International Vocational Training College

International Vocational Training College Learn Skills. Build Your Future.

Empowering you with practical skills, professional training, and career-focused education to succeed in today’s competitive world.

ඊශ්‍රායල් රැකියා අවස්ථා සඳහා අවශ්‍ය SKILL TEST සහ වෘත්තීය පුහුණුව එකම තැනකින් ලබාදීමට IVTC අපි සූදානම්...- Welding- Barb...
26/08/2026

ඊශ්‍රායල් රැකියා අවස්ථා සඳහා අවශ්‍ය SKILL TEST සහ වෘත්තීය පුහුණුව එකම තැනකින් ලබාදීමට IVTC අපි සූදානම්...

- Welding
- Barbender
- Brick Layer
- Tile Mason
- Shuttering Carpenter
- Gypsum Partitions
- Plastering
- Putty Mason
- Interlock
- Square Folding

මේ වන විට විදේශ වෘත්තිකයන් 9000කට වඩා වැඩි පිරිසක් බිහි කළ, ක්ෂේත්‍රයේ පලපුරුද්ද හා අත්තැකීම් ඇති ප්‍රවීණයන්ගේ දැනුම ලබා දී රට යන ඔබ පුහුණු කරවන හොදම තැන IVTC අප හා විශ්වාසයෙන් සම්බන්ධ වන්න...

📞 වැඩි විස්තර සඳහා: 071 63 63 103

25/08/2026

ඊශ්‍රායලයේ ජිප්සම් බෝඩ් සවිකිරීමේ රැකියාවකට යන්න සූදානම් වන
ඔබගේ Skill Test එක fail නොවී සාර්ථකව සමත් වෙන්න නිවැරදි පුහුණුව අත්‍යවශ්‍යයි..
ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ පළපුරුද්ද ඇති ප්‍රවීණයන්ගෙන් පුහුණුව අවශ්‍ය ප්‍රායෝගික දැනුම Skill Test එක සඳහා නිවැරදි මඟපෙන්වීම සඳහා ඔබට ගැළපෙනම තැන IVTC...
රට යන්න කලින්, Skill Test එකට සූදානම් වෙන්න IVTC සමඟ එක්වන්න..

අදම ලියාපදිංචි වන්න – 071 63 63 104

IVTC ආයතනය මඟින් පසුගිය දිනවල පැවැත්වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාඨමාලා සඳහා සහභාගී වූ සිසුන් සඳහා සහතිකපත් පිරිනැමීම සිදුවි...
25/08/2026

IVTC ආයතනය මඟින් පසුගිය දිනවල පැවැත්වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාඨමාලා සඳහා සහභාගී වූ සිසුන් සඳහා සහතිකපත් පිරිනැමීම සිදුවිය..
අප ආයතනයේ සෑම පාඨමාලාවක්ම ක්ෂේත්‍රයේ පලපුරුද්ද සහ අත්දැකීම් ඇති ප්‍රවීණයන්ගෙන් ආවරණය වන විශ්වාසවන්ත මඟපෙන්වීමක් බව තව තවත් තහවුරු කරන මෙවැනි පාඨමාලාවන් රැසක් ආරම්භ කර ඇත..

දින 5ක් වැනි කෙටි කාලයක් තුළ ඔබට අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රයෝගික පුහුණුව ක්ශෙත්‍රයේ ප්‍රවිණයන් හරහා ලබා දීමට IVTC අප කටයුතු කරන අතර, 9,000කට අධික සාර්ථක විදේශ වෘත්තීකයන් බිහි කළ රට යන ඔබ පුහුණු කරවන හොඳම තැන IVTC අප හා සම්බන්ධ වන්න.

මේ වන විට
* Barbender (කම්බි නැවුම්කරුවන්)
* Brick Layer (බිත්ති බඳින්නන්)
* Tile Mason (ටයිල් මේසන්වරු)
* Shuttering Carpenter (සැටලිම් වඩුකාර්මිකයන්)
* Gypsum Partitions (ජිප්සම් බෝඩ් පාටිෂන්)
* Putty Mason (පොටි මේසන්වරු)
* Plastering (කපරාරු කරන්නන්)
* Interlock (බිම් ඇතිරීම්)
* Welding (වැල්ඩින්කරුවන්)
IVTC ආයතනය මඟින් මෙහෙයවයි...
වැඩි දුර විස්තර සඳහා අදම අමතන්න..070 2500 500

ඊශ්‍රායලය,රුමේනියාව වැනි රටවල ඉදිකිරීම් ක්ශෙත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා IVTC ආයතනය මඟින් සාර්ථකව ක්‍රියාත්ම...
24/08/2026

ඊශ්‍රායලය,රුමේනියාව වැනි රටවල ඉදිකිරීම් ක්ශෙත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා IVTC ආයතනය මඟින් සාර්ථකව ක්‍රියාත්මක වේ... Skill Test එකට අවශ්‍ය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලා මේ සතියේදීත් ආරම්භ විය..

