙදින ක්‍රිකට් තරඟාවලියේ හොඳම පිතිකරු සඳහා වන සම්මානය මලියදේව ආදර්ශ මහා විද්‍යාල ක්‍රීඩක විහඟ කුලරත්න විසින් දිනාගන්නා ලදී 🔥!
“A batting brilliance that lit up the innings Vihaga Kularathna stood tall and delivered when it counted the most!”
05/04/2025
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය අතර පැවති Battle Of The Tuskers' තෙදින ක්‍රිකට් තරඟාවලියේ හොඳම පන්දු යැවීම සඳහා වන සම්මානය ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාල නායක මලිත් නෙත්සිරි විසින් දිනාගන්නා ලදී 🔥!
“A bowling masterclass - Malith Nethsiri tore through the batting lineup with precision, pace, and pure skill!”
05/04/2025
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය අතර පැවති Battle Of The Tuskers' තෙදින ක්‍රිකට් තරඟාවලියේ තරඟයේ වීරයා සම්මානය ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාල නායක මලිත් නෙත්සිරි විසින් දිනාගන්නා ලදී 🔥!
"A masterclass performance when it mattered most Malith Nethsiri leads the team to victory and rightfully earns the Man of the Match!”
05/04/2025
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය අතර පැවති තෙදින ක්‍රිකට් තරඟාවලිය ඊයෙ දිනයේදි ජය පරාජයකින් තොර අවසන් වන ලදී !