The Wisdom Park Academy

The Wisdom Park Academy All courses are conducted by a panel of experts. The school is located in an environment suitable fo And every classroom is air conditioned.

The Wisdom Park | House Of Education

Our Vision - Providing an education today that is relevant to tomorrow's world

Our Mission - Our unifying task is to systematically and with good knowledge create the super talents who will win the world of tomorrow

Education is the backbone of an individual and the country as whole. Higher education gives strength to a person to face the challenges of the modem world with confidence. Correctly guided higher education will promote skills development, self-confidence, deep analytical thinking in problem solving and positive attitudes together with sustained cultural values to a person. Thus, higher education is a win-win situation to the individual and to the country. All courses are conducted by a panel of experts in the field. The school is located in a beautiful environment suitable for learning. Join us to make your life successful as your higher education as well as vocational education is a well-rounded and job-oriented education model.

21/03/2023
හැමතැනම CLASS ගිහිල්ලත් තාමත් හරියට  ඉංග්‍රිසි බැරිද? එහෙම නම් මෙන්න විසදුම....දවස් 30 ක් හොදට පුරුදු වෙලා Fluently ඉංග්...
08/11/2022

හැමතැනම CLASS ගිහිල්ලත් තාමත් හරියට ඉංග්‍රිසි බැරිද?
එහෙම නම් මෙන්න විසදුම....

දවස් 30 ක් හොදට පුරුදු වෙලා Fluently ඉංග්‍රිසි කථා කරන්න වසර ගණනාවක් සිසු සිසුවියන් දස දහස් ගණනකට භාෂා නිපුණත්වය ලබාදුන් දිවයිනේ නම් දැරු පළපුරුදු ගුරු මඩුල්ලක් යටතේ සතියට දින 3ක් පැය 6ක් හොදින් භාෂාව පුරුදු වන්න..

මුල සිට සරලව ඔබට Grammar and Spoken ඉගැන්වීම සිදුකරනු ලබන අතර සතියකට වරක් ලබාදෙන පැවරුම් මගින් ඔබෙ තත්වය මැන බැලීම කරනු ලබයි

ඔබත් අදම ලියාපදිංචි වි වෙනස වටහා ගන්න....

අමතන්න සෙනාලි - 0742008059

THE WISDOM PARK ACADEMY -"House of Education"

04/11/2022

රට යන්න බැරි බාධාව ඉංග්‍රිසිද?

එහෙම නම් මෙන්න විසදුම...

දවස් 30 ක් හොදට පුරුදු වෙලා Fluently ඉංග්‍රිසි කථා කරන්න වසර ගණනාවක් සිසු සිසුවියන් දස දහස් ගණනකට භාෂා නිපුණත්වය ලබාදුන් දිවයිනේ නම් දැරු පළපුරුදු ගුරු මඩුල්ලක් යටතේ සතියට දින 3ක් පැය 6ක් හොදින් භාෂාව පුරුදු වන්න..

මුල සිට සරලව ඔබට Grammar and Spoken ඉගැන්වීම සිදුකරනු ලබන අතර සතියකට වරක් ලබාදෙන පැවරුම් මගින් ඔබෙ තත්වය මැන බැලීම කරනු ලබයි
ඔබත් අදම ලියාපදිංචි වි වෙනස වටහා ගන්න.....

දවස් 45 කින් හොදට ඉංග්‍රිසි කථා කරන්න කැමතිද? එහෙමනම් අදම විස්ඩම් ඇකඩමි එකට එන්න ..ටිකක් මහන්සි වෙලා හොදම ගුරුවරුන්ගේ මග...
26/10/2022

දවස් 45 කින් හොදට ඉංග්‍රිසි කථා කරන්න කැමතිද? එහෙමනම් අදම විස්ඩම් ඇකඩමි එකට එන්න ..
ටිකක් මහන්සි වෙලා හොදම ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ පුහුණු වෙලා FLUENTLY ඉංග්‍රිසි කථා කරන්න..

