28/02/2026
Essential Pharmacy Words in Korean
කොරියානු භාෂාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ වචන 🚑🚑💊💉
゚viralシfypシ゚viralシalシ
🇰🇷안녕하세요 🇰🇷
WELCOME TO LEARN KOREAN LANGUAGE 💬✍️
කොරියානු භාෂාව මුල සිට සරලව ✍️🇰🇷
( 한국어 / 한국말 ) Oriflame is a leading beauty company selling direct.
Founded in 1967, we are a social selling beauty company in over 60 markets, with a diverse portfolio of Swedish, nature-inspired, innovative beauty and wellness products sold and marketed through approximately 3 million Oriflame Brand Partners. We offer a wide range of high-quality beauty products and an opportunity to start your ..
28/02/2026
Essential Pharmacy Words in Korean
කොරියානු භාෂාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ වචන 🚑🚑💊💉
゚viralシfypシ゚viralシalシ
30/11/2025
2025 නව විෂය නිර්දේශය | EPS TOPIK 2025
මුන්හා සහ චොම්බෝ | 04 වන පාඩම ⭕️
🇰🇷한국의 좌식 문화~ කොරියාවේ බිම වාඩිවීමේ සංස්කෘතිය 🇰🇷
සංස්කෘතිය සහ තොරතුරු කොටස් සියල්ලම නොමිලේ නැරඹීමට පහත Youtube Channel එක Subscribers කරලා තියා ගන්න🦋
⭕️Youtube Channel 👇🏻👇🏻
𝐒𝐡𝐚𝐧𝐢 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐡𝐚𝐧𝐚
⭕️𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐋𝐢𝐧𝐤 👇🏻👇🏻
https://youtube.com/-b8e?si=By_VWA2Gp04Mbgu6
⭕️ 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐋𝐢𝐧𝐤 👇🏻👇🏻
https://whatsapp.com/channel/0029Vb7Q9BkIyPtYnmi20A3q
https://youtu.be/Wq-PDDvWu2Q?si=IlWtB56hpWR0jdof
Ohansa Korean Academy - Shani Jayawardhana fans
#한국어배우기 #කොරියා #කොරියන්පංති
https://youtu.be/fg1V9-3MHF8?si=YWBCH--rRBOnAebz
මුන්හා සහ චොම්බෝ |문화와 정보| 04 වෙනි පාඩම|2025 නව විෂය නිර්දේශය|#Shani Jayawardana #eps #epstopik2025 මුන්හා සහ චොම්බෝ කොටස් 문화와 정보 04 වෙනි පාඩම 2025 නව විෂය නිර්දේශය Shani Jayawardana Topik New Syllabus #කොරියන් ⭕️ 2026 විභාගය ...
30/11/2025
2025 නව විෂය නිර්දේශය | EPS TOPIK 2025
මුන්හා සහ චොම්බෝ | 03 වන පාඩම ⭕️
🇰🇷한국의 도시 ~ කොරියාවේ නගර 🇰🇷
සංස්කෘතිය සහ තොරතුරු කොටස් සියල්ලම නොමිලේ නැරඹීමට පහත Youtube Channel එක Subscribers කරලා තියා ගන්න🦋
⭕️Youtube Channel 👇🏻👇🏻
𝐒𝐡𝐚𝐧𝐢 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐡𝐚𝐧𝐚
⭕️𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐋𝐢𝐧𝐤 👇🏻👇🏻
https://youtube.com/-b8e?si=By_VWA2Gp04Mbgu6
⭕️ 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐋𝐢𝐧𝐤 👇🏻👇🏻
https://whatsapp.com/channel/0029Vb7Q9BkIyPtYnmi20A3q
https://youtu.be/Wq-PDDvWu2Q?si=IlWtB56hpWR0jdof
Ohansa Korean Academy - Shani Jayawardhana fans
#한국어배우기 #කොරියා #කොරියන්පංති
#2025 නව විෂය නිර්දේශය|03 වන පාඩම |මුන්හා සහ චොම්බෝ|문화와 정보 #shani_Jayawardana #eps_topic_book_one Topik New Syllabus #කොරියන් 2025 නව විෂය නිර්දේශය| 03 වන පාඩම| මුන්හා සහ චොම්බෝ |문화와 정보 |Shani Jayawardana ⭕️ 2026 විභාගය සඳහ...
