Certified Personal Development

Certified Personal Development “Certified Personal Development” leading to the Certificate in Personal Development is scienti?

Course modules enable and inspire the students to unleash their fullest potential with the affirmation of transcending from ordinary to extraordinary. The course invites individuals who are destined for greatness to embark on a journey and invest their efforts towards transformation. Core Competencies Covered in the Course

🔵 Professional Attributes

Time Mastery | Progressive Attitudes | People Management | Presentation Skills
Communication Skills | Prudent Financial Management | Leadership Skills

🔵 Professional Mindset

Psychology and Counseling | Emotional Intelligence | Mindfulness |
Law of Attraction and Universal secrets

🔵 Professional Outlook

Health Habits | Dress Codes | Ethics and Etiquette | Personal Branding
Digital Marketing Skills | Social Media Skills.

🔵 Professional Digital Expertise

Microsoft office applications and other digital tools for professional life.

Sharing some Testimonies that proves the results gained through CPD
14/01/2023

Sharing some Testimonies that proves the results gained through CPD




Power of Personal DevelopmentCPD  : www.obisl.com/cpdhttps://youtu.be/2ZWl_Ai0Y60
12/01/2023

Power of Personal Development

CPD : www.obisl.com/cpd

https://youtu.be/2ZWl_Ai0Y60



Both aspects related to the development of Personal life and Office life can be achieved through a scientific program that is geared towards results.Official...

ඔබ 2023 වසරේ අලුත් විදියට හිතලා ජීවිතය ජයගන්න ක්‍රමයක් සොයනවාද? එසේනම් මේ ඔබ වැය කලයුතු හොඳම විනාඩි 14යි. හැමෝම හොයන "පු...
10/01/2023

ඔබ 2023 වසරේ අලුත් විදියට හිතලා ජීවිතය ජයගන්න ක්‍රමයක් සොයනවාද?

එසේනම් මේ ඔබ වැය කලයුතු හොඳම විනාඩි 14යි.

හැමෝම හොයන "පුද්ගල සංවර්ධන සැලසුම"

පුද්ගල සංවර්ධනය යනු පුහුණුව සහ සංවර්ධනය යටතේ සෑම කෙනෙකුම අපේක්ෂා කරන ප්‍රධාන ක්ෂේත්‍රයකි. කෙසේ වෙතත්, නිවැරදි පි...

මානව නිපුණතා  සංවර්ධනය සඳහා  වන සමාජ වගකීම අරමුදල හරහා  ප්‍රතිපාදන ලැබී ඇති බැවින් 2023 වසර සඳහා  මෙම විශේෂ පාඨමාලා ගාස්...
03/01/2023

මානව නිපුණතා සංවර්ධනය සඳහා වන සමාජ වගකීම අරමුදල හරහා ප්‍රතිපාදන ලැබී ඇති බැවින් 2023 වසර සඳහා මෙම විශේෂ පාඨමාලා ගාස්තු පිරිනැමීමට හැකි බව සතුටින් දැනුම් දෙමු. (පාඨමාලාව - මාස 4යි)

> ඔන්ලයින් පාඨමාලාවේ ගාස්තුව -

* ලියාපදිංචිය රු. 1,000/- + පාඨමාලා ගාස්තුව රු. 20,000/-
* මාසිකව රු. 5,000

> හයිබ්‍රිඩ් පාඨමාලාවේ ගාස්තුව (කුරුණෑගල පමණි)

* ලියාපදිංචිය රු. 1,000 + පාඨමාලා ගාස්තුව රු. 28,000/-
* මාසිකව රු. 7,000

We are pleased to offer this special course fee structure for 2023 as we have received provisions under social responsibility funding for Human Skill Development. (Program Duration – 4 Months)

> Online Program Fee
* Registration Rs.1,000/- + Course Fee Rs.20,000/-
* Monthly Rs.5,000/-

> Hybrid Program Fee (Only in Kurunegala)
* Registration Rs.1,000/- + Course Fee Rs.28,000/-
* Monthly Rs.7,000/-

