Maliyadeva Balika Vidyalaya Old Girls' Association

Maliyadeva Balika Vidyalaya Old Girls' Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maliyadeva Balika Vidyalaya Old Girls' Association, School, Colombo Road, Kurunegala.

ශ්‍රී ලංකාවේ විශාලතම බෞද්ධ පාසල් සන්නාමයන් වන මලියදේව විද්‍යාලය සහ මලියදේව බාලිකා විද්‍යාලය, පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට ඒ...
17/02/2026

ශ්‍රී ලංකාවේ විශාලතම බෞද්ධ පාසල් සන්නාමයන් වන මලියදේව විද්‍යාලය සහ මලියදේව බාලිකා විද්‍යාලය, පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට ඒකාබද්ධව සහභාගීත්වය ලබා දුන් ඇතුගල්පුරයම සිල් සුවඳින් නැහැවුණු මහ රහතුන් වැඩි මග ඔස්සේ උතුම් භාවනාමය සීල සමාදානය

02/02/2026

පින්වත් ඔබ සැමට ආරාධනා 🙏

Devians’ Night 2026
01/02/2026

Devians’ Night 2026

29/01/2026
🙏
28/01/2026

🙏

25/01/2026

11th Devians’ Night 2026
On 31st January, 2026 at 6.30 p.m onwards
At Hotel Kandyan Reach

1 day only 💃At Hotel Kandyan Reach from 6.30 p.m onwards
23/01/2026

1 day only 💃
At Hotel Kandyan Reach from 6.30 p.m onwards

සංවේගයෙන් දැනුම්දීමයි.අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන, කුරුණෑගල ශික්ෂණ රෝහලේ විකිරණ තාක්ෂණවේදීනියක ලෙස සේවය කර අවසානයට ම...
20/01/2026

සංවේගයෙන් දැනුම්දීමයි.

අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන, කුරුණෑගල ශික්ෂණ රෝහලේ විකිරණ තාක්ෂණවේදීනියක ලෙස සේවය කර අවසානයට මහනුවර ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරි ලෙස කටයුතු කල ආදරණීය ඉනෝකා ජයතිලක සොයුරිය (1990 A/L) අභාවප්‍රාප්ත වි ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමු.

සොයුරියනි ඔබට නිවන් සුව ලැබේවා! මෙවනි අකල් මරණයක් යලි සිදු නොවේවා 🙏

දේහය අද සවස (2026.01.19) 3.00 සිට මල්කඩුවාව පාලර් හි තැන්පත් කරනු ලබන අතර අවසන් කටයුතු 21 බදාදා සවස 3.00 ට මල්කඩුවාව පොදු සුසානභූමියේදී සිදුකෙරේ

18/01/2026

සංවේගයෙන් දැනුම්දීමයි.

අප විද්‍යාලයේ (මලියදේව බාලිකා විද්‍යාලය) සේවය කල ආදරණීය රූපා රත්නායක ගුරු මෑණියන් අභාවප්‍රාප්ත වි ඇත .
එතුමිය ට නිවන් සුව ලැබේවා! 🙏
අවසන් කටයුතු අඟහරුවාදා (20) සවස 3.00ට
දියබාව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. දෑනට දේහය එතුමියගේ නිවසේ තැන්පත් කර ඇත. (නුවර පාරේ හේවාපොල ජනාධිපති කුමර විදුහල අසල පාරේ පලමු නිවස)

16/01/2026

Proud Devians 👏

අනගාරික ධර්මපාල දින සැමරුම
07/01/2026

අනගාරික ධර්මපාල දින සැමරුම

Address

Colombo Road
Kurunegala
60000

Opening Hours

Monday 07:30 - 15:30
Tuesday 07:30 - 15:30
Wednesday 07:30 - 15:30
Thursday 07:30 - 15:30
Friday 07:30 - 15:30

Telephone

+94372230150

Website

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva Balika Vidyalaya Old Girls' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maliyadeva Balika Vidyalaya Old Girls' Association:

Shortcuts

Share

Category