පාසැල් හැරගිය,රැකියා අපෙක්ෂකයන් සහ ඕනෑම අයකුට සභාගිවිය හැක
සතියේ දින 05 ම හොදින් ඉංග්‍රිසි කථාව පුහුණු වෙන්න, ඉගෙන ගන්න..

ආරම්භය - නොවැම්බර් 03 වන බ්‍රහස්පතින්දා
මෙහෙයවීම - විශිෂ්ඨ පුහුණුවක් සහිත ආචර්‍ය මඩුල්ලකින්
පංති පැවැත්වීම - සදුදා,අගහරැවාදා,බදාදා,බ්‍රස්පතින්දා,සිකුරාදා..
වේලාව - උදේ..9.00 සිට සවස 4.00 දක්වා.
භෞතික වශයෙන් පංති පැවැත්වේ.

ඔබත් අදම ලියාපදිංචි වි සුවිශේෂි වට්ටමක් ලබාගන්න..

අමතන්න සෙනාලි - 0742008059

තාක්ෂණය, නිර්මාණශිලිත්වය හා නව්‍යකරන අධ්‍යාපනය සමග ඔබේ දරුවා අදම සම්බන්ධ කරවන්න.WhatsApp Group Link:https://chat.whatsap...
08/10/2022

තාක්ෂණය, නිර්මාණශිලිත්වය හා නව්‍යකරන අධ්‍යාපනය සමග ඔබේ දරුවා අදම සම්බන්ධ කරවන්න.

WhatsApp Group Link:

https://chat.whatsapp.com/D4X7J1LMM826rBZhoCLT8d

Robotics Class for Children
Age group 10- 20 Years
(පාසල් සිසුන් හා වැඩිහිටියන් සදහාද විවෘතයි)

දිවයිනේ ප්‍රමුඛතම රොබෝටික්ස් පාඨමාලාව
මුළු ලංකාවටම ONLINE

Inteck 02
2 Hours Weekly
5 Months
අය කිරීම මාසකට RS 2500
(කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වේ.)

THE WISDOM PARK ACADEMY -"House of Education"
විමසීම් 074 2008058

සෞන්දර්‍යාතමක රසවින්දනය මිනිසා පරිපුරන කරවයි ..ආකර්ෂනීය සෞන්දර්‍ය චාරිකාවකට ඔබත්  අදම එක් වන්නප්‍රවිණ ගිටාර් උපදේශක - Ch...
31/08/2022

සෞන්දර්‍යාතමක රසවින්දනය මිනිසා පරිපුරන කරවයි ..
ආකර්ෂනීය සෞන්දර්‍ය චාරිකාවකට ඔබත් අදම එක් වන්න

ප්‍රවිණ ගිටාර් උපදේශක - Chandana වීරසිංහ මෙහෙයවන
Online Guitar පංතිය
ZOOM ඔස්සේ මුළු දිවයිනටම

THE WISDOM PARK ACADEMY -"House of Education"

O/L ENGLISH ගොඩ දාන්න ඕනේ නම් මෙන්න හොදම තැන ..ප්‍රවීණ ඉංග්‍රිසි දේශකඩිල්ෂාන් දේශප්‍රිය  මෙහෙයවනONLINE ENGLISH PAPER CLA...
31/08/2022

O/L ENGLISH ගොඩ දාන්න ඕනේ නම් මෙන්න හොදම තැන ..
ප්‍රවීණ ඉංග්‍රිසි දේශක
ඩිල්ෂාන් දේශප්‍රිය මෙහෙයවන
ONLINE ENGLISH PAPER CLASS
මුළු රටටම
මුල සිට සරලව

ඔබේ දරුවාත් අදම සහභාගි කරවන්න

අමතන්න: 074-2008053

THE WISDOM PARK ACADEMY -"House of Education"

Address

No. 125, Colombo Road, Wanduragala
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when The Wisdom Park Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Wisdom Park Academy:

Shortcuts

Share

Category