eplus wisdom academy

eplus wisdom academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from eplus wisdom academy, Educational consultant, No:101, Jayanthipura Road, Kurunegala.

06/09/2025

අප වටා නිර්මාණය වූ අයෝමය ශිෂ්‍ය ජාලය සම අත්වැල් බැඳ ඉදිරි දිවිය ජයගන්නට ඔබට සෙනෙහබර ආරාධනා..

28/08/2025

ඔබත් මෙවන් විශිෂ්ටයන් අතරට එක්වන්න සෙනෙහසින් ආරාධනා .....
0717350350

"මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තිබුණේ හයයි තුනයි...ගණිතය ෆේල්...වටපිටාව ඉස්කෝල කීපයකට ගියා....උසස් පෙළ ටෙක් කරන තමයි මගේ ආශා...
05/08/2025

"මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තිබුණේ හයයි තුනයි...
ගණිතය ෆේල්...වටපිටාව ඉස්කෝල කීපයකට ගියා....උසස් පෙළ ටෙක් කරන තමයි මගේ ආශාව තිබුණේ...
ඔය රිසල්ට් එකට ඔයාට ටෙක් කරන්න බෑ කියලා ඒ ඉස්කෝලේ මාව ප්‍රතික්ෂේප කළා...."

"...අන්තිමට ඕන දෙයක් වෙච්චාවේ කියලා මම පැල්වත්ත නවෝදයා ඉස්කෝලෙට ආවා...."

ඒකේ විදුහල්පතිතුමා මුණ ගැහුණා... පුතා උ.ඹ පේල් උනේ ගණන් නේ..ඒක උ.ඹේ ජීවිතයෙන් පේන්නේ නෑ...ඒක නිසා උ.ඹ කැමති විෂයක් මේකේ කරග.නින් කියලා කිව්වා.....හැබැයි ඒ ඉන්න ගමන් ගණිතය මට හිමිට පාස් කරලා දෙන්නත් කිව්වා...
ඒ වචන ටික මට මාර හයියක් උනා...💪💪
හිතට ගැම්මක් ආවා...❤️❤️❤️
මං ලොකු සර්ට පොරොන්දුවක් උනා..සර් මම ගණිතය පාස් කරලා දෙනවා වගේම...උසස් පෙළත් හොඳට පාස් වෙලා සර්ගේ නම්බුව තියෙනවා කියලා... ඒ වෙලාවේ මම ලොකු සර්ට කිව්වා.

අද මට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් උනා...."
තාක්ෂණ විෂය ධාරාවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ පළවෙනියා වූ තිළිණ පුතනුවන් කියන කතාව....🧡🧡🧡
ජීවිතයක වැටෙන තරමට ප්‍රතික්ෂේප වන තරමට තමයි ජීවිත වල ජයග්‍රහණයන් ළඟා වෙන්නේ...

ආදරණීය "තිළිණ" පුතේ ඔයාගේ ඔයාගේ දෙමව්පියන් වෙනුවෙන් ඔයාට අවස්ථාව දුන්නු ඒ විදුහල්පතිතුමන් වෙනුවෙන් ඔය ගමනට මං පෙත් විවර කර දුන් සැවොම වෙනුවෙන් ඔයා කළ යුතු දේ කළා ප්‍රතික්ෂේප වුණත් නැගිටින්න පුළුවන් ඕන තරම් අවස්ථා තියෙනවා කියලා සමාජයට හොඳ ආදර්ශයක් පෙන්වලා දුන්නා ඒක තමයි ජීවිතයක් තුළ කරන්න පුළුවන් නියම කැපකිරීම අනිවාර්යෙන්ම පුතේ දවසක ඔයා ලෝකය දිනනවා....❤️❤️❤️
ආදරණීය පුතේ ඔබට හදවතින්ම සුබපැතුම්...💖

ඒ වගේම අවස්ථාවක් ලබාදීමට තිබියදීත් දරුවන්ව ප්‍රතික්ෂේප කරලා මහ පාරවල් ගානේ බෝකු ගානේ ලගින්න සලස්වන සමහර විදුහල්පතිවරු මෙය ආදර්ශයට ගන්නේ නම් ඉමහත් වටී....👍

එමෙන්ම සමහරු ප්‍රතික්ෂේප කලත් ඉදිරියට යන දරුවෙකුට ශක්තියක් වන්නට වගකීමක් ගනිමින් පැල්වත්ත නවෝද්‍යා පාසලේ ගරු විදුහල්පති W.M නන්දසේන විදුහල්පතිතුමනි කැලේ පිපි මල් කැලේකටම පරවී යාමට ඉඩ නොදී ඒ මල් විකසිත කරන්නට ගන්නාවූ වෙහෙස මහන්සි වෙනුවෙන් කෘතවේදීත්වය පුදකරමි....🙏🙏🙏

✍️ඉදුනිල් විජේනායක

02/08/2025

ඔබ දන්නවද ඔබේ සා/ පෙළ ප්‍රතිඵලය, ඔබේ උ/ පෙළ සිහිනයට බාධකයක් නොවන බව.

ඔබේ සා/ පෙළ ප්‍රතිඵලය කුමක්වුවත් උසස් පෙළ විශිෂ්ටතම ප්‍රතිඵල බිහිකරන ලංකාවේ එකම නේවාසික පාඨමාලාව අප පමණයි

ඔබ දන්නවාද?
🌷උසස්පෙළට ඔබ වැය කරන්නේ එක් වසරක් බව
🌷උසස් පෙළ කැමති විශය ධාරාවක් තෝරගත හැකි බව
🌷ඔබ කැමතිනම් සා/පෙළ විෂයයන් කිහිපයක් කරමින් උ/පෙළ කිරීමට හැකි බව හා එම සා/පෙළ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නොමිලේ බව

👉විශිෂ්ටතම ගුරු මණ්ඩලයක්
👉අධ්‍යාපනික පරිසරයක්
👉විධිමත් කාලසටහනක්
👉 මාසික වාරපරීක්ෂණ හා දෙමපිය හමුවන්
👉වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් කෙරෙන ලෙස සකස් වූ Theory , Revision , Paper classes

ඔබේ දරුවාගේ සරසවි සිහිනය සැබෑ කරන්න අපි සූදානම්.

ලියාපදිංචි වීමට
1. හැදෑරීමට අපේක්ෂා කරන විෂය ධාරාව හා
2. දරුවාගේ ID හෝ උප්පැන්න සහතිකයේ ඡායාපිටපතක්
0717 350 350 දුරකථන අංකය ට WhatsApp කරන්න.

Address

No:101, Jayanthipura Road
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when eplus wisdom academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to eplus wisdom academy:

Shortcuts

Share