දින 5ක් වැනි කෙටි කාලයක් තුළ ඔබට අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රයෝගික පුහුණුව ක්ශෙත්‍රයේ ප්‍රවිණයන් හරහා ලබා දීමට අප කටයුතු කරන අතර, 9,000කට අධික සාර්ථක විදේශ වෘත්තීකයන් බිහි කළ රට යන ඔබ පුහුණු කරවන හොඳම තැන IVTC අප හා සම්බන්ධ වන්න.

මේ වන විට IVTC ආයතනය මඟින් මෙහෙයවන පාඨමාලා,
* Barbender (කම්බි නැවුම්කරුවන්)
* Brick Layer (බිත්ති බඳින්නන්)
* Tile Mason (ටයිල් මේසන්වරු)
* Shuttering Carpenter (සැටලිම් වඩුකාර්මිකයන්)
* Gypsum Partitions (ජිප්සම් බෝඩ් පාටිෂන්)
* Putty Mason (පොටි මේසන්වරු)
* Plastering (කපරාරු කරන්නන්)
* Interlock (බිම් ඇතිරීම්)
* Welding (වැල්ඩින්කරුවන්)

වැඩි දුර විස්තර සඳහා
070 2500 500

23/08/2026

පොටි මේසන්වරයෙකු ලෙස ඊශ්‍රායල් යන්න ඉන්න ඔයාට Skill Test එක ෆෙල් නොවී එක පාරම ගොඩදාගන්න විදිහ අපි කියලා දෙන්නම්.

මේ වනවිට වෘත්තිකයන් 9000කට අධික ප්‍රමාණයක් බිහි කළ IVTC ආයතනය මගින් මෙහෙය වන Putty Meason පාඨමාලාවට සම්බන්ධ වෙන ඔයාට Skill Test එකට අවශ්‍ය ප්‍රයෝගික පුහුණුව ක්ශෙත්‍රයේ ප්‍රවිණයන් හරහා ලබා ගන්න පුලුවන්.

රට යන අය පුහුණු කරවන හොඳම තැන IVTC ආයතනය සමඟ සම්බන්ධ වෙලා ඔයාගේ වෘත්තිය ජිවිතයට අවශ්‍ය ප්‍රයෝගික පුහුණුව ලබා ගන්න .

වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න.
071 63 63 104

21/08/2026

ඊශ්‍රායලේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා වන තෝරාගැනීමේ පරීක්ෂණ සදහා සාර්ථකව මුහුණදීමට හොදම පුහුණුව IVTC අපි ලබාදෙනවා. IVTC අපෙන් පුහුණුව ලැබූ විශාල පිරිසක් මේ වන විට ඊශ්‍රායල් නියෝජිතයින් විසින් පවත්වන තෝරා ගැනීමේ පරීක්ෂණවලට සාර්ථකව මුහුණදී රැකියා සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

අප විසින් මෙහෙයවන පාඨමාලාවන්,

Barbender Course – කම්බි නමන්නන්
Brick Layer Course – ගඩොල් බඳින්නන්
Tile Mason Course – ටයිල් මේසන්වරුන්
Shuttering Carpenter Course – සැටලිම් වඩු කාර්මිකයන්
Gypsum Partitions Course – ජිප්සම් බෝඩ් පාටිෂන්
Putty Mason Course – පොටි මේසන්වරුන්
Plastering Course – කපරාරු කරන්නන්
Interlock Course – බිම් ඇතිරීම්
Welding Course – වැල්ඩින්කරුවන්

ඔබත් ඉදිකිරීම් ක්ශෙත්‍රයේ රැකියාවක් සඳහා පිටත්විමට පෙර කුසලතා පරික්ශණයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මේ වනවිට වෘත්තිකයින් 9000කට අධික පිරිසක් බිහි කළ IVTC ආයතනය සමඟ එක්වන්න.

මෙම පාඨමාලාවන් අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් හිමි වන අතර රට යන අය පුහුණු කරවන හොඳම තැන IVTC සමඟ ඔබේ වෘත්තීය ජිවිතය අරඹන්න.