30/11/2025
⭕️EPS TOPIK අවලංගු කෙරේ⭕️🇰🇷
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, 2025.12.01 සිට 2025.12.05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ EPS TOPIK විභාග අවලංගු කර ඇත.
2025.12.01 සිට 2025.12.05 දක්වා විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අය සඳහා නව දිනයක් ඉදිරි දිනයකදී ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ (www.slbfe.lk) ප්‍රකාශයට පත් කෙරේ.
විභාග 2025.12.08 සිට සුපුරුදු පරිදි නැවත ආරම්භ වේ.
ආරක්ෂිතව සිටින්න!
Ohansa Korean Academy - Shani Jayawardhana
25/11/2025
안녕하세요 🇰🇷
කොරියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා කොරියානු භාෂා පන්ති ✍️🇰🇷
🌟කොරියානු භාෂාව 🌟
𝐊𝐎𝐑𝐄𝐀𝐍 𝐋𝐀𝐍𝐆𝐔𝐀𝐆𝐄
⭕️𝐓𝐎𝐏𝐈𝐊 𝐋𝐄𝐕𝐄𝐋 (토픽 ) 𝟏급 𝟐급 𝟑 급⭕️
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සාකච්ඡාව
✅ වියාකරණ සාකච්ඡාව
✅ මූලික කොරියානුභාෂා පාඨමාලාව (හෝඩියේ සිට )
✅ විභාග දින දක්වා පූර්ණ මඟ පෙන්වීම
⭐️සෑම පන්තියක් අවසානයේදීම Recordings ලබා දේ.
⭐️කොරියාවේ උසස් අධ්‍යාපන සදහා යාමට බලාපොරොත්තු වන සිසුන් සදහා විශේෂයි. (කොරියනු විශ්ව විද්‍යාල සදහා ඉල්ලුම් කරන විට 𝐓𝐎𝐏𝐈𝐊 සහතිකයක් තිබීම වැදගත්)
🛑සතියට දින දෙකක් ONLINE පන්ති පැවැත්වේ 🛑
ලියාපදිංචි සදහා විමසන්න
Call 070 2211088
whatsapp 076 4768757
——————————————
පාඨමාලා මෙහෙයවීම
ශානි ජයවර්ධන
BA(Hons) In Korean Language University Of Kelaniya
visiting lecturer in Vision College of Jeonju Sri Lanka Institute
#한국어공부 #한국어배우기 #한국
කොරියානු භාෂාවෙන් නම අහන්නේ කොහොමද ? ✍️🇰🇷🥰
이름 - නම
성함 - නම ( ගෞරවාර්ථය)
නම මොකක්ද ?
✅ 이름이 뭐예요?
✅ 이름이 무엇입니까?
✅ 성함이 어떻게 되세요?
Fallow TikTok channel 👇🏻👇🏻
https://www.tiktok.com/.jayawardhana?_r=1&_t=ZS-91X6e2sNoWb
Ohansa Korean Language Academy - Shani Jayawardhana
゚videoviralシallシ2025 ゚viralシ
19/11/2025
https://youtu.be/nd0nlzJmrFU?si=DgfxVAp12VlmZvby
මුන්හා සහ චොම්බෝ කොටස් |문화와 정보 | 02 වෙනි පාඩම |2025 නව විෂය නිර්දේශය |Shani Jayawardana #epstopik #නවවිෂයනිර්දේශයමුන්හා සහ චොම්බෝ කොටස් |문화와 정보|02 වෙනි පාඩම |2025 නව විෂය නිර්දේශය |Shani Jayawardana #කොරියන් ⭕️ 2025 නව විෂය ...
