27/05/2023
පෙර වසර වල මෙන්ම මෙවරත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ගණිතය විෂයට ලකුණු ඉතා අඩු දරුවන් සදහා පමණක් පැවැත්වෙන
සුවිශේෂී ගණිතය පන්තිය...
බදවා ගැනීම ලකුණු අඩු දරුවන් පමණි.
A, B, C මට්ටමේ දරුවන් නොමැති පන්තියක් බැවින් ලකුණු අඩු මට්ටමේ දරුවන්ට තරගකාරි නොවන පරිසරයකදී නිදහසේ අධ්‍යාපනයේ යෙදිය හැක.
අප පන්තියේ දි සිසුන්ට......
01. ලකුණු අඩු දරුවන් වෙනුවෙන් සකස් කරන ලද සුවිශේෂි විෂය නිර් දේෂයක් සරලව මුල සිට ඉගැන්වීම.
02. දරුවන්ට පහසුවෙන් සම්මානයක් ලබා ගැනීමට අවශ්‍ය කොටස් පමණක් විෂය නිර් දේශයට ඇතුලත් කර තිබීම. (පෙළ පොතේ තිබෙන නමුත් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේදි ඇගයීමට ලක් නොකරන පාඩම්
සාකච්ඡා කරනු නොලැබේ.)
03. විභාග ගැටළු වලට දරුවන් සුදානම් කරවීමට සකස් කල නිබන්ධන කට්ටල පෙළක් දරුවන් අතට.....
04.දරුවන්ගේ ප්‍රගතිය පරික්ෂා කර බලන සතිපතා ඇගයිම් පැවැත්වීම හා දරුවන්ගේ ප්‍රගතිය පිළිබද මාසිකව දෙමාපියන් දැනුවත් කිරිම.
05. ක්‍රමානු කූල වැඩ පිළීවෙළක් තුලින් දරුවන්ට සමත් වීමක් නොව නිසැක සම්මානයක්.......
ආරම්භක දින දරුවන් සමග දෙමාපියන් ඇවිත් බලන්න......
2023-06-04 ඉරිදා දින පෙ.ව. 8.30ට මල්කඩුවාවේදි......
අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට ගණිතය