31/07/2025
Maliyadeva College OBA - 22'Group
DEVANS
31/07/2025
31/12/2024
Happy New Year 💙💛❤️
10/11/2024
✨යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර✨️
"දෙරණ Dream Star Season 12 " හි අවසන් 50 දෙනාගෙ වටයේ කුරුණෑගලින්,
මලිදෙව් ආදිශිෂ්‍ය රෙෂාන් ජයරත්න වන මම
මෙවර "මනාප අංක 12 න් "
නොවැම්බර් 10 ඉරිදා රාත්‍රි 7.30 ට ඔබ ඉදිරියේ සජීවීව ගීතවත් වීමට සූදානම් ♥️
මා ඉදිරියට වටයට රැගෙන ගෙනයාමට එදින රාත්‍රී 7.30 සිට 9.00 දක්වා සජීවී වැඩසටහන අතරතුර ඔබගේ වටිනා මනාපය මා වෙත සජීවීව ලබාදීමේ හැකියාව ඇත. ඒ අනුව,
🛑Airtel හැර ඕනෑම සිම්පතකින් DDS 12 යොදා 9900 ට හැකිතාක් SMS කරන්න
🛑 එසේ නොමැතිනම් dflix app එක වෙත පිවිස ඔබගේ මනාප 05 මා වෙත ලබාදිය හැකිය.
Login>>Reality>>Derana Dream Star Season 12>>reshan jayarathne>>Vote
Google play store👇
https://play.google.com/store/apps/details?id=lk.rumex.deranareality
Apple App store👇
https://apps.apple.com/lk/app/dflix/id1560605917
ඉතින්,මෙතෙක් මා සමඟ රැඳී සිටිමින් මා හට සහයෝගය දැක්වූ ඔබේ වටිනා මනාපය මෙවරත් මා හට ලබා දී ඉදිරි වටය සඳහා තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ආදරයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ♥️🤗
17/10/2024
"මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව මෙන් නොසෙල්වෙන වජ්‍ර පර්වතයක් මෙන් නොබිදෙන ඉතා ශක්තිමත් වූ යමක් වේද එය කඨිනය හා සම වෙන්නේ ය"
බුද්ධ නියම අනුව තථාගත ශ්‍රාවකයන් ට අනුදැන වදාළ තූන් ලොවටම අග්‍ර මහා පුණ්‍ය කර්මය වූ අනිට්ඨිත පරිකම්ම කඨින වස්ත්‍රය නිට්ඨිත පරිකම්ම විනයානුකූල චීවරයක් ලෙස තුන්කල් වැසි ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරන්නාවූ...
**මහා කඨින චීවර පූජෝත්සවය හා සංඝගත දක්ෂිණාව**
බු.ව.2568 ක් වූ වප් මස 19 වන සෙනසුරාදා දින විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.
#මලියදේව_විද්‍යාලයීය_බෞද්ධ_සංගමය
☸️
🇷🇴
12/10/2024
✨සජීවී මනාපය ඔබත් පලකිරීමට සූදානම් වන්න✨
යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර , දෙරණ Dream Star Season 12 හි ඇතුගල්පුර නියෝජනය,
මලිදෙව් ආදිශිෂ්‍ය රෙෂාන් ජයරත්නට ඔක්තෝබර් 13 ඉරිදා රාත්‍රි 7.30 ට ඔබගේ වටිනා මනාපය සජීවීව පලකරන්න♥️
ඒ අනුව එදින රාත්‍රී 7.30 සිට 9.00 දක්වා ,
🛑 ඕනෑම සිම්පතකින් DDS (space ) අංක 09 යොදා 9900 ට හැකිතාක් SMS කරන්න
🛑 dflix app එක හරහා ද මනාප 05ක් දක්වා ලබාදිය හැක.
Login>>Reality>>Derana Dream Star Season 11>>reshan jayarathne>>Vote
Google Play Store👇
https://play.google.com/store/apps/details?id=lk.rumex.deranareality
Apple App Store👇
https://apps.apple.com/lk/app/dflix/id1560605917
30/09/2024
"Children are the heartbeat of our world, reminding us daily of the beauty in innocence, the magic of imagination, and the power of dreams. On this Children's Day, let’s celebrate the joy they bring into our lives, their boundless curiosity, and their endless potential.
Every child deserves a future full of love, opportunities, and happiness, where they can grow, learn, and shine in their unique ways. Let’s commit to nurturing their dreams, protecting their innocence, and building a world where their laughter knows no bounds.
Happy Children's Day to the little ones who make our world brighter and more beautiful!
🧬
🇷🇴
30/09/2024
M.Sc./PG. Diploma in Textile and Clothing Management | University of Moratuwa "University of Moratuwa is the country's leading technological higher education institute excelling both locally and globally."
30/09/2024
𝓗𝓪𝓹𝓹𝔂 136𝓽𝓱 𝓐𝓷𝓷𝓲𝓿𝓮𝓻𝓼𝓪𝓻𝔂 to Maliyadeva College Kurunegala and to all Devans! From a humble beginning to enlighten lives in Kurunegala, venturing towards excellence through a glorious journey. Here's wishing you success in your endeavour to achieve excellence whilst producing outstanding men to serve Sri Lanka and to rest of the World.
‘Knowledge is the Jewel of the Man’
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Maliyadeva College, Negambo Road
Kurunegala
60000M