කොරියානු භාෂාවේ එන උච්චාරන නීති ✍️🇰🇷
01 . ㅂ ප් " හල් කිරීපමන් පසු 'ㄱ" ව්‍යංජනය හෝ ' ㅁ" ම " ව්‍යංජනය තිබේ නම් ඊට පෙර තිබූ"ㅂ ප් " හල් කිරීම " ㅁ ම් " ලෙස උච්චොරණය වේ.
⭕️입니다 ඉප්නිදා ❎[ 임니다 ] ඉම්නිදා ✅
⭕️갑니다 කප්නිදා❎[감니다] කම්නිදා ✅
02 . “ㄱ ක් ” හල් අකුරට පසුව "ㅁම" ව්‍යංජනය හෝ “ㄱක" ව්‍යංජනය තිබේ නම් කලින් අකුරේ ඇති "ㄱක්" හල් අකුර "ㅇ” ලෙස උච්චාරනය වේ.
⭕️ 국물 → [ 궁물 ] → කුංමුල් ✅
⭕️ 작년 → [ 장년] → චංන්‍යොන් ✅
⭕️ 박물관 → [ 방물관 ] → පංමුල්ග්වාන් ✅
⭕️ 국내 → [ 궁내 ] → කුංනෙ ✅
03 . “ㄷ/ ත් ” හල් ශබ්දයට පසුව “ㄴ න” ව්‍යංජනය ඇත්න්‍ම් “ㄷ ත්” හල් ශබ්දය “ㄴ න් ” ලෙස උච්චොරණය කරයි .
ㄱㅌㅅ ㅆ ㅈ ㅊ ㅎ= ㄷත්
⭕️ 있는 → [익는] ඉත්නන් ❎ [인는] ඉන්නන් ✅
⭕️ 끝내다 → [ 끈내다 ] කන්නෙදා ✅
⭕️ 듣는 → [ 든는] තන්නන් ✅
⭕️ 믿는다 → [ 민는다 ] මින්නන්දා ✅
Shani Jayawardhana ✍️🇰🇷
゚videoviralシallシ2025
Ohansa Korean Language Academy - Shani Jayawardhana
කොරියාන් ව්‍යාකරණ සරලව කෙටියෙන් 🇰🇷🥰
-고 싶어요 යම් ක්‍රියාවක් කරන්න ඕනි / කරන්න අවශ්‍යයි .✍️
゚videoviralシallシ2025
fans Ohansa Korean Language Academy - Shani Jayawardhana
23/10/2025
අද (10/23) ආරම්භ වන 2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා පෙනීසිටීමට නියමිත සියලු අයදුම්කරුවන්ට අපෙන් උණුසුම් සුභ පැතුම් ! ❤🕊️
🦋🇰🇷🦋🧿
✅ විභාගය නියමිත වේලාවටම ආරම්භ වන බැවින් සහ ආරම්භ වූ පසු ඔබට විභාගයට පෙනී සිටීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බැවින් නියමිත වේලාවට පෙර ඔබ විභාග මධ්‍යස්ථානය වෙත යොමු වන්න.
✅ විභාගය සදහා පෙනී සිටීමට ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යය බැවින් ඒවා රැගෙන යාමට සැලකිලිමත් වන්න.
✅ විභාග ප්‍රවේශපත්‍රයේ සදහන් ඔබගේ නමෙහි හෝ වෙනත් යම් වෙනසක් ඇත්නම් විභාග මධ්‍යස්ථානය භාර නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න.
✅ විභාග මධ්‍යස්ථානය වෙත යොමු වීමේදී ඊට සරිලන ඇදුමින් සැරසී යොමු වීමට කටයුතු කරන්න.
✅ මෙවර විභාග ක්‍රමවේදය (UBT) සම්බන්ධයෙන් හෝ සමත් කරනු ලබන ලකුණු මට්ටම පිලිබද අනවශ්‍ය බියක් ඇති නොකරගෙන තමන්ට හැකි උපරිමයෙන් කැප වී විභාගය සදහා සූදානම් වන්න.
