TN/KN/Neelapola Vidyalaya

TN/KN/Neelapola Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TN/KN/Neelapola Vidyalaya, School, Kurunegala.

❤️ලෝක ළමා දින සැමරුම - 2025🔴
01/10/2025

❤️ලෝක ළමා දින සැමරුම - 2025🔴

අති දුෂ්කර පාසලක තවත් එක් ජයග්‍රහණයක්.....ත්‍රීකුණාමලය කන්තලේ කලාපයේ පිහිටා ඇති අති දුෂ්කර පාසලක් වන නීලපොල නම් අප විද්‍...
09/09/2025

අති දුෂ්කර පාසලක තවත් එක් ජයග්‍රහණයක්.....

ත්‍රීකුණාමලය කන්තලේ කලාපයේ පිහිටා ඇති අති දුෂ්කර පාසලක් වන නීලපොල නම් අප විද්‍යාලයේ 2025 වර්ෂයේ පසුගිය සතිය පුරා පැවති නැගෙනහිර පලාත් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වූ I.G.Tamasha Dilrukshi ක්‍රීඩිකාව විසින් පලාත් ජයග්‍රහණ රැසක් පාසල වෙනුවෙන් අත්පත් කර දෙන්නට විය.

ඇය ලබා ගත් ජයග්‍රහණ

🔴200M - දෙවන ස්ථානය

🔴400M - දෙවන ස්ථානය

🔴800M - තෙවන ස්ථානය

අඩු ක්‍රීඩා පහසුකම් යටතේ ක්‍රීඩා කටයුතු. Thush*tha Dilshan Madushanka විද්‍යාලීය ක්‍රීඩා පුහුණුකරු විසින් නොමදව ලබා දෙමින් දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා ඔප්නංවමින් මෙවන් පලාත් මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට දරුවන් වෙනුවෙන් කැප වූ ඔබතුමාටත් ,ජයග්‍රහණය උදෙසා ක්‍රීඩා කරමින් නැගෙනහිර පලාතේ ක්‍රීඩකයන් අතරින් ස්ථාන ලබා ගෙන පාසලේ කීර්ති නාමය තැබූ Tamasha දියණියටත්,අප පාසල වෙනුවෙන් හදවතින්ම සුභාශිංසන එක්කර සිටිමු❤️❤️

පාසල්,කලාප,පලාත් මට්ටමේ ජයග්‍රහණ ලැබූ දියණියනි ඔබට සමස්ත ලංකා ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින්,ජයග්‍රණය ලැබීමට හැකිවේවායි ප්‍රාර්ථනා කර සිටිමු

16/03/2025
🌼❤️Happy Children's Day😘😘😘
01/10/2024

🌼❤️Happy Children's Day😘😘😘

   ❤️  please share ❤️ නීලපොල අපි
13/07/2024

❤️ please share ❤️

නීලපොල අපි

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when TN/KN/Neelapola Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category