14/12/2025
♻️ශ්‍රී ලංකා ආයුර් වේද දෙපාර්තමේන්තුවේ, ආයුර් වේද වෛද්‍ය සභාව විසින් අනුමත පාරම්පරික වෛද්‍ය ලියාපදිංචි විභාගයේ විෂය නිර්දේශය අනුකූලව විශය නිර්දේශය සකසා ඇත. (1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 55 (1),(2) වගන්ති අනුව)
❇️මෙම පාඨමාලාව කා සදහා ද
✅දැනටමත් ලියාපදිංචිය ලබා ඇති වෛද්‍ය වරුන්ට ( තම දැනුම් යාවත්කාලීන කරගැනීමට සහ සංවර්ධනය කරගැනීමට )
✅වෛද්‍ය සභාවේ විභාගය සදහා ලියාපදිංචිවී විභාගය පෙනීමට අපේක්ෂාවෙන් සිටින්නන්ට
✅වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අපේක්ෂා කරන්නන්ට
✅ඖෂධ නිෂ්පාදකයිට සහ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන්නන්ට
✅රූපලාවන්‍ය ශිල්පීන්ට
✅තම නිරෝගිභාවය සහ පවුලේ නිරෝගීභාවය අපේක්ෂාවෙන් රෝග සහ රෝග නිධාන , ලක්ෂණ , ජීවන රටාව , පත්‍ය අපත්‍ය ආහාර රටාවන් පිළිබඳ අධ්‍යනය කිරීමට කැමති අයවලුන් සඳහා
✅වයස අවුරුදු 18වඩා වැඩි ආයුර්වේදය පිළිබඳ ඉගෙනීමට උනන්දුවක් දක්වන යහපත් ඕනෑම අයෙකුට
❇️දේශන Zoom තාක්ෂණය හරහා Online පවත්වනු ලබයි / අවශ්‍ය පරිදි ප්‍ර යෝගික වැඩසටහන් පවත්වනු ලබයි.
❇️මාසයට පැය 2ක බැගින දින 8ක් (සර් වාංග) දේශන පැවැත්වේ. මාසයට පැය 2ක බැගින දින 5 / 6ක් (විශේෂ අංශ) දේශන පැවැත්වේ.
❇️විෂය නිර්දේශය:
✅පාරම්පරික ආයුර්වේද වෛද්‍ය (සර්වාංග) අයවලුන් විසින් ඉගෙන ගතයුතු විෂයන් ,
1)ආයුර්වේද මූලධර්ම
2)ද්‍රව්‍ය විඥානය
3)චිකිත්සා විඥානය
4)රෝග විඥානය
✅පාරම්පරික ආයුර්වේද වෛද්‍ය (විශේෂ) අයවලුන් විසින් ඉගෙන ගතයුතු විෂයන් 1)ආයුර්වේද මූලධර්ම
2) අදාල විශේෂ විශය
(කැඩුම් බිදුම්,චර් ම රෝග)
3)ද්‍රව්‍ය විඥානය (අමතරව)
❇️ප්‍රවීන රජයේ ලියාපදිංචි ආයුර් වේදය වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය ආචාර්යවරුන්ගෙන් සමන්විත දේශක මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවනු ලබයි.
❇️පාඨමාලා සාර්ථකව නිම කරන්නන්ට අප ආයතනය විසින් ඩිප්ලොමා සහතිකයක් ප්‍රධානය කරනු ඇත.
❇️ලියාපදිංවි ගාස්තුව : 3000/=
❇️මාසික ගාස්තුව :
✅කැඩුම් බිදුම් :4200/=(මාස 12යි -Live Zoom)
✅චර්ම රෝග :3800/= (මාස 12යි - Live Zoom)
✅සර්වාංග : 6400/= (මාස 12 යි - Live Zoom)
✅කැඩුම් බිදුම් :4200/= (මාස 06යි - Video Recoding Only)
✅චර්ම රෝග :3800/= (මාස 06යි - Video Recoding Only)
✅සර්වාංග : 6400/= (මාස 06 යි - Video Recoding Only)
❇️එකවර පාඨමාලා කිහිපයක් වුවද හැදෑරිය හැක.
❇️එකවර පාඨමාලා දෙකකට වඩා හදාරනවානම්, මාසික ගාස්තුවෙන් 20% අඩුකරනු ඇත.
👉 පාඨමාලාව හැදෑරිමට කැමති සිසුන් :
(“ පාඨමාලාවේ නම, ඔබේ නම, ලිපිනය, උපන්දිනය සහ දුරකථන අංකය“)
මෙම අංකයට 071 0 377 844 වට්සප් කරන්න.
සැ.යු.- ආයුර් වේද වෛරයෙකුලෙස වෘත්තියේ නියැලීමට රාජ්‍ය ආයුර් වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගතයුතුය.
ඊට අදාල සුදුසුකම් රාජ්‍ය ආයුර් වේද වෛද්‍ය සභාව විසින් ඉදිරිපත්කර ඇත.
💯 මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතනයක් සහ සංස්ථාපිත සමාගමක් ලෙස රජයේ ලියාපදිංචි සහතිකලත් ආයතනයකි.
071 0377 844 ( 9.00 AM - 05.00 PM Only Week days )
077 9 610 410 ( 9.00 AM - 05.00 PM Only Week days )
Open Cyber Academy is Department of CEYLON VISTA CAPITAL PVT LTD
Ceylon Vista Capital
#සර්වාංග #චර්ම #කැඩුම් #ආයුර්වේද #දේශීය #පාරම්පරික