Shamil Rathnayake - Physics

Shamil Rathnayake - Physics Physics Tutor
Electrical and Electronic Engineer
University of Peradeniya

අපි ගාව හැම දාම ළඟින් ඉන්න ආදරණීය ප්‍රසිත අය්යාගේ wedding එක❤️✨සුභ මංගලම් ප්‍රසිත අය්යේ💍-ශමිල් සර් ඇතුලු SR Physics Staf...
19/09/2026

අපි ගාව හැම දාම ළඟින් ඉන්න ආදරණීය ප්‍රසිත අය්යාගේ wedding එක❤️✨
සුභ මංගලම් ප්‍රසිත අය්යේ💍

-ශමිල් සර් ඇතුලු SR Physics Staff එක

12/09/2026

2027 Physics Revision ආරම්භය❤️👑

10/09/2026
ළමයි , අපේ ඉදිරි 2027 Revision Class හා 2028 Theory Class එකේ දැනුම්දීම්, වැඩකටයුතු සහ වැදගත් දේවල් හැමදේම මින් ඉදිරියට ...
08/09/2026

ළමයි , අපේ ඉදිරි 2027 Revision Class හා 2028 Theory Class එකේ දැනුම්දීම්, වැඩකටයුතු සහ වැදගත් දේවල් හැමදේම මින් ඉදිරියට අපේ අලුත් Channel හරහා දැනුම් දෙනවා.

ඒ නිසා හැමෝම අලුත් Channel එකට එකතු වෙලා ඉන්න ❤️

2027 Revision Telegram Channel Link 👇
♦️ 🔗 https://t.me/SR_REV27

2028 Theory Telegram Channel Link 👇
♦️ 🔗 https://t.me/SR_28THD

PHYSICS | ශමිල් රත්නායක ✅

🔴2027 Revision + paper class ආරම්භය🔴 ⭕️සිංහල මාධ්‍ය සහ English medium⭕️🔴විද්‍යුත් හා විදුලි ඉංජිනේරු ශමිල් රත්නායක🔴🅰️202...
07/09/2026

🔴2027 Revision + paper class ආරම්භය🔴

⭕️සිංහල මාධ්‍ය සහ English medium⭕️

🔴විද්‍යුත් හා විදුලි ඉංජිනේරු ශමිල් රත්නායක🔴

🅰️2021 වසරේ සිට අඛණ්ඩව දිස්ත්‍රික් 1,2,3 ඇතුළු වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් නිර්මාණය කළ Genuine results පමණක් ඇති විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවන එකම physics පංතිය🎯

🔴අපේ පංතියට සම්බන්ධ වූ ඔබේම අක්කලා අයියලාගෙන් විස්තර දැනගෙන පැමිණෙන්න❤️

🅰️ අපේ Rank based Revision එකේ දිනක වැඩ පිළිවෙළ

🚀 𝗠𝗲𝗿𝗶𝘁 𝗤𝘂𝗶𝘇
උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ වඩාත් අසීරු වගන්ති ප්‍රශ්න සහ ප්‍රස්ථාර ප්‍රශ්න 10 බැගින් සාකච්ඡා කරන session එකකි

🚀 𝗔 𝘁𝗼 𝗭 𝗧𝗵𝗲𝗼𝗿𝘆
ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගත හැකි පරිදි සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ඊට අදාළ සරල සහ සංකීර්ණ ගැටලු සහ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කෙරේ

🚀 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻
දිනකට එක් ප්‍රායෝගික පරීක්ෂණය බැගින් සාකච්ඡා කර ඊට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ලියවා ලකුණු ලබා දේ.

🚀 𝗠𝗲𝗺𝗼𝗿𝘆 𝗥𝗲𝗰𝗮𝗹𝗹
ගිය සතියේ ඉගැන්වූ කොටසට අදාළ දේවල් නැවත මතක් කරමින් ප්‍රශ්න සාකච්ඡාවක් සිදු කෙරේ

🚀 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻
උසස් පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ අවසන් MCQ 10 ට අදාළ වඩා සංකීර්ණ MCQ හුරු කිරීම සිදුකෙරේ

🚀 𝗙𝘂𝗹𝗹 𝗣𝗮𝗽𝗲𝗿
පැය පහක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියවා සාකච්ඡා කර Marking ලබා දී සිසුවාට අදාළ Rank එක දිස්ත්‍රික් මට්ටමෙන් සහ දිවයිනේ මට්ටමෙන් ලබා දෙයි

💬2027 Group link: https://t.me/SRPhysicsmain

සිංහල මාධ්‍ය පන්ති
📍ගම්පහ නැණික්
📍කුරුණෑගල සියත්මින්
📍මහනුවර Reliance
📍All Island Online

English Medium Classes
📍Gampaha Nenik
📍Kurunegala Siyathmin
📍Kandy Reliance
📍All Island Online

📞077 30 90 910

පළමු දිනයේම ශාලා පිරී ගිය කුරුණෑගල 2027 Revision+Paper Class🩵
05/09/2026

පළමු දිනයේම ශාලා පිරී ගිය කුරුණෑගල 2027 Revision+Paper Class🩵

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Shamil Rathnayake - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shamil Rathnayake - Physics:

Shortcuts

Share