▶️ 𝐉𝐨𝐢𝐧 𝐭𝐡𝐞 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 𝐭𝐨 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩 𝐘𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟 𝐢𝐧 𝟐𝟎𝟐𝟑2023 වසරේදී ඔබගේ සාර්ථකත්වය අත්පත්කරගැනීමට  විශිෂ්ඨතම පුද්ගල සංව...
30/12/2022

▶️ 𝐉𝐨𝐢𝐧 𝐭𝐡𝐞 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 𝐭𝐨 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩 𝐘𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟 𝐢𝐧 𝟐𝟎𝟐𝟑

2023 වසරේදී ඔබගේ සාර්ථකත්වය අත්පත්කරගැනීමට විශිෂ්ඨතම පුද්ගල සංවර්ධන වැඩසටහන සමග සම්බන්ධ වන්න

🔎 For more information : www.obisl.com/cpd

📞 Call : +94 765 32 33 34

👉🏻 Register : https://bit.ly/CPD-Registration

🔴Conducted by : Ocean Bridge International

17/05/2022

I wrote this in both languages as this is really important for your life.

ඔබ යම් දෙයක් ගැන විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඔබට කළ හැකි දේ සිතා බලන්න. විශ්වාසයෙන් යමක් සමග රැඳී සිටීම ගැන CZ (BINANCE හි නිර්මාතෘ) පැවසූ දෙය මම උපුටා දක්වන්නෙමි.

"ඔබ නිවැරදි බව ඔබ දන්නා විට, සෙසු ලෝකය එයට යොමුවන තෙක් රැඳී සිටීමට ඔබට ශක්තිය තිබිය යුතුය"

CZට විශිෂ්ට දෙයක් කිරීමට විශ්වාසයක් තිබූ අතර මා විශ්වාස කරන පරිදි අප සියල්ලන්ම එසේ අපගේ නිර්මාණ ගැන විශ්වාසය තිබිය යුතුය. මගේ ජිවිතයේ මා මෙලෙස විශ්වාස කරන විශිෂ්ඨතම දෙය Certified Personal Development වේ.

එය යම් දිනක මුළු මහත් ලෝකයේම මිනිසුන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ කළ හොඳම ආයෝජනය ලෙස තේරුම් ගැනීමට යොමු වන වන තෙක් රැඳී සිටීමට මට ශක්තිය ඇත.

අප ලෝකය වෙනස් කිරීමට බලය ඇති දේවල් කිරීමට යොමුවිය යුතු බව ඔබට මතක් කරමි. ඒ වගේම එය ලෝකය වෙනස් කරන තුරු රැඳී සිටීමට ශක්තිය ඔබ සතු විය යුතුය.

ඔබට බොහෝ දේ පවසන CZ හි විශ්මිත වීඩියෝව නරඹන්න සහ ජීවිතයේ හොඳම ආයෝජනයන් කිරීමට අමතක නොකරන්න.

*****************************************

Woah... USD 60 Billion owned by one person.. Way to go CZ

Imagine what you can do if you truly believe in something with conviction. Loved what CZ (The founder of BINANCE) said about holding on to something with conviction and I quote,

"When you know you're right, you just got to have the stamina to last until the rest of the population catches on"

CZ had conviction to do something great and we all should as I believe. My version of this is Certified Personal Development where I have the stamina to last until the rest of the world catches on the power it has to offer as the best investment they did in their lifetime.

Let's do things that is going to change the world and have stamina to hold until it does change the world. Watch the amazing video of CZ that will tell you many things and do not forget to make best investments in life.

: Michael Ranuka Gamage :

Founder of Certified Personal Development

https://fb.watch/d3lutDNRrj/

රජයේ ලියාපදිංචි පුද්ගල සහ පෞරුෂ සංවර්ධන පාඨමාලාව  අවුරුදු 16ට වැඩි ශ්‍රී ලාංකික සහ විදෙස්ගත සියලු දෙනා සදහා රජයේ ලියාපදි...
17/05/2022

රජයේ ලියාපදිංචි පුද්ගල සහ පෞරුෂ සංවර්ධන පාඨමාලාව


අවුරුදු 16ට වැඩි ශ්‍රී ලාංකික සහ විදෙස්ගත සියලු දෙනා සදහා රජයේ ලියාපදිංචි මෙම පුද්ගල සහ පෞරුෂ සංවර්ධන පාඨමාලාව සමග සම්බන්ධ විය හැකිය. මෙහිදී ඔබට වෘත්තීය, ආයතනික සහ පෞද්ගලික ජීවිත සාර්ථකත්වය සදහා අවශ්‍ය නිපුණතා, කුසලතා සහ දක්ෂතා සංවර්ධන සදහා අත්‍යවශ්‍ය සාධක 20ක් ප්‍රගුණ කිරීම සදහා ප්‍රයෝගික මග පෙන්වීමක් ලබා දෙනු ලැබේ.


