NYSCO Kurunegala

NYSCO Kurunegala You can take NVQ, Diploma, Certificate courses. Tel : 070 6266760

2025 වසරේ දෙවන අදියරේ පාඨමාලා ජූලි මාසය ඇතුලත ආරම්භ කෙරේ. පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න.https://forms.gle/ujuY3w...
12/07/2025

2025 වසරේ දෙවන අදියරේ පාඨමාලා ජූලි මාසය ඇතුලත ආරම්භ කෙරේ. පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න.

https://forms.gle/ujuY3wMrdm4LR2tN8

2025 වසරේ දෙවන අදියරේ පාඨමාලා ජූලි මාසය ඇතුලත ආරම්භ කෙරේ.එක් කණ්ඩායමකට සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින්  මුලින් ලි...
12/07/2025

2025 වසරේ දෙවන අදියරේ පාඨමාලා ජූලි මාසය ඇතුලත ආරම්භ කෙරේ.

එක් කණ්ඩායමකට සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් මුලින් ලියාපදිංචි වන සිසුන්ට හැකි ඉක්මනින් පාඨමාලාව ආරම්භ කෙරේ. පහත Link එක භාවිතා කර ලියාපදිංචි වන්න.

https://forms.gle/ujuY3wMrdm4LR2tN8

📌️ 𝟐𝟎𝟐𝟓 වර්ෂයේ පළමු කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.   පාසැල් හැරගිය සිසුන්  අ.පො.ස (සා/පෙළ) සහ (උ/...
02/01/2025

📌️ 𝟐𝟎𝟐𝟓 වර්ෂයේ පළමු කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.

 පාසැල් හැරගිය සිසුන්
 අ.පො.ස (සා/පෙළ) සහ (උ/පෙළ) අවසන් සිසුන්
 විශ්ව විද්‍යාල යාමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්
 රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින සහ නිරත සේවකයින් සදහා

කිසිඳු වයස් බේදයක් නොමැත. අවම පාඨමාලා ගාස්තු හා වාරික වශයෙන් ගෙවීමේ හැකියාව නිසා ඕනෑම කෙනෙකුට හැදෑරීමේ හැකිය.

✅ TVEC ආයතනයේ ලියාපදිංචි ආයතනයක් වීම නිසා දේශිය විදේශීය පිළිගත් සහතිකපත්‍රයක් පිරිනැමේ.

වැඩි විස්තර සදහා :- ☎ 037-2236236 / 037-3373350

දේශීය මෙන්ම විදේශීයව පිළිගත් iCT NVQ සහතිකයක් ලබා ගැනීමට ඔබටත් කදිම අවස්තාවක්. අ.පො.ස (සා/පෙළ) / (උ/පෙළ) සමත් වූවාත් නැත...
23/12/2024

දේශීය මෙන්ම විදේශීයව පිළිගත් iCT NVQ සහතිකයක් ලබා ගැනීමට ඔබටත් කදිම අවස්තාවක්.

අ.පො.ස (සා/පෙළ) / (උ/පෙළ) සමත් වූවාත් නැතත් අප වෙත එන්න. රැකියා කරන නොකරන, උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කෙනෙකුට හැදෑරිය හැකිය.

මුල සිට සරළව ඉගැන්වීම් සිදු කෙරේ.
කිසිදු වයස් බේදයක් නොමැත.

"ජීවිතයේ හිනි පෙත්තටම යන්න අපත් සමග එකතු වෙන්න"

ඔබගෙ යහලු යෙහෙළියන්වත් හැකිතාක් දැනුවත් කරන්න.

ලියාපදිංචි වීම සහ විස්තර දැනගැනීම සදහා Link එක හරහා හෝ whatsApp කෙටි පණිවිඩයක් එවීම තුළින් හැකිය.

Register Link :- https://shorturl.at/VwzuY

කිසිදු වයස් බේදයක් නැත. මුල සිට සරලව Graphic Design ඉගෙන ගන්න...!!!Creative විදියට හිතන්න. Creative නිර්මාණ කරන්න හොදම G...
23/12/2024

කිසිදු වයස් බේදයක් නැත. මුල සිට සරලව Graphic Design ඉගෙන ගන්න...!!!

Creative විදියට හිතන්න. Creative නිර්මාණ කරන්න හොදම Graphic Design ඩිප්ලෝමා පාඨමාලාව සමග එකතු වන්න දැන්ම අපට කතා කරන්න.

සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ඔබේ සිතුවිල්ලට ජීවයක් දෙන්න එන්න අප හා එක්වන්න.