✅ විභාගය සමත් වීම දකුණු කොරියාවේ රැකියා අවස්ථාවක් සදහා යොමු වීමට සපුරාලිය යුතු එක් මූලික සුදුසුකමක් පමණක් බැවින් මෙම බදවාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් ව සිටින්න.
⚠️ මෙම සියළු කටයුතු රජය හරහා පමණක්ම සිදු වන බැවින් සහ විභාගය සදහා අයදුම් කල දින සිට විදෙස්ගත වන දින දක්වා මෙම ක්‍රියවලිය නිසි ක්‍රමවේද අනුව විධිමත්ව සිදු වන බැවින්, කිසිදු අතරමැදියන් / ආයතන හට හෝ එවැන්නන්ගේ වංචනික ක්‍රියාවන් සදහා හසු නොවී සැලකිලිමත්ව කටයුතු කරන්න.
------------------------------------------------------------
🏷️ නව කොරියානු UBT විභාග මධ්‍යස්ථානය පිළිබඳව දැනුවත් වෙමු!
මෙම මධ්‍යස්ථානයේ පිහිටා තිබෙන ස්ථානය:
අංක 553/1 ,නව නුවර පාර, තලංගම උතුර යන ලිපිනයෙහි පිහිටා ඇත.
🏩මෙම ගොඩනැගිල්ලේ මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් විවිධ අංශ කිහිපයක් පවත්වාගෙන ගොස් ඇත.
🏩මෙම විභාග මධ්‍යස්ථානයට ඔබ බස් රථයකින් පැමිණෙන්නේ නම්,
01) අංක 190 ගමන් මාර්ගය ඔස්සේ මීගොඩ - පිටකොටුව බස් රථයෙන්🚎
02) අංක 170 ගමන් මාර්ගය ඔස්සේ අතුරුගිරිය - පිටකොටුව බස් රථයෙන්🚎
03) අංක 177 ගමන් මාර්ගය ඔස්සේ කඩුවෙල - කොල්ලූපිටිය බස් රථයෙන්🚎
04) අංක 17 ගමන් මාර්ගය ඔස්සේ පානදුර - මහනුවර බස් රථයෙන්🚎
මීට අමතරව,
අංක 171 පිටකොටුව - පැල්ලවත්ත අංක 163 දෙහිවල - බත්තරමුල්ල (විදේශ සේවා) යන බස් රථවලින් පැමිණ කොස්වත්තෙන් බැස ඉහත සඳහන් කළ බස්රථවලින් (190,177,170,17)විභාග මධ්‍යස්ථානය වෙත යා හැක.🚎🚎
එසේත් නොමැති නම් ත්‍රීරෝද රථයකින් ද 🛺 කොස්වත්තේ සිට යා හැක. (කොස්වත්තේ සිට UBT විභාග මධ්‍යස්ථානය වෙත ඇත්තේ ඉතා කෙටි දුරක් වන බැවින්)
ඔබ මීට පෙර පැමිණි විභාග මධ්‍යස්ථානය වෙත (CBT විභාග මධ්‍යස්ථානය පන්නිපිටිය) පැමිණි කෙනෙකු නම්,
අංක 174 ගමන් මාර්ගය ඔස්සේ කොට්ටාව බොරැල්ල බස් රථයෙන් පැමිණි පාලම් තුන හන්දියෙන් බැස (බුද්ධදාස ක්‍රීඩාංගනය - පැලවත්ත) 171 බස් රථයෙන් කොස්වත්තට පැමිණ කොස්ත්තෙන් බැස ඉහත සඳහන් කළ ආකාරයට UBT විභාග මධ්‍යස්ථානය වෙත යා හැක.
Google Location
https://maps.app.goo.gl/WNKkytcEfdBFXuWTA?g_st=aw
Ohansa Korean Language Academy - Shani Jayawardhana fans