Nishan Shanaka Madhusankha - Accounting

Nishan Shanaka Madhusankha - Accounting A/L Accounting

විශිෂ්ටයන් බිහිකරන්නරිදීගමට Advanced level commerce ❤️
23/07/2025

විශිෂ්ටයන් බිහිකරන්න
රිදීගමට
Advanced level commerce ❤️

2027 A/Lසරසවි හීනය සැබෑ කගන්න,ඔබත් අප්‍රේල් 5 එන්න.
29/03/2025

2027 A/L
සරසවි හීනය සැබෑ කගන්න,
ඔබත් අප්‍රේල් 5 එන්න.

Sri lanka qualification framework (SLQF)
14/03/2025

Sri lanka qualification framework (SLQF)

හරිදේ නිවැරැදිව ඉගෙන ගන්න සම්බන්ධ වෙන්න.SIYOPEN - RIDEEGAMAA/L ACCOUNTING - 20260711474607
08/03/2025

හරිදේ නිවැරැදිව ඉගෙන ගන්න සම්බන්ධ වෙන්න.
SIYOPEN - RIDEEGAMA
A/L ACCOUNTING - 2026
0711474607

2025 අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරන ආදරණීය දුවේ පුතේ උසස් පෙළ විභාගයට ඔබට ඇත්තේ තව අවුරුද්දකටත් අඩු කාලයකි.මේ වන වි...
04/12/2024

2025 අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරන ආදරණීය දුවේ පුතේ උසස් පෙළ විභාගයට ඔබට ඇත්තේ තව අවුරුද්දකටත් අඩු කාලයකි.මේ වන විට 12 වසර විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ඔබට ආවරණය වී තිබිය යුතුය.නමුත් බොහෝමයක් පාසල්වල සහ උපකාරක පන්තිවල මේ වන විටත් 12 වසරට අදාල විෂය නිර්දේශය මේ වන විටත් ආවරණය වී නැත.එය විශේෂයෙන් ජනවාරි මස තුල පැවැත්වෙන වාර විභාගයට ඔබට නිසැකවම බලපානු ඇත.

එම කාරණාව සැලකිල්ලට ගෙන 12 වසර අවසාන පාඩම් ආවරණය කරන 100% ක් නොමිලේ පවත්වන ලබන සම්මන්ත්‍රණ මාලාවක් අප විසින් සංවිධායනය කර ඇත.

මෙම සම්මන්ත්‍රණ මාලාව පවත්වනු ලබන්නේ විෂය නිර්දේශ පිළිබඳ පූර්ණ ‍යාවත්කාලිනබාවයකින් යුත් රාජ්‍ය පාසල්වල ආචාර්ය වරුන් විසින්‍ ය. ඉගැන්වීම් කලාවේ ප්‍රවීණයන්වන ඔවුන් 100%ක් අවබෝධය වන ලෙස සම්පූර්ණ නිවැරදි දැනුම ඔබට ලබාදීම සිදුකරයි.

ආචාර්‍යවරුන්,
ආර්ථික විද්‍යාව - ඒ. එස් නාරායන
( BA sp - MA Sp in Economics - dip in Ed. NIE)
ගිණුම්කරණය - නිෂාන් ශානක මධුසංඛ ( BBA ACC & Finance -UOP)
ව්‍යාපාර අධ්‍යනය - ලහිරු බණ්ඩාර
( B. Com Special in Financial Management - UOK
MAAT )

A එක්කට පාර කියන රිදීගම Accounting පන්තිය
11/10/2024

A එක්කට පාර කියන රිදීගම Accounting පන්තිය

08/10/2024
29/09/2024
2025 A/L ACCOUNTINGහරියට ඉගෙන ගන්න එඑන්න ❤️
11/01/2024

2025 A/L ACCOUNTING
හරියට ඉගෙන ගන්න එඑන්න ❤️

2025 A/L Accountingහරියට ඉගෙන ගන්න එන්න❤️
09/01/2024

2025 A/L Accounting
හරියට ඉගෙන ගන්න එන්න❤️

Theory ආවරණය නොවූTheory නැවත මතක් කර ගැනීමට කැමති 2024 A/L ඔබ වෙනුවෙන් ❤️
31/12/2023

Theory ආවරණය නොවූ
Theory නැවත මතක් කර ගැනීමට කැමති
2024 A/L ඔබ වෙනුවෙන් ❤️

Address

Dodamgaslanda
Kurunegala
60522

Telephone

+94717708855

Website

Alerts

Be the first to know and let us send you an email when Nishan Shanaka Madhusankha - Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nishan Shanaka Madhusankha - Accounting:

Shortcuts

Share

Category