ELSC Campus

ELSC Campus ආදරණීය දරුවන්ගේ හෙට දවස එළිය කරන්නට වෙහෙසෙන ගුරුවරුන්ගේ පාරාදීසය...👨‍🏫💝

ELSC CAMPUS Language School 👨‍🎓❤️
05/08/2023

ELSC CAMPUS Language School 👨‍🎓❤️

05/08/2022

රාජාලියෙකු සටන් කිරීමට එඩිතර වන එකම පක්ෂියා වන්නේ කපුටා වේ. සටනෙදි ඔවුන් දෙදෙනාගේ ක්‍රියාත්මක වීම තුළින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරතවන ඔබ අප සැමට ගත හැකි ආදර්ශ බොහෝ වේ.

සටනේ දී කපුටා රාජාලිගේ පිටේ හිඳගෙන බෙල්ල සපා කයි. රාජාලියා කලබල නොවන අතර ප්‍රතිචාර නොදක්වයි, කපුටා සමඟ සටන් නොකරයි; කපුටා සඳහා කාලය හෝ ශක්තිය වැය නොකරයි. රාජාලියා පියාපත් විවෘත කර අහසේ ඉහළට නැඟීමට පටන් ගනී. පියාසර කරන තරමටම කපුටට හුස්ම ගැනීමට අපහසු වන අතර ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා ඇද වැටේ .

ඔබත් රාජාලියාගෙන් ඉගෙන ගෙන කපුටන්ට එරෙහිව සටන් නොකරන්න.

ඔබ ව්‍යාපාරයක් කරනවිට, රැකියා ස්ථානයේ මෙන්ම සමාජයේත් මෙවැනි කපුටන් මුණ ගැසෙනු ඇත. එවිට උන් හා සටනට යනවට වඩා වැදගත් වන්නේ තම සුදුසුකම්, පළපුරුද්ද, නිර්මාණශිලිත්වය වැඩි දියුණු කර ගැනීම හරහා කපුටන්ට ළගා විය නොහැකි මට්ටමකට පැමිණීමයි.

©️.....

24/05/2022

ELSC 🇱🇰
-B8 ව්‍යාපාර පාඨමාලාව-
අපනයනය ඇන්තූරිම් පාඨමාලාව සදහා දැන්ම ලියාපදිංචි වෙන්න.0729341132 අංකයට ඔබේ නම සහ ලිපිනය දැන්ම whatsapp කරන්න.❤️

Address

Kurunegala

Telephone

+94713977614

Website

Alerts

Be the first to know and let us send you an email when ELSC Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share