ඔබගෙ යහලු යෙහෙළියන්වත් හැකිතාක් දැනුවත් කරන්න.

ලියාපදිංචි වීම සහ විස්තර දැනගැනීම සදහා Link එක හරහා හෝ whatsApp කෙටි පණිවිඩයක් එවීම තුළින් හැකිය.

Register Link :- https://shorturl.at/VwzuY

ලියාපදිංචි වීම සහ විස්තර දැනගැනීම සදහා Link එක හරහා හෝ whatsApp කෙටි පණිවිඩයක් එවීම තුළින් හැකිය.Register Link :- https:...
23/12/2024

ලියාපදිංචි වීම සහ විස්තර දැනගැනීම සදහා Link එක හරහා හෝ whatsApp කෙටි පණිවිඩයක් එවීම තුළින් හැකිය.

Register Link :- https://shorturl.at/VwzuY

𝟐𝟎𝟐𝟒 වර්ෂයේ දෙවන කණ්ඩායම සඳහා  𝐎/𝐋 සහ 𝐀/𝐋 අවසන් කල නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ. පාඨමාලා ආරම්භය 2024/06/13 උදෑස...
11/06/2024

𝟐𝟎𝟐𝟒 වර්ෂයේ දෙවන කණ්ඩායම සඳහා 𝐎/𝐋 සහ 𝐀/𝐋 අවසන් කල නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ. පාඨමාලා ආරම්භය 2024/06/13 උදෑසන 9:00ට සිදු කෙරේ.

𝟐𝟎𝟐𝟒 වර්ෂයේ දෙවන කණ්ඩායම සඳහා  𝐎/𝐋 සහ 𝐀/𝐋 අවසන් කල නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ. ලියාපදිංචිය වීම සඳහා පහත 𝐋𝐢𝐧𝐤 ...
07/06/2024

𝟐𝟎𝟐𝟒 වර්ෂයේ දෙවන කණ්ඩායම සඳහා 𝐎/𝐋 සහ 𝐀/𝐋 අවසන් කල නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ. ලියාපදිංචිය වීම සඳහා පහත 𝐋𝐢𝐧𝐤 එක හෝ QR කේතය භාවිතා කරන්න.

Register Link :- https://rb.gy/7cqhs8

𝟐𝟎𝟐𝟒 වර්ෂයේ දෙවන කණ්ඩායම සඳහා  𝐎/𝐋 සහ 𝐀/𝐋 අවසන් කල නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ. ලියාපදිංචිය වීම සඳහා පහත 𝐋𝐢𝐧𝐤 ...
28/05/2024

𝟐𝟎𝟐𝟒 වර්ෂයේ දෙවන කණ්ඩායම සඳහා 𝐎/𝐋 සහ 𝐀/𝐋 අවසන් කල නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ. ලියාපදිංචිය වීම සඳහා පහත 𝐋𝐢𝐧𝐤 එක භාවිතා කරන්න.

Register Link :- https://rb.gy/ma2639

19/03/2024
2024 වර්ෂයේ දෙවන කණ්ඩා‍යම් පාඨමාලා සතියේ / සති අන්තයේ සහ Online වශයෙන් ආරම්භ කෙරේ. පාසල් යන රැකියාවක් කරන නොකරන සියලුම ද...
14/02/2024

2024 වර්ෂයේ දෙවන කණ්ඩා‍යම් පාඨමාලා සතියේ / සති අන්තයේ සහ Online වශයෙන් ආරම්භ කෙරේ. පාසල් යන රැකියාවක් කරන නොකරන සියලුම දෙනාට කිසිදු වයස් භේදයක් සහ මූලික දැනුමක් අවශ්‍ය නැති නිසා සියලුම දෙනාට හැදෑරිය හැකිය.

# පරිගණක NVQ-3 (සතියේ කණ්ඩායම / සති අන්තයේ කණ්ඩායම)
# Graphic Design (Physical / Online)
# සිංහල ටයිපින්

පාඨමාලා සදහා ලියාපදිංචි වීම සහ විස්තර බලා ගැනීමට පහත Link එක භාවිතා කරන්න.

https://forms.gle/oUUtALTmS5naN6UU7

Address

Sri Lanka Youth, Malkaduwawa, Kurunegala
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 04:00
Tuesday 08:30 - 04:00
Wednesday 08:30 - 04:00
Thursday 08:30 - 04:00
Friday 08:30 - 04:00
Saturday 08:30 - 04:00
Sunday 08:30 - 04:00

Website

Alerts

Be the first to know and let us send you an email when NYSCO Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NYSCO Kurunegala:

Shortcuts

Share