japanese class vidyaloka

japanese class vidyaloka ඔබගේ ජපන් සිහිනය සැබෑ කර ගන්න එන්න අප වෙත
(1)

https://chat.whatsapp.com/GS9KzzIYK5eBlo4yS5q3dc
23/07/2023

https://chat.whatsapp.com/GS9KzzIYK5eBlo4yS5q3dc

ජීවිතය ජය ගන්න ජපන් යන්න හිතන ඔබට,
ජපන් භාෂාව ලිවීම, කියවීම සහ කතා කිරීම දක්වා ඔබ මෙහෙයවන සති අන්ත පාඨමාලාව(online)

නව ජපන් භාෂා පාඨමාලාව සදහා නවක සිසුන් බදවා ගැනීම

🇯🇵N5
🏅ජූලි 29 උදේ 9.30 ට
(කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.)

🇯🇵N4
🏅ජූලි 29 සවස 7.00 ට
(N5 සමත් හෝ N5 මට්ටමේ දැනුම අවශ්‍ය වේ.)

🎉️පළමු සතිය සම්පූර්ණයෙන්ම නොමිලේ 🎉️

අපේ පන්තියට සහභාගි වන ඔබට
🎌පළපුරුදු ගුරුවරියක් යටතේ භාෂාව මුල සිට සරලව
🎌ව්‍යාකරණ, වචන, කන්ජි, සවන්දීම යන් සියළුම කොටස් ආවරණය කෙරේ
🎌විභාගය දක්වාම නිවැරැදි මග පෙන්වීම
🎌සම්මුඛ පරීක්ෂණ සදහා සූදානම් කරවීම
🎌 රැකියා සදහා යොමු කරවීම (රජය මගින් හෝ ඒජන්සිය මගින් )
🎌පාඨමාල ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව

⭕සීමිත සිසන් පිරිසක් සහභාගි කර ගන්නා බැවින් ලියාපදිංචි වීම සදහා පහත ලින්ක් මගින් WhatsApp Group එක සමග සම්බන්ද වන්න
https://chat.whatsapp.com/GS9KzzIYK5eBlo4yS5q3dc

විමසීම්
📞0702553796

ශරීරයේ කොටස් ඉගෙනගමු
22/07/2023

ශරීරයේ කොටස් ඉගෙනගමු

08/02/2023
🇯🇵 ඔබගේ ජපන් සිහිනය යතාර්තයක් බවට පත් කර ගන්න නිදහස් දවසෙ කුරුණෑගල එන්න 🎌🎌🎌🎌කුරුණෑගල විද්‍යාලෝක ආයතනය (කන්‍යාරාම මාවත)නව...
26/01/2023

🇯🇵 ඔබගේ ජපන් සිහිනය යතාර්තයක් බවට පත් කර ගන්න නිදහස් දවසෙ කුරුණෑගල එන්න 🎌🎌🎌🎌

කුරුණෑගල විද්‍යාලෝක ආයතනය (කන්‍යාරාම මාවත)

නව ජපන් භාෂා පාඨමාලාව සදහා නවක සිසුන් බදවා ගැනීම

🇯🇵N5
🏅පෙබරවාරි 4 උදේ 10.00 ට (කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.)

🇯🇵N4
🏅පෙබරවාරි 5 උදේ 10.00 ට (N5 සමත් හෝ N5 මට්ටමේ දැනුම අවශ්‍ය වේ.)

🎉️පළමු සතිය සම්පූර්ණයෙන්ම නොමිලේ 🎉️

අපේ පන්තියට සහභාගි වන ඔබට
🎌පළපුරුදු ගුරුවරියක් යටතේ භාෂාව මුල සිට සරලව
🎌ව්‍යාකරණ, වචන, කන්ජි, සවන්දීම යන් සියළුම කොටස් ආවරණය කෙරේ
🎌විභාගය දක්වාම නිවැරැදි මග පෙන්වීම
🎌සම්මුඛ පරීක්ෂණ සදහා සූදානම් කරවීම
🎌 රැකියා සදහා යොමු කරවීම (රජය මගින් හෝ ඒජන්සිය මගින් )
🎌පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්
🎌පාඨමාල ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව

⭕සීමිත සිසන් පිරිසක් සහභාගි කර ගන්නා බැවින් ලියාපදිංචි වීම සදහා පහත ලින්ක් මගින් WhatsApp Group එක සමග සම්බන්ද වන්න

https://chat.whatsapp.com/EMrcsYe5xbUKO5j1s9TBtv

විමසීම්
📞0771271463
📞0712264829

කතකන හෝඩිය ඉගෙන ගමු
24/01/2023

කතකන හෝඩිය ඉගෙන ගමු

හිරගන හෝඩිය ඉගෙන ගමු
23/01/2023

හිරගන හෝඩිය ඉගෙන ගමු

Address

Kurunegala
Kurunegala
6000

Telephone

+94771271463

Website

Alerts

Be the first to know and let us send you an email when japanese class vidyaloka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share