Sandaroo Pre School

Sandaroo Pre School “Children make your life important.” – Erma Bombeck

සදරූ සිසු දරුවන් ලබාදුන් කොමඩු දන්සැල......
29/05/2026

සදරූ සිසු දරුවන් ලබාදුන් කොමඩු දන්සැල......

21/05/2026
වෙසක් සැමරුමට සැරසෙන අපේ දරුවෝ වෙසක් කූඩු නිර්මාණය සිළුමිණ creation. https://www.facebook.com/share/1BU6nySaUL/
21/05/2026

වෙසක් සැමරුමට සැරසෙන අපේ දරුවෝ
වෙසක් කූඩු නිර්මාණය
සිළුමිණ creation. https://www.facebook.com/share/1BU6nySaUL/

පරිසරෙන් උගත්තෙමි පිරිසිදුකම රැකගන්න. අද දින පරිසර චාරිකාවේ යෙදුනු සදරු දරුවන්. 🥰🥰
10/02/2026

පරිසරෙන් උගත්තෙමි පිරිසිදුකම රැකගන්න.

අද දින පරිසර චාරිකාවේ යෙදුනු සදරු දරුවන්. 🥰🥰

Red red apples hanging on the tree 🥰🥰🥰
22/01/2026

Red red apples hanging on the tree 🥰🥰🥰

14/01/2026

අතේ කරගැට ගතේ දහඩිය
බිඳෙන් බිඳ බිම් තෙරට හෙලලා
නැතේ කුසගිනි දැනෙන මොහොතක්
අපම වෙනුවෙන් ශ්‍රමය බෙදලා
දිනෙන් දින අප ලොකු කරන්නට
විරිය වෙර හැම විටම යොදලා
පියානෙනි ඔබ නේද අප සතු
උරුමයේ හිමි මැවුම් කරුවා..
#නිසදැස්

Credit goes to first author

14/01/2026

බත් කවා ගන්න බර වැඩි වෙන ලේසි විදිහක් ❤️

නූඩ්ල්ස් බත්

➡️ බබාට දෙන ඕනම හාල් වර්ගයත් වතුර දාලා අවුරුද්දට වැඩි නම් ලුණු චුට්ටක් රම්පේ දාලා උයාගන්න
➡️බත හොඳට තැම්බුනාම ඒකට හාල් පිටි නූඩ්ල්ස් ටිකක් දාලා පොල්කිරි දාලා උයාගන්න .
➡️ බටර් ටිකක් පෑන් එකට දාලා බබාට දෙන ඕනම එලවලු ටිකක් චූටියට කපලා ලූනූ සුදු ලූනු එක්ක ගම්මිරස් කහ චුට්ටක් එකතු කරලා තෙම්පරාදු කරලා
➡️කලින් උයා ගත්ත නූලඩ්ස් බත් එකට කලවම් කරන්න පුලුවන්
➡️ පැණි රසට කැමති බබෙක් නම් එලවලු නොදා ,හකුරු, රටඉදි සිරප් වගේ එකතු කර ගන්න පුලුවන්
➡️ අවුරුද්දට වැඩි නම් නට්ස් පව්ඩර් ටිකක් එකතු කරගන්නත් පුළුවන්
➡️ මාස 8ට වැඩි නම් තල ඇට පව්ඩර් එකතු කර ගන්නත් පුලුවන් හරිම සුවදයි රසයි

තල ඇට පව්ඩර් , නට්ස් පව්ඩර් Nutri Kid එකෙන් ❤️
රටඉදි සිරප් Leon France Food එකෙන් ❤️

Baby's food බබාගේ කෑම
අපේ youtube channel එක
https://www.youtube.com/
අපේ whatsapp channel එක
https://whatsapp.com/channel/0029VbBCH7aFXUuijVkF9d1c
අපේ facebook group එක
https://www.facebook.com/share/g/16ysw3bCbD/

14/01/2026

පුරුද්දක් ඇතිකරගත යුතුම 😍 මානසික සුවයට

14/01/2026

Address

Kurunegala

Opening Hours

Monday 07:30 - 15:00
Thursday 07:30 - 15:00

Telephone

+94763515079

Website

Alerts

Be the first to know and let us send you an email when Sandaroo Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sandaroo Pre School:

Shortcuts

Share

Category