23/05/2026
හරිම තැන තීරණය කරන හරිම විදිහ 📍
ඔබත් ඔබේ ව්‍යාපාරයට තැනක් තෝරගන්න කල්පනා කරන ගමන්ද ඉන්නෙ?
“කඩේ දාන්න හොඳම තැන කොහෙද?”
“Office එකට මේ location එක හරිද?”
“Customerලා වැඩියෙන් එන්නේ කොහෙටද?”
“Rent එක අඩු තැනක්ද හොඳ… නැත්නම් visibility තියෙන තැනක්ද?”
බොහෝ දෙනා location එක තෝරන්නේ feeling එකට…
හැබැයි business decisions feelings වලින් විතරක් ගත්තොත් පස්සේ cost එක ගෙවන්න වෙන්නේ තමන්ටමයි.
ඒ නිසා තමයි අද ලෝකයේ business plannersලා, engineersලා, researchersලා භාවිතා කරන Multi Criteria Decision Making (MCDM) theory එක වැදගත් වෙන්නේ.
📌 MCDM කියන්නේ මොකක්ද?
කිව්වොත්…
එකම factor එකක් බලලා decision එකක් ගන්නෙ නැතුව,
criteria කිහිපයක් balance කරලා හොඳම option එක තෝරන ක්‍රමයක්.
උදාහරණයක් විදිහට business location එකක් තෝරනකොට අපි බලනවා:
✅ Customer traffic
✅ Parking facilities
✅ Rent cost
✅ Accessibility
✅ Competition nearby
✅ Security
✅ Future development potential
දැන් ප්‍රශ්නය…
මේ හැමදේම එකම importance එකෙන්ද?
නෑ.
සමහර business වලට customer traffic වැදගත්.
සමහර business වලට parking.
තවත් business එකකට low rent එක survival factor එකක්.
MCDM theory එක කියන්නේ මේ criteria වලට weight දීලා scientifically compare කරලා decision එක ගන්න එක.
🎯 ඒ කියන්නේ…
“මට හිතෙනවා මේක හොඳයි” කියන තැනින්
“data අනුව මේක හොඳම option එක” කියන තැනට යන එක.
ජීවිතේත් ඒ වගේමයි.
අපි job එකක් තෝරනකොට,
relationship එකක් build කරනකොට,
business partner කෙනෙක් තෝරනකොට,
ඒවාත් Multi Criteria Decisions.
Salary එක විතරක් බලලා job එකක් ගත්තොත් peace නැති වෙන්න පුළුවන්.
Love එක විතරක් බලලා relationship එකක් build කළොත් stability නැති වෙන්න පුළුවන්.
හරි decision එක කියන්නේ…
වැදගත් factors balance කරලා ගන්න decision එක.
📖 Decision making කියන්නේ luck එකක් නෙවෙයි.
එක skill එකක්.
ඔබේ ඊළඟ decision එක feeling එකට විතරක් ගන්න එපා…
criteria define කරන්න.
weight කරන්න.
compare කරන්න.
ඊට පස්සේ තීරණය කරන්න.
හරිම තැන තීරණය කරන හරිම විදිහ…
ඒක තමයි smart decision making. 🚀
ඊළග post එකෙන් අපි කථා කරන්නෙ මේක තියරියට අනුව හරියටම කරන්නෙ කොහොමද කියලා...
ඉතිං රැදී ඉන්න අපි එක්කම.....
27/04/2026
ජපන් භාශා පාඨමාලාව සාර්ථකව අවසන් කල අපේ සිසුන් කීපදෙනෙකු
පාඨමාලා අවසානයේ අප ආයතනය විසින් ලබාදෙන සහතික පත්‍ර ජපන් භාශා ගුරුතුමිය අතින් ලබාගත් අවස්ථාව
EiTech
Educational Institute for
Technology and Skills Learning
wehera
Kurunegala.
🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
. #ජපන්වීසා #ජපන්පන්තිය #日本語学校
#ජපන්භාශාව
#ජපන්තොරතුරු #ජපන් #ජපානයේතොරතුරු
27/04/2026
අපගේ සිසුන් ජපන් භාශා පාසලට භාර දීම සහ පාසලේ orientation වැඩසටහනට සහභාගී කරවීම .
