20/12/2025
https://chat.whatsapp.com/FG5OPLaagxCI1eMfHw8C8J
කැලණිය විශ්වවිද්‍යාලයට අදාල නිවැරදි තොරතුරු
මෙම සමූහය ලබාදෙන බැවින් සියලු දෙනාම මෙම සමුහය සමග සම්බන්ධ වන්න.
දැනට විශ්වවිද්‍යාලයට සම්බන්ධ නොවන සහ විශ්වවිද්‍යාලය පිළිබද වැරදි තොරතුරු ඉදිරිපත් කරමින්
*අංක -01*
මෑතකදී කූට සහ වංචනික ලෙස ආරම්භ වු සහ විශ්වවිද්‍යාල මට්ටමෙන් පවත්වන
දේශන කියා A/L විෂය ධාරාවන් ඉගැන්වීම සහ සිසුන් නොමග යවමින් දැනටමත් සිදු කරන වංචනිකයන්ට ඔබ හසු නොවන ලෙසත් ඔබ බුද්ධිමත්ම වන ලෙසත්
Google form හරහා ඔබගේ තොරතුරු ලියාපදිංචිය සදහා ලබා ගන්නා බව පවසා තොරතුරු එක්රැස් කිරීමක්
යම් ආයතන මගින් සිදු කරන බව කරුණු අනාවරණය වී ඇත.
එම නිසා
වෙනත් කිසිම ආයතනයකට ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත් කාරුණිකව දැනුම් දෙමි.
👇
විශ්වවිද්‍යාල මට්ටමින් සහ විද්‍යාලෝක ආයතනය මගින් ඔබගේ පහසුව සඳහා
ඔබගේ උපාධියට අත්වැලක් වෙමින් නිවැරදි තොරතුරු ලබා ගැනීමටත් ඔබට අවශ්‍යය තොරතුරු දැන ගැනීමට විශ්වවිද්‍යාල ආචාරවරුන් මෙම සමූහයට සම්බන්ධ කර ඇත. අප ඔබට නිවැරදි තොරතුරු සහ දේශන සම්බන්ධව තොරතුරු ලබා දිමට කටයුතු කරමි
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමෙන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් (ආචාර්ය/ මහාචාර්යවරුන්) විසින්
දේශන මෙහෙයවන වසර 30 කට අධික කාලයක් බාහිර උපාධි ක්ෂේත්‍රයේ නම රැන්දු ලංකාවේ එකම ආයතනය වන විද්‍යාලෝක ආයතනයට සම්බන්ධ ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු
*ඔබගේ යහළුවන් සඳහා මෙම ලින්ක් එක share කරන්න*