Vishva Wijesekara

Vishva Wijesekara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vishva Wijesekara, Tutor/Teacher, Kurunegala.

බයිලා නැතුව ගණන් හදන ගණන් පන්තිය.🤓ගේමක් ගහල අන්තිම මොහොතෙ හරි ගොඩයන්න කැමති කට්ටිය *0712435234* ට මැසේජ් එකක් දාල සෙට් ව...
05/01/2023

බයිලා නැතුව ගණන් හදන