2026 april .. Student visa ( osaka )
2026.04.24
අප ආයතනය හා සම්බන්ධ වී ජපන් භාශා ව හදාරන ඔබට ජපන් student වීසා අයදුම් කිර්‍රිමට සියළුම මගපෙන්වීම සිදු කරන ළබන අතර sponsor document , ජපානයේ අංගසම්පූර්ණ නවාතැන් පහසුකම් ගුවන් ටිකට් පත් සහ අනිකුත් අවශ්‍ය සියලුම දෑ පිළිබඳ මග පෙන්වීම සහ සේවා ලබාගත හැක ඊට අමතරව
ජපානයට පැමිනි පසුවත් airport pickup , සහ ජපන් භාශා පාසැල් වෙත බාර දීම සහ දුරකථන පහසුකම් , සහ අනෙකුත් ලියාපදිංචි වීම සහ document අවශ්‍යතා සහ part time jobs සොයාදීම සදහා අප ජපන් නියෝජිතයින්ගේ පූර්ණ සහයෝගය ඔබට ලැබෙනු ඇත...👌
අපි ඔබගේ ජපන් සිහිනය සැබැ කරන්නෙමු....!
EiTech
Educational Institute for
Technology and Skills Learning
wehera
Kurunegala.
🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
. #ජපන්වීසා #ජපන්පන්තිය #日本語学校
#ජපන්භාශාව
#ජපන්තොරතුරු #ජපන් #ජපානයේතොරතුරු
27/04/2026
අප ආයතනය මගින් ජපානයට student visa අයදුම් කර සාර්ථකව වීසා ලබාගත් තවත් සිසුවෙකුගේ
ජපන් පැමිණිම.
おめでとう御座います🥳
2026/4/12
අපි ඔබගේ ජපන් සිහිනය සැබැ කරන්නෙමු....!
නව ජපන් භාශා පන්ති පිළිබඳව දැනගැණීමට අප හා සම්බන්ධවෙන්න.
EiTech
Educational Institute for
Technology and Skills Learning
wehera
Kurunegala.
#ජපන්වීසා #ජපන්පන්ති #日本語学校
#ජපන්භාශාව
#ජපන්තොරතුරු #ජපන් #ජපානයේතොරතුරු
20/04/2026
The new Ansys Advanced Course will be starting on 05th May 2026. Please join with WhatsApp Group.
https://chat.whatsapp.com/HEUfCRRC6Kd5chtDRYxiqV
Course Coverage
Spur gear analysis in detail with theory and practice
Transient structural analysis
Thermal analysis
2D CFD analysis
3D CFD analysis – Aerofoil analysis
Advanced analysis example discussions
Final project and Q&A session
Coupled field analysis,
Non-linear material models
Contact analysis
Optimization techniques
WhatsApp for more details 077 724 9094
19/03/2026
ඔබේ අනාගතය ශක්තිමත් කරන හැකියාවක් ඉගෙන ගමු. අති සාර්ථක දෙවන වරටත්.... 🚀 Do you want to build a strong future in Engineering and Design?
Mastering SolidWorks is one of the most valuable skills required in today’s competitive job market!
To join with the class please join with below WhatsApp group.
https://chat.whatsapp.com/GeN3PKjI81F3tcSr0F2RjE?mode=gi_t
🎯 Whether you are studying Mechanical, Mechatronic, Civil, Electrical or any technical field, this comprehensive Zoom Online SolidWorks Course is designed to take you from the basics to advanced industry-level design.
🔧 What you will learn:
* 3D Part Modeling
* Complex Assemblies
* Technical & Engineering Drawings
* Real-world industry project applications
* Essential tools, shortcuts and design practices used by professionals
🔥 Why join this course?
* SolidWorks is one of the most in-demand CAD software globally.
* A strong advantage for university students, job seekers and industry trainees.
* Helps you build a professional portfolio that stands out.
* Specially structured for beginners to advanced learners.
📅 Starting Date: 10th December 2025 (free introductory seminar)
⏱ Duration: 14 Weeks
💰 Course Fee: Rs. 15,000
🎓Certificate Provided by EiTech Education (Kurunegala)
⚠️ Limited seats available! Special benefits for the first 10 registrations.
If you want to strengthen your design skills, improve job opportunities, and learn SolidWorks in a practical, hands-on way—this course is for you!
📲 Contact / WhatsApp: 077 724 9094
EiTech Education – Kurunegala
12/03/2026
ලෝකය ඉල්ලන top notch skill එකක් හදා ගමූ.. ඔබේ වෘත්තීය තවත් smart කර ගමු. අති සාර්ථක පස්වන වරටත්....