📞 වැඩි විස්තර සඳහා:
070 2500 500

19/08/2026

ඊශ්‍රායලයට හෝ රුමේනියාවට ගිහින් Construction Field එකේ බිත්ති බදින්නෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹන්න සිහිනයක් තියෙනවද?

ඒ සිහිනය යථාර්ථයක් කරගන්න අවශ්‍ය Skill Test එකට නිවැරදි Practical Training දැන් IVTC වෙතින්!

9,000 කට අධික විදේශ වෘත්තිකයන් බිහි කළ රට යන අය පුහුණු කරවන හොඳම තැන IVTC සමඟ එක්වන්න.

📞 ලියාපදිංචි වීමට දැන්ම අමතන්න
071 63 63 098

විදේශ රැකියා සිහිනයට වෘත්තීයමය ආරම්භයක්! ඊශ්‍රායලය, රුමේනියාව වැනි රටවල Skill Test සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම...SHUTTE...
18/08/2026

විදේශ රැකියා සිහිනයට වෘත්තීයමය ආරම්භයක්!

ඊශ්‍රායලය, රුමේනියාව වැනි රටවල Skill Test සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම...

SHUTTERING CARPENTER COURSE සැටලිම් වඩු කාර්මිකයන් සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව දැන් IVTC වෙතින්!

විදේශ රැකියා සඳහා අවශ්‍ය වෘත්තීය කුසලතා ලබාගනිමින්, වෘත්තීය ශිල්පීන් 9000කට අධික පිරිසක් බිහිකළ විශ්වාසනීය පුහුණු ආයතනය සමඟ එක්ව ඔබේ විදේශ රැකියා සිහිනය යථාර්ථයක් කරගන්න. ✈

✅ රට යන ඔබව පුහුණු කරන හොඳම තැන!

📞 දැන්ම ලියාපදිංචි වන්න
071 6363 105

ඊශ්‍රායලය, රුමේනියාව ඇතුළු රටවල් රැසක ඉදිකිරීම් රැකියාවකට යන්න ඉන්න ඔබට, Skill Test එක Fail නොවී එකපාරින්ම Pass වෙන්න හර...
18/08/2026

ඊශ්‍රායලය, රුමේනියාව ඇතුළු රටවල් රැසක ඉදිකිරීම් රැකියාවකට යන්න ඉන්න ඔබට, Skill Test එක Fail නොවී එකපාරින්ම Pass වෙන්න හරියටම පුහුණු කරවන තැන - IVTC

වෘත්තිකයන් 9,000කට අධික පිරිසක් විදේශ රැකියාවලට යැවූ අපගේ විශේෂිත ප්‍රායෝගික පාඨමාලාවන්,

Welding Course (වැල්ඩින්කරුවන්)
Barbender Course(කම්බි නැවුම්කරුවන්)
Brick Layer Course(බිත්ති බඳින්නන්)
Tile Mason Course (ටයිල් මේසන්වරු)
Shuttering Carpenter Course(සැටලිම් වඩුකාර්මිකයන්)
Gypsum Partitions & Putty Mason Course(ජිප්සම් බෝඩ් පාටිෂන් සහ පොටි මේසන්වරු)
Plastering Course (කපරාරු කරන්නන්)

ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑවක් කර ගන්න අදම අප හා එක්වන්න.
📞 071 2500 500

විදේශ රැකියා සිහිනයට වෘත්තීයමය ආරම්භයක්! ඊශ්‍රායලය, රුමේනියාව වැනි රටවල Skill Test සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම...BARBEN...
13/08/2026

විදේශ රැකියා සිහිනයට වෘත්තීයමය ආරම්භයක්!

ඊශ්‍රායලය, රුමේනියාව වැනි රටවල Skill Test සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම...

BARBENDER COURSE කම්බි නැවුම්කරුවන් සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව දැන් IVTC වෙතින්!

විදේශ වෘත්තීකයන් 9000කට අධික පිරිසක් බිහිකළ විශ්වාසනීය පුහුණු ආයතනය සමඟ එක්ව, ඔබේ විදේශ රැකියා සිහිනය යථාර්ථයක් කරගන්න.

✅ රට යන ඔබ පුහුණු කරන හොඳම තැන!

📞 දැන්ම ලියාපදිංචි වන්න
071 63 63 103

Address

No. 424, Dambulla Road, Thorayaya
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94705200200

Alerts

Be the first to know and let us send you an email when International Vocational Training College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to International Vocational Training College:

Shortcuts

Share

Category