ලංගම ඔබට නව දැනුම සමග හෙටක්

ලංගම ඔබට නව දැනුම සමග හෙටක් ලංගම ඔබට නව දැනුම සමග හෙටක් උදාකිරිම පරමාර්ථය කරගත් මගේ පුද්ගලික දැනුමි සමිභාරය මෙලෙස බෙදා දිම.

Permanently closed.
අයැදුම්පත් කැඳවයි...ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
09/10/2023

අයැදුම්පත් කැඳවයි...ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

ලංගම ඔබ සදහා මා නිර්මාණය කල watsapp groop එක සදහා ඇතුළත් වන ලින්ක් එක
26/04/2023

ලංගම ඔබ සදහා මා නිර්මාණය කල watsapp groop එක සදහා ඇතුළත් වන ලින්ක් එක

WhatsApp Group Invite

එකතු වෙන්න  ලංගම කාර්මික අය වෙනුවෙන් ඇති  ashok leyland  bs4 groop එක
24/04/2023

එකතු වෙන්න ලංගම කාර්මික අය වෙනුවෙන් ඇති ashok leyland bs4 groop එක

WhatsApp Group Invite

14/04/2023
அனைத்து டெப்போக்களிலும் உள்ள சென்சார் பஸ் பழுதுபார்க்கும் தொழில்நுட்ப வல்லுநர்கள் கற்றுக்கொள்ள விரும்பினால், லாலண்ட் நிற...
09/03/2023

அனைத்து டெப்போக்களிலும் உள்ள சென்சார் பஸ் பழுதுபார்க்கும் தொழில்நுட்ப வல்லுநர்கள் கற்றுக்கொள்ள விரும்பினால், லாலண்ட் நிறுவனத்துடன் வாட்ஸ்அப் குழு உருவாக்கப்பட்டுள்ளது. watsapp 0741786703 உடன் இணையவும்

08/03/2023

සාමාන්‍ය භාවිතා වන පුද්ගලික තොරතුරු මේ watsapp gorup එක සදහා යොදා නොගන්න..නිතර භාවිතා වන Good morning යන දේවල් noyoda...ප්‍රශ්න ගැටළු විසදා ගැනීම සදහා පමණයි

08/03/2023

ලංගම සේවය කරන Bs 4 ashok laland වාහන ගැන කටයුතු කරන ඔබ සදහා..ඉහල දැනුමක් සහිත ගුරු warun depalak..හා ashok leyland සමාගම් උපදෙසක වරයෙක් සම්බන්ධ watsapp groop එකක් සාදා ඇත. 0741786703 .අනවශ්‍ය දේවල් nodama ඔබට ඇති ගැටළු සාකච්ඡා කරගන්න. ඔබේ නම, thanathura, dipowa, sadahan කර ප්‍රශ්න ඇතුළත් කරන්න. Fult code, vidios මගින් ප්‍රශ්න ඇතුළත් කර haka....අදාළ ගුරු වරු...ඒ සදහා උපකාර කරාවි. එයට අමතරව ඔබේ ප්‍රදේශයේ ashok leyland bs4 වාහන අලුත් වැඩියා කර මුදලක් upaya..ගැනීම සදහා ashok leyland සමාගම..
ඔබට sahaya we. ..ඔබේ දුරකථන අංකය ද ඇතුළත් කරන්න..

අලුත් ලේලන්ඩි ලෙනෙක්ස් සෙන්සර් digital board මැනුවල් එක
22/02/2023

අලුත් ලේලන්ඩි ලෙනෙක්ස් සෙන්සර් digital board මැනුවල් එක

Talangama dipo Ericsson එක ගෙවලා. ..අපි?PL 1 ක්‍රමය ට  වැටුප වැඩි උන  එකට අදාළ higa වැටුප එක වර ගෙවා ඇති ඩිපෝ වල අය ඉන්න...
14/02/2023

Talangama dipo Ericsson එක ගෙවලා. ..අපි?
PL 1 ක්‍රමය ට වැටුප වැඩි උන එකට අදාළ higa වැටුප එක වර ගෙවා ඇති ඩිපෝ වල අය ඉන්නවා නම් එයට අදාළ චක්‍ර lekanaya..අනිත් ඩිපෝ වල අයට දැනගන්න මේ එකේ comment ලෙස දාන්න පුළුවන් නම් වැදගත්

Address

Tissa Mawatha , Uyandana Watta, Kurunegala
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when ලංගම ඔබට නව දැනුම සමග හෙටක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share