ලෝකෙ හොල්ලන්න සූදානම් වෙමු.
“Only world-class talent survives in today’s competitive landscape.”
🧲🧲 Ansys සිංහලෙන්
(මෘදුකාංගයේ අවශ්‍යතාවය මත ඉංග්‍රීසි හා සිංහල භාෂා දෙකම යොදාගෙන ඔබට තේරුම් යන සරල බසින් මෙම පාඨමාලාව මෙහෙය වේ)
සහභාගි වීමට පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/CUl3eqyXqfdEaGi3jde91G?mode=gi_t
🧑🔬🧑🔬ඉංජිනේරුවෙකු වන්නට සිහින දකින ඔබ ඉගෙන ගත යුතුම මෘදුකාංගය
🧑🔬🧑🔬 ඉංජිනේරුවෙකු වශයෙන් ඔබ කල යුතු සියලු රාජකාරීන් සදහා සහය වන ප්‍රධානම මෘදුකාංග අතර එකක් ලෙස Ansys හදුන්වා දිය හැක.
🧑🔬🧑🔬 ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු කුසලතාවයක් ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි එකම මග මෙය වේ.
💲💲 අමතර ආදායමක් ඉපැයීමට අවශ්‍ය වන ඔබටද නිවැරදි ලෙස ඉගෙන ගතහොත් Fiverr, Upwork හෝ වෙනත් ඔබේ කුසලතාවය මිල කල හැකි වෙබ් අඩවි ඔස්සේ ඔබේ හැකියාවට සරිලන ලෝකයේ විරල හා ඉහල ඉල්ලුමක් ඇති කුසලතාවයක් ලගා කර ගැනීමට හැකි එකම මග ලෙස මෙම පාඨමාලාව හදුන්වා දිය හැක.
💫💫දිවයිනටම Online මගින් Zoom ඔස්සේ සිදු කෙරේ....
👷👷Ansys Academic Version download කර පරිගණකයට ස්ථාපිත කිරීමේ සිට මුල සිට සරලව ඉගැන්වෙන එකම පාඨමාලාව.....
මෙම පාඨමාලාව ඉගෙන ගැනීම මගින්
📏Structural analysis
📏Thermal analysis
📏Fluid dynamics (CFD)
📏Modal and vibration analysis
📏Electromagnetic simulation
📏Multiphysics simulation
📏Fatigue and durability analysis
📏Optimization and design exploration
📏Crash and impact simulation
📏Meshing and result visualization (pre/post-processing)
යන සියල්ලෙහිම මුල් අත් පොත් තියමින් ඒවායේ පරතෙරට යෑමට ඔබට උදව් වනු ඇත.
👇👇මෙම පාඨමාලාව නිරිමාණය වී ඇත්තේ කොටස් 2 කට වන අතර මෙම මෘදුකාංගය පිළිඹද කිසිදු දෙයක් නොදන්නා අයෙකුට වුවද මේ සදහා සහභාගි විය හැකි නමුත් පියවර 2 සදහාම සහභාගි වී සියලු දැනුම ග්‍රහණය කර ගැනීම සදහා ඔබට ඉංජිනේරුමය දැනුමක් උවමනා වේ.
සියලු සිසුන් සදහා එකවර පාඨමාලාව ආරම්භ වන අතර පියවර 2 පහත 👇👇 පරිදි වේ.
1. මූලික පාඨමාලාව (Beginners Course)
2. උසස් පාඨමාලාව (Advanced Course)
🔰Beginners Course (මූලික පාඨමාලාව) සදහා සියලුම සිසුන්ට සහභාගි විය හැක. Ansys මෘදුකාංගය හා Computer Aided Simulations පිළිඹද කිසිවක් නොදන්නා අයෙකුටද මේ සදහා සහභාගි වීමෙන් දැනුම වර්ධනය කර ගෙන ඉංජිනේරු ක්ෂේත්‍රයට පිවිසීමේ මූලික අත් පොත තැබිය හැක.
🧑🔬Advanced Course (උසස් පාඨමාලාව) මූලිකවම තාක්ෂණික පීඨ සිසුන්, උසස් ඩිප්ලෝමා සිසුන් හා ඉංජිනේරු පීඨ සිසුන් සදහා නිමවා ඇති පාඨමාලාවකි. මෙම මෘදුකාංගය මගින් ඉංජිනේරුමය ගැටලු නිර්ණය කිරීමට අවශ්‍ය දැනුම ලබා දේ.