මුදලින් සහ ගුණයෙන් පිරිපුන් සාර්ථක ජීවිතයකට විසදුම් සොයන සියලු දෙනාට මෙම පාඨමාලාව හරහා සිය අරමුණු කරා යාමට හැකියාව ලැබේ.


Certified Personal Development පාඨමාලාව සමග සම්බන්ධවී ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යන්න.


මෙම පාඨමාලාව අවසානයේදී TVEC (ශ්‍රී ලංකා තෘතීයික සහ වෘත්තිය අධ්‍යාපන කොම්ෂන් සභාවෙහි) නියාමනය වන පාඨමාලාවක් ලෙස පිළිගත් සහතිකයක් ඔබට පිරිනැමේ.


Ocean Bridge International විසින් ලබා දෙන පුද්ගල සංවර්ධන පාඨමාලාව P12/0245 ලියාපදිංචි අංකය යටතේ ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ ලියාපදිංචි වී ඇති අතර එක්සත් රාජධානියේ CPD Group (UK) 779005 විසින් පිළිගත් CPD පුහුණු ආයතනයක් වේ.


ලියාපදිංචි වීම සදහා අදම අමතන්න - 0765 32 33 34

www.obisl.com/cpd

Ocean Bridge International ආයතනය ශ්‍රී ලංකා තෘතීයික සහ වෘත්තිය අධ්‍යාපන කොම්ෂන් සභාවේ (TVEC) ලියාපදිංචි අනුමැතිය ලද බව ස...
14/05/2022

Ocean Bridge International ආයතනය ශ්‍රී ලංකා තෘතීයික සහ වෘත්තිය අධ්‍යාපන කොම්ෂන් සභාවේ (TVEC) ලියාපදිංචි අනුමැතිය ලද බව සතුටින් දන්වමු.

ඒ අනුව අප ආයතනය,

✅ රජයේ පිළිගත් ලියාපදිංචි අධ්‍යාපන පුහුණු ආයතනයක් බවට පත්වේ.

✅TVEC ලියාපදිංචිය සමග නියාමනය වන 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐏𝐞𝐫𝐬𝐨𝐧𝐚𝐥 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭 පාඨමාලාව හරහා ලංකාවේ ප්‍රමුඛතම පුද්ගල සංවර්ධන පාඨමාලාව මෙහෙයවන අධ්‍යාපන පුහුණු ආයතනයක් බවට පත්වේ.

මුදලින් සහ ගුණයෙන් පිරිපුන් සාර්ථක ජීවිතයකට විසදුම් සොයන සියලු දෙනාට මෙම පාඨමාලාව හරහා සිය අරමුණු කරා යාමට හැකියාව ලැබේ.

Certified Personal Development සමග ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යන්න.

ලංකාවේ හොදම පාඨමාලාව සමග සම්බන්ධ වන්න.

Register Now : https://bit.ly/CPD-Registration

Official Website : https://www.obisl.com/cpd

Priyani Madhuranga, our Past Student and CPG Member Congratulations on your job promotion at the Ceylon Electricity Bora...
05/05/2022

Priyani Madhuranga, our Past Student and CPG Member

Congratulations on your job promotion at the Ceylon Electricity Borad.

It is a pleasure to know that the learning we shared has contributed to this Success.

Also I'm thrilled to hear that you got the full 5 marks out of 5 for the course completion under educational achievements category.

This proves the national recognition for the course and the power of skill upgrade it is capable of delivering.

Certified Personal Development Course

Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Certified Personal Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Certified Personal Development:

Shortcuts

Share

Category