Manoj Dissanayake

Manoj Dissanayake තාර්කික ගිණුම්කරණයකට විශ්වාසයෙන් එකතු වන්න

A/L syllubus එක වගේNothing❤️
23/11/2024

A/L syllubus එක වගේ
Nothing❤️

අනුරාධපුර නගරය අවට ගිණුම්කරණය පුනරීක්ෂණය කණ්ඩායම් පංති ජනවාරි සිට ආරම්භ වේ.තොරතුරු සදහා විමසීම් 071 685 7598
01/12/2023

අනුරාධපුර නගරය අවට ගිණුම්කරණය පුනරීක්ෂණය කණ්ඩායම් පංති ජනවාරි සිට ආරම්භ වේ.තොරතුරු සදහා විමසීම් 071 685 7598

අපේ පුංචි පංතිය ටිකෙන් ටික ඉස්සරහට2024 උසස් පෙළට ශක්තිමත් ඇරඹුමක් ලබා දීමට සූදානම්👊
18/09/2023

අපේ පුංචි පංතිය ටිකෙන් ටික ඉස්සරහට
2024 උසස් පෙළට ශක්තිමත් ඇරඹුමක් ලබා දීමට සූදානම්👊

ටියුෂන් පංතිය සහ විභාග ප්‍රතිඵලය ඕනෑම ව්‍යාපාරයක මුලික අරමුණ ලාභ ඉපැයීම වුවද ටියුෂන් ගුරුවරයෙක් තම ව්‍යාපාරයෙන් ලාභයට එහ...
05/09/2023

ටියුෂන් පංතිය සහ විභාග ප්‍රතිඵලය

ඕනෑම ව්‍යාපාරයක මුලික අරමුණ ලාභ ඉපැයීම වුවද ටියුෂන් ගුරුවරයෙක් තම ව්‍යාපාරයෙන් ලාභයට එහා ගිය තෘප්තියක් ලබයි.එනම් තම ගෝලයන් තමා ඉක්මවා තම විශයෙහි දක්ෂයන් වීමයි.මාද ටියුෂන් කලාවට නවකයෙකි.මාත් මේ තෘප්තිය කෙමන් කෙමෙන් ලබමින් සිටිමි.
මටත් මෙසේ කියන්නට හැකිය

"කුරුණෑගල පලමු කණ්ඩායම ළමයි 8.පහකට Accounting 'A' , දෙකකට B, ඉතිරි එකාට C." දෙදෙනෙක් සරසවියට.

මා ඉගැන්වීම තෝරා ගනු ලැබුවේ හුදෙක් මූල්‍ය ලාභය නිසාම නොවේ.බෙහෙවින්ම ඉන් ලැබෙන තෘප්තිය නිසාය.හැබැයි ඔය දාපු රිසල්ට් එක ලංකවේ ආර්තිකය ඉදිරියේ ඉංග්‍රීසි අකුරක් පමණක් වුවත් තරගකාරි අධ්‍යාපන ක්‍රමය තුල නිසැකවම උබලා වැඩ්ඩන් ය.කෙසේ වුවත් සැබෑවනම් ජීවිතේ ඉදිරියට එන ජීවන අරගලය යි.
උබල තව ජීවන අරගලය ගැන දන්නේ අංශු මාත්‍රයක් පමණි.තාම උබල එකෙක්වත් දිනුම් නැත.කැම්පස් ගිය එකත් නැති එකත් තනියෙන් නැගිටින්න පටන්ගත්තා පමණි.
තව අවුරුදු 5ක් හරිය්ටම plan කළයුතුයි.පාස් ෆේල් ලෙස බොහොමයක් කියන්නේ මේ අදාල විෂයට පමණි.ඒත් උබලා එකෙවත් තවම ෆේල් නැත.මේ 5 හරියට plan කරමු.හරිම විශය හරියටම ඉගෙන ගමු.ඉගෙනීම කියන්නේ මිනිහෙක්ට ආභරණයක්.මොකද ඒකෙන් මිනිහෙක්ට පුලුවන් හොද නරක තේරුම් ගන්න.තව කෙනෙක්ට දෙයක් කියලා දෙන්න.බය නැතුව හිටගන්න.දරුවන්ට හරි මග පෙන්නන.ඒ දේවල් මගෙ එවුන් දන්නවා.තව ඉස්සරහට ඉගෙන ගන්නත් ලැබෙයි. හැබැයි ඉගෙනීම වගේම උබේ ජීවන මාර්ගය(සල්ලි හොයන විදිය) plan කිරිල්ල තමා ඊලගට භාර වෙන්නෙ.ඒක හරියට හිතලා plan කරපන්.මොකද හරිම ක්‍රමේ ඇල්ලුවොත් සල්ලි කියන්නෙ මැජික් එක්ක් නෙවේ.අවුරුදු 5 කට පස්සෙ උබටම තේරෙයි උබ දිනුම්ද පැරදිද කියලා.