✴️ඉතා විශාල වට්ටමක් සහිතව ආරම්භ වෙන මෙම එක් පාඨමාලාවක් රු. 5000 කට මිල නිර්ණය කොට ඇත.
✴️පාඨමාලා 2ටම සහභාගි වන්නේ නම් ගාස්තුව රු. 10000 කි.
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ.
💻🖥️ඔබේම Laptop හෝ Desktop පරිගණකයක් හා අන්තර්ජාල පහසුකම ඇත්නම් මේ සදහා සහභාගි විය හැක.
⏰⏰මූලික පාඨමාලාව සදහා 2026 මාර්තු මස 23 වනදා ආරම්භක සම්මන්ත්‍රණය සවස 7 ට ආරම්භ වන අතර ඉන්පසු මාර්තු මස 25 වන බදාදා සිට සවස 7 සිට සෑම බදාදාවකම පුරා පැය 2ක්
⏰⏰උසස් පාඨමාලාව සදහා 2026 මාර්තු මස 26 වනදා ඉන්පසු මාර්තු මස 31 වනදා සිට සෑම අගහරුවාදාවකම සවස 7 සිට පුරා පැය 2ක්
zoom මගින් දිවයිනේ හෝ ලෝකයේ කොහේ හෝ සිටින ඔබට සහභාගි විය හැකිය. Please call/WhatsApp for join the course. 077 724 9094
04/03/2026
ලෝකය ඉල්ලන top notch skill එකක් හදා ගමූ.. ඔබේ වෘත්තීය තවත් smart කර ගමු. අති සාර්ථක පස්වන වරටත්....
ලෝකෙ හොල්ලන්න සූදානම් වෙමු.
“Only world-class talent survives in today’s competitive landscape.”
🧲🧲 Ansys සිංහලෙන්
(මෘදුකාංගයේ අවශ්‍යතාවය මත ඉංග්‍රීසි හා සිංහල භාෂා දෙකම යොදාගෙන ඔබට තේරුම් යන සරල බසින් මෙම පාඨමාලාව මෙහෙය වේ)
සහභාගි වීමට පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/CDRF1N63N3r3UwMN92SGmY?mode=gi_t
🧑🔬🧑🔬ඉංජිනේරුවෙකු වන්නට සිහින දකින ඔබ ඉගෙන ගත යුතුම මෘදුකාංගය
🧑🔬🧑🔬 ඉංජිනේරුවෙකු වශයෙන් ඔබ කල යුතු සියලු රාජකාරීන් සදහා සහය වන ප්‍රධානම මෘදුකාංග අතර එකක් ලෙස Ansys හදුන්වා දිය හැක.
🧑🔬🧑🔬 ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු කුසලතාවයක් ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි එකම මග මෙය වේ.
💲💲 අමතර ආදායමක් ඉපැයීමට අවශ්‍ය වන ඔබටද නිවැරදි ලෙස ඉගෙන ගතහොත් Fiverr, Upwork හෝ වෙනත් ඔබේ කුසලතාවය මිල කල හැකි වෙබ් අඩවි ඔස්සේ ඔබේ හැකියාවට සරිලන ලෝකයේ විරල හා ඉහල ඉල්ලුමක් ඇති කුසලතාවයක් ලගා කර ගැනීමට හැකි එකම මග ලෙස මෙම පාඨමාලාව හදුන්වා දිය හැක.
💫💫දිවයිනටම Online මගින් Zoom ඔස්සේ සිදු කෙරේ....
👷👷Ansys Academic Version download කර පරිගණකයට ස්ථාපිත කිරීමේ සිට මුල සිට සරලව ඉගැන්වෙන එකම පාඨමාලාව.....
මෙම පාඨමාලාව ඉගෙන ගැනීම මගින්
📏Structural analysis
📏Thermal analysis
📏Fluid dynamics (CFD)
📏Modal and vibration analysis
📏Electromagnetic simulation
📏Multiphysics simulation
📏Fatigue and durability analysis
📏Optimization and design exploration
📏Crash and impact simulation
📏Meshing and result visualization (pre/post-processing)
යන සියල්ලෙහිම මුල් අත් පොත් තියමින් ඒවායේ පරතෙරට යෑමට ඔබට උදව් වනු ඇත.
