චංචලා ටීචර්

චංචලා ටීචර් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from චංචලා ටීචර්, Tutor/Teacher, Kurunegala.

2 3 4 5 ශ්‍රේණිවල ශිෂ්‍යත්ව වැඩ්ඩන්ගේ හරි අපූරු Online ශිෂ්‍යත්ව පන්තිය 🏆️🥇
ශිෂ්‍යත්වය රහට ම ගෙදර ඉඳන් ඉගෙන ගනිමු.

විමසීම් 📞 Whatsapp : 077 0820069
(ලංකාවට ම 🇱🇰 Online Zoom)

අම්මාගේ හදවත නිමක් නැති ඉවසීමෙන්, නිර්මල ආදරයෙන් සහ නිහඬ කැපවීම්වලින් පිරී ඇත. මේ මව්වරුන්ගේ දිනයේ අපි සියලු ම ආදරණීය මව...
10/05/2026

අම්මාගේ හදවත නිමක් නැති ඉවසීමෙන්, නිර්මල ආදරයෙන් සහ නිහඬ කැපවීම්වලින් පිරී ඇත. මේ මව්වරුන්ගේ දිනයේ අපි සියලු ම ආදරණීය මව්වරුන්ව ආදරයෙන් ගෞරවයෙන් සමරමු.

හොඳ ගති ගුණ හැමදාට ම තියාගන්න.එවිට, ස්වභාවධර්මය පවා ඔබව රකිනවා. 🍃
02/05/2026

හොඳ ගති ගුණ හැමදාට ම තියාගන්න.
එවිට, ස්වභාවධර්මය පවා ඔබව රකිනවා. 🍃

කවදාවත් ඔබේ දරුවාඅනෙක් දරුවන් එක්කසංසන්දනය කරන්න යන්න එපා...මොකද, ඔබේ දරුවාට තියෙන්නේඔබේ දරුවාට ආවේණිකබුද්ධි මට්ටම් සහ හ...
20/04/2026

කවදාවත් ඔබේ දරුවා
අනෙක් දරුවන් එක්ක
සංසන්දනය කරන්න යන්න එපා...

මොකද, ඔබේ දරුවාට තියෙන්නේ
ඔබේ දරුවාට ආවේණික
බුද්ධි මට්ටම් සහ හැකියාවන්...


#චංචලාටීචර්

2,3,4,5 ශ්‍රේණි Online ශිෂ්‍යත්ව පන්තිය 🎓
ලංකාවට ම Online Zoom 🇱🇰
චංචලා ටීචර්

රටට ම කිරි ඉතිරෙන්නයි 🌞🙏 ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2026

රටට ම කිරි ඉතිරෙන්නයි 🌞🙏 ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏
14/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏

13/04/2026

අපි නොහිතන දක්ෂතාවයන් දරුවන් තුළ තියෙන්න පුළුවන්. 🙋

✨️

✍️ චංචලා ටීචර්
🎓 2, 3, 4, 5 ශ්‍රේණි Online ශිෂ්‍යත්ව පන්තිය
🇱🇰 ලංකාවටම Online Zoom 🇱🇰
📲 Whatsapp : 077 08 200 69

#චංචලාටීචර්

11/04/2026

ඇත්තට ම අපිට අවුරුදු තිබුණේ අපි පුංචි කාලේ අම්මයි තාත්තායි අපිට අවුරුදු ගෙනත් දීපු දවස්වල නේද.?

✨️

✍️ චංචලා ටීචර්
🎓 2, 3, 4, 5 ශ්‍රේණි Online ශිෂ්‍යත්ව පන්තිය
🇱🇰 ලංකාවටම Online Zoom 🇱🇰
📲 Whatsapp : 077 08 200 69

#චංචලාටීචර්

08/04/2026

දරුවන් නිතර ම
තමන්ගේ ළඟින් ඉන්න අය
කරන, කියන දේවල්
අනුකරණය කරනවා.

ඔබට හොඳ දරුවෙක් අවශ්‍ය නම්,
ඔබ ආදර්ශමත් විය යුතු ම යි.

✨️

✍️ චංචලා ටීචර්
🎓 2, 3, 4, 5 ශ්‍රේණි Online ශිෂ්‍යත්ව පන්තිය
🇱🇰 ලංකාවටම Online Zoom 🇱🇰
📲 Whatsapp : 077 08 200 69

#චංචලාටීචර්

පුංචි කාලෙම පුංචි හිත්වලටගුණ දහම් කියා දෙන්න................ #චංචලාටීචර්
08/04/2026

පුංචි කාලෙම
පුංචි හිත්වලට
ගුණ දහම් කියා දෙන්න................

#චංචලාටීචර්

වේගයෙන් යන අයට වේගයෙන් යන්න දීලාඔයා ඔයාගෙ ගමන හිමින් යන්න...මොකද, වේගයෙන් යන ගමනට වඩා අවබෝධයෙන් හෙමින්යන ගමන හරි ම ශක්ති...
07/04/2026

වේගයෙන් යන අයට
වේගයෙන් යන්න දීලා
ඔයා ඔයාගෙ ගමන
හිමින් යන්න...

මොකද, වේගයෙන් යන
ගමනට වඩා
අවබෝධයෙන් හෙමින්
යන ගමන හරි ම ශක්තිමත්...


#චංචලාටීචර්

2,3,4,5 ශ්‍රේණි Online ශිෂ්‍යත්ව පන්තිය 🎓
ලංකාවට ම Online Zoom 🇱🇰

කීකරු දරුවන් හොඳ මිනිසුන් තනයි.. අකීකරු දරුවන් වෙනස් මිනිසුන් තනයි..එබැවින් කීකරු දරුවන් ආදරයෙන් රැකබලාගත යුතු වන අතර, අ...
30/03/2026

කීකරු දරුවන්
හොඳ මිනිසුන් තනයි..

අකීකරු දරුවන්
වෙනස් මිනිසුන් තනයි..

එබැවින් කීකරු දරුවන්
ආදරයෙන් රැකබලාගත
යුතු වන අතර,

අකීකරු දරුවා
ඉතා ආදරයෙන්
රැකබලාගත යුතු ය..

#චංචලාටීචර්

Address

Kurunegala
60000

Telephone

+94770820069

Website

Alerts

Be the first to know and let us send you an email when චංචලා ටීචර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to චංචලා ටීචර්:

Shortcuts

Share

Category