සැ.යු. උබ ගත්තු රිසල්ට් එක නිසා උඩගු වී හෝ කලකිරී ඊලග අවුරුදු පහ plan නොකොලොත් නිසැකවම උබ එදාට අසමතෙකි.

තවමත පමා නැත.හෙට සිකුරාදා රත්‍රී 7.30 ටසම්බන්ධ වීමට පහත අංකයට whatsapp කරන්න071 6857598
17/08/2023

තවමත පමා නැත.
හෙට සිකුරාදා රත්‍රී 7.30 ට

සම්බන්ධ වීමට පහත අංකයට whatsapp කරන්න
071 6857598

ලෝකයේ මොන දේ කීවද ඔබ පැද යන්න.මනස එක් අරමුණක් ඔස්සේ මෙහෙයවන්න.නමුත්,දක්ශ වන්න වැරදි අඩුවෙන් කරන්න,මොකදඋබ වැටුනොත් වෙන හා...
14/08/2023

ලෝකයේ මොන දේ කීවද ඔබ පැද යන්න.
මනස එක් අරමුණක් ඔස්සේ මෙහෙයවන්න.
නමුත්,
දක්ශ වන්න වැරදි අඩුවෙන් කරන්න,මොකද
උබ වැටුනොත් වෙන හානිය වැඩි නිසා...
නිසැකවම උබේ ජයග්‍රහණය අත ලග💚

Wish you all the best❤️

☝RANK එකකට් මහ්න්සි වෙන ඔයාට,☝දෙවන වර ලියන ඔයාට,☝විශය නිර්දේශය ආවරණය නොවූ ඔයා වෙනුවෙන්ONLINE ප්‍රශ්න සාකච්චාකරණ සම්මන්ත්...
11/08/2023

☝RANK එකකට් මහ්න්සි වෙන ඔයාට,
☝දෙවන වර ලියන ඔයාට,
☝විශය නිර්දේශය ආවරණය නොවූ ඔයා වෙනුවෙන්

ONLINE ප්‍රශ්න සාකච්චාකරණ සම්මන්ත්‍රණ දිගහැරුම💚

වැඩේ යන විදිය දැනගන්න

අගොස්තු 14 සදුදා රාත්‍රී 7.30 ට ZOOM එකට සෙට් වෙන්න.
ඊට කලින් සම්බන්ධ වෙන අය පහත අංකයට හෝ Link එක්ට massage එකක් තියන්න.👊

071 685 7598

හිර කරපු මේ මනුෂ්‍ය ජීවිතය නිදහස් කරන ආකෘතියක් තමා අධ්‍යාපනය කියන්නේ,බුදධාගම ඔහෙ තිබුණට නිවන් දැකපු මිනිස්සු ඉන්නෙ මෙහෙ💚
10/08/2023

හිර කරපු මේ මනුෂ්‍ය ජීවිතය නිදහස් කරන ආකෘතියක් තමා අධ්‍යාපනය කියන්නේ,
බුදධාගම ඔහෙ තිබුණට නිවන් දැකපු මිනිස්සු ඉන්නෙ මෙහෙ💚

06/08/2023

ශුද්ධ වත්කම් පදනම මගින් ලාභය
මිනිත්තු 🖖

26/07/2023
24/07/2023

යන්ත්‍රය නැමැති වත්කම අක්‍රීයව පවතින විට ආර්ථික ප්‍රතිලාභ ජනිත නොකරයි.
ජීවිතය නැමැති වත්කම ද එසේමය.සක්‍රීයව යෙදවුව හොත් නිසැකවම ආදායම් ජනිත කරනු ඇත.

කළ හැකි දෙය උපරිමයෙන් කරමු.👊

Address

Kurunegala

Telephone

+94716857598

Website

Alerts

Be the first to know and let us send you an email when Manoj Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share