👇👇මෙම පාඨමාලාව නිරිමාණය වී ඇත්තේ කොටස් 2 කට වන අතර මෙම මෘදුකාංගය පිළිඹද කිසිදු දෙයක් නොදන්නා අයෙකුට වුවද මේ සදහා සහභාගි විය හැකි නමුත් පියවර 2 සදහාම සහභාගි වී සියලු දැනුම ග්‍රහණය කර ගැනීම සදහා ඔබට ඉංජිනේරුමය දැනුමක් උවමනා වේ.
සියලු සිසුන් සදහා එකවර පාඨමාලාව ආරම්භ වන අතර පියවර 2 පහත 👇👇 පරිදි වේ.
1. මූලික පාඨමාලාව (Beginners Course)
2. උසස් පාඨමාලාව (Advanced Course)
🔰Beginners Course (මූලික පාඨමාලාව) සදහා සියලුම සිසුන්ට සහභාගි විය හැක. Ansys මෘදුකාංගය හා Computer Aided Simulations පිළිඹද කිසිවක් නොදන්නා අයෙකුටද මේ සදහා සහභාගි වීමෙන් දැනුම වර්ධනය කර ගෙන ඉංජිනේරු ක්ෂේත්‍රයට පිවිසීමේ මූලික අත් පොත තැබිය හැක.
🧑🔬Advanced Course (උසස් පාඨමාලාව) මූලිකවම තාක්ෂණික පීඨ සිසුන්, උසස් ඩිප්ලෝමා සිසුන් හා ඉංජිනේරු පීඨ සිසුන් සදහා නිමවා ඇති පාඨමාලාවකි. මෙම මෘදුකාංගය මගින් ඉංජිනේරුමය ගැටලු නිර්ණය කිරීමට අවශ්‍ය දැනුම ලබා දේ.
✴️ඉතා විශාල වට්ටමක් සහිතව ආරම්භ වෙන මෙම එක් පාඨමාලාවක් රු. 5000 කට මිල නිර්ණය කොට ඇත.
✴️පාඨමාලා 2ටම සහභාගි වන්නේ නම් ගාස්තුව රු. 10000 කි.
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ.
💻🖥️ඔබේම Laptop හෝ Desktop පරිගණකයක් හා අන්තර්ජාල පහසුකම ඇත්නම් මේ සදහා සහභාගි විය හැක.
⏰⏰මූලික පාඨමාලාව සදහා 2026 මාර්තු මස 05 වනදා ආරම්භක සම්මන්ත්‍රණය සවස 7 ට ආරම්භ වන අතර ඉන්පසු මාර්තු මස 10 වන අගහරුවාදා සිට සවස 7 සිට සෑම අගහරුවාදාවකම පුරා පැය 2ක්
⏰⏰උසස් පාඨමාලාව සදහාද 2026 මාර්තු මස 23 වනදා ආරම්භක සම්මන්ත්‍රණය සවස 7 ට ආරම්භ වන අතර ඉන්පසු මාර්තු මස 25 වන බදාදා සිට සෑම බදදාදාවකම සවස 7 සිට පුරා පැය 2ක්

25/02/2026

26/12/2025
ලෝකය ඉල්ලන top notch skill එකක් හදා ගමූ.. ඔබගේ ඉල්ලීම මත අති සාර්ථක හතරවන වරටත්....
ලෝකෙ හොල්ලන්න සූදානම් වෙමු.
“Only world-class talent survives in today’s competitive landscape.”
🧲🧲 Ansys සිංහලෙන්
(මෘදුකාංගයේ අවශ්‍යතාවය මත ඉංග්‍රීසි හා සිංහල භාෂා දෙකම යොදාගෙන ඔබට තේරුම් යන සරල බසින් මෙම පාඨමාලාව මෙහෙය වේ)
සහභාගි වීමට පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/CDRF1N63N3r3UwMN92SGmY
🧑🔬🧑🔬ඉංජිනේරුවෙකු වන්නට සිහින දකින ඔබ ඉගෙන ගත යුතුම මෘදුකාංගය
🧑🔬🧑🔬 ඉංජිනේරුවෙකු වශයෙන් ඔබ කල යුතු සියලු රාජකාරීන් සදහා සහය වන ප්‍රධානම මෘදුකාංග අතර එකක් ලෙස Ansys හදුන්වා දිය හැක.
🧑🔬🧑🔬 ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු කුසලතාවයක් ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි එකම මග මෙය වේ.
