Kyomi japanese language school

Kyomi japanese language school We make your Japanese dream come true🇯🇵
language courses & visa consultations
📞0740899179 / 0763610108
(1)

おはようございます ☀️කටුක මාර්ග සෑම විටම අවසන් වන්නෙ සුන්දර ගමනාන්තයකින් ✨
20/08/2026

おはようございます ☀️

කටුක මාර්ග සෑම විටම අවසන් වන්නෙ
සුන්දර ගමනාන්තයකින් ✨

17/08/2026

හීන වලට පාර කියන්න පුලුවන්
හිත් ලස්සන මිනිස්සුන්ට විතරයි 🇯🇵♥️🪭

🇯🇵Kyomi August Batch Last dayy🇯🇵▪️ හෙට දින(August 15)NAT 5 විභාගයට ඉදිරිපත් වීමට සූදානම් වන Kyomi අපගේ සිසුන්.කුරුණෑගල ඇ...
15/08/2026

🇯🇵Kyomi August Batch Last dayy🇯🇵

▪️ හෙට දින(August 15)NAT 5 විභාගයට ඉදිරිපත් වීමට සූදානම් වන Kyomi අපගේ සිසුන්.කුරුණෑගල ඇත්කද රජමහා විහාරයේ ආගමික වතාවත් වල නිරත වී ආශිර්වාද ලබා ගත් අයුරු♥️

🎌ඔබ සැමගේ ජපන් සිහිනය සාර්ථක කරගැනීමට හැකි වේවා!! “කියෝමි” අප හදවතින්ම සුභ පතනවා♥️
🫶🏻

10/08/2026

ජපන් අකුරක්වත් නොදැන kyomi අපිව විශ්වාස කරලා අපි ලගට ඇවිත්,මහන්සී වෙලා කැපකිරීම් කරලා දෙන්නගෙම ජපන් හීනය සැබෑකරන් අද ඉන්න විදිහ දැක්කම එකක් විදිහට ඔයාලට ඒ හීනයට යන්න උදව් කරන්න පුලුවන් උන එක ගැන ඇතිවන්නෙ නිහතමානී ආඩම්බරයක්.තවත් ජීවීතයේ ඉදිරියටම යන්න ඔයාලා දෙන්නට අපි හදවතින්ම සුභ පතනවා.♥️💐

♦️ඔබේ සකුරා සිහිනයට හරිම පාර පෙන්වන Kyomi japanese language school 🇯🇵🪭🔵 උසස් පෙළින් පසු ජපානයට ✈️(මෙවර උසස් පෙළ විභාගයට ...
03/08/2026

♦️ඔබේ සකුරා සිහිනයට හරිම පාර පෙන්වන Kyomi japanese language school 🇯🇵🪭

🔵 උසස් පෙළින් පසු ජපානයට ✈️
(මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සදහා විශේෂයි)

♦️නව පාඪමලා ආරම්භය 2026 සැප්තැම්බර් මස 13 වන දින.
උදෑසන 10:00ට.

♦️ජපන් භාෂාව පිලිබද මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
♦️පාඪමාලා කාලය මාස 3යි.
♦️පලමු දින සහභාගී වීම සම්පූර්ණයෙන් නොමිලේ.
♦️අඩුම පාඪමාලා ගාස්තු.
♦️වයස් සීමාවක් නොමැත.
(japanese language courses & Visa consultations )

🔶කියොමි සමග සම්බන්ධ වන ඔබට....🎓

🔺පාඪමාලා කාලයෙන් පසුව විශ්වාසවන්තව අප ආයතනය හරහා ජපානය වෙත යෑමට හැකිවීම .

🔴අප ආයතනය හරහා ජපානයට යන ඔබගේ 100% වගකීම අප ආයතනය මගින් දරනු ලබයි.
(නේවාසික පහසුකම් ඇතුලු අනෙකුත් සියලුම ඔබට අවශ්‍ය සේවාවන් ජපානය තුලදී අප විසින් සිදුකරදෙනු ලබයි.)

⭕️ A/C (වායුසමීකරණය) කරන ලද (Smart) පංති කාමර.

🔴 ජපානයේ (S A I R univercity) මගින් උපාධිය හැදෑරූ ගුරුවරියක් විසින් පාඪමාලාව මෙහෙයවීම.

♦️Spoken,grammar ,kanji,listening සියලු දේ පාඪමාලාව මගින් ආවරණය වේ.
♦️පාඨමාලව අවසානයේ නැවත පුනරීක්ෂනය.
♦️ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
♦️විභාගය දක්වාම නිවැරැදි මග පෙන්වීම.
♦️ජපානයේ ආචාර ඪර්ම ,සංස්කෘතිය,නීති රීති පිලිබද දැනුවත් කිරීම.

▪️පාඪමාලාව අවසන් කරන සෑම ශිෂ්‍යයෙක් සදහාම කියෝමි වෙතින් වටිනා සහතික පත්‍රයක්.

◽️O/L
◽️A/L
◽️Ssw
◽️Nat 5:4:3
◽️JLPT 5:4:3
◽️spoken Japanese

◻️රැකියාවන්හි නිරතවන කාර්‍යබහුල ඔබ සදහා ද විශේෂ සතිඅන්ත පාඪමාලා.

▶️සීමිත සිසුන් පිරිසක් පමණක් ලියාපදිංචි කරගන්නා බැවින්
නව පංති සදහා සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධ වී අදම ලියාපදිංචි වන්න.
📞 0763610108
📞 0740899179
(whatsapp හරහාද සම්බන්ධ විය හැකියි)

📍No 198:Kandy road
Kurunegala.
(ඇත්කද විහාරය ඉදිරිපිට).

(රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි)
🫰🏻

入学式🎊Sending love from japan🇯🇵🇱🇰  ♥️
02/08/2026

入学式🎊
Sending love from japan🇯🇵🇱🇰
♥️

29/07/2026

Kyomifam🪭
We are the family♥️🫶🏻

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා🤍🌕🙏🏻
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා🤍🌕🙏🏻

Address

No:198 Kandy Road Kurunegala
Kurunegala
7.48484°N,80.36762°E

Telephone

+94719483392

Website

Alerts

Be the first to know and let us send you an email when Kyomi japanese language school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share