29/05/2026
ව/ම/ම උඩදිවුල්වැව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ සංකල්පයකට අනුව 2026/05/29 දින වෙසක් පොහොය නිමිතිකොට පෙර පොහොය වැඩසටහන ගවරතිස්සාරාමාධිපති යන්තම්පලගම ධම්මරතන හිමි සහ අඹන්පොල ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරවාසී පණ්ඩිත ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වය සහ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
උදෑසන ගිලන්පස සහ දහවල් දානය පිළිගැන්වු දෙමාපියන් සියලු දෙනාට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ස්තූතිය පුද කරමු.