💲💲 අමතර ආදායමක් ඉපැයීමට අවශ්‍ය වන ඔබටද නිවැරදි ලෙස ඉගෙන ගතහොත් Fiverr, Upwork හෝ වෙනත් ඔබේ කුසලතාවය මිල කල හැකි වෙබ් අඩවි ඔස්සේ ඔබේ හැකියාවට සරිලන ලෝකයේ විරල හා ඉහල ඉල්ලුමක් ඇති කුසලතාවයක් ලගා කර ගැනීමට හැකි එකම මග ලෙස මෙම පාඨමාලාව හදුන්වා දිය හැක.
💫💫දිවයිනටම Online මගින් Zoom ඔස්සේ සිදු කෙරේ....
👷👷Ansys Academic Version download කර පරිගණකයට ස්ථාපිත කිරීමේ සිට මුල සිට සරලව ඉගැන්වෙන එකම පාඨමාලාව.....
මෙම පාඨමාලාව ඉගෙන ගැනීම මගින්
📏Structural analysis
📏Thermal analysis
📏Fluid dynamics (CFD)
📏Modal and vibration analysis
📏Electromagnetic simulation
📏Multiphysics simulation
📏Fatigue and durability analysis
📏Optimization and design exploration
📏Crash and impact simulation
📏Meshing and result visualization (pre/post-processing)
යන සියල්ලෙහිම මුල් අත් පොත් තියමින් ඒවායේ පරතෙරට යෑමට ඔබට උදව් වනු ඇත.
👇👇මෙම පාඨමාලාව නිරිමාණය වී ඇත්තේ කොටස් 2 කට වන අතර මෙම මෘදුකාංගය පිළිඹද කිසිදු දෙයක් නොදන්නා අයෙකුට වුවද මේ සදහා සහභාගි විය හැකි නමුත් පියවර 2 සදහාම සහභාගි වී සියලු දැනුම ග්‍රහණය කර ගැනීම සදහා ඔබට ඉංජිනේරුමය දැනුමක් උවමනා වේ.
සියලු සිසුන් සදහා එකවර පාඨමාලාව ආරම්භ වන අතර පියවර 2 පහත 👇👇 පරිදි වේ.
1. මූලික පාඨමාලාව (Beginners Course)
2. උසස් පාඨමාලාව (Advanced Course)
🔰Beginners Course (මූලික පාඨමාලාව) සදහා සියලුම සිසුන්ට සහභාගි විය හැක. Ansys මෘදුකාංගය හා Computer Aided Simulations පිළිඹද කිසිවක් නොදන්නා අයෙකුටද මේ සදහා සහභාගි වීමෙන් දැනුම වර්ධනය කර ගෙන ඉංජිනේරු ක්ෂේත්‍රයට පිවිසීමේ මූලික අත් පොත තැබිය හැක.
🧑🔬Advanced Course (උසස් පාඨමාලාව) මූලිකවම තාක්ෂණික පීඨ සිසුන්, උසස් ඩිප්ලෝමා සිසුන් හා ඉංජිනේරු පීඨ සිසුන් සදහා නිමවා ඇති පාඨමාලාවකි. මෙම මෘදුකාංගය මගින් ඉංජිනේරුමය ගැටලු නිර්ණය කිරීමට අවශ්‍ය දැනුම ලබා දේ.
✴️ඉතා විශාල වට්ටමක් සහිතව ආරම්භ වෙන මෙම එක් පාඨමාලාවක් රු. 5000 කට මිල නිර්ණය කොට ඇත.
✴️පාඨමාලා 2ටම සහභාගි වන්නේ නම් ගාස්තුව රු. 10000 කි.
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ.
💻🖥️ඔබේම Laptop හෝ Desktop පරිගණකයක් හා අන්තර්ජාල පහසුකම ඇත්නම් මේ සදහා සහභාගි විය හැක.
⏰⏰මූලික පාඨමාලාව සදහා 2026 ජනවාරි මස 05 වනදා ආරම්භක සම්මන්ත්‍රණය සවස 7 ට ආරම්භ වන අතර ඉන්පසු ජනවාරි මස 14 වන බ්‍රහස්පතින්දා සිට සවස 7 සිට පුරා පැය 2ක් zoom මගින් දිවයිනේ හෝ ලෝකයේ කොහේ හෝ සිටින ඔබට සහභාගි විය හැකිය. Please call/WhatsApp for join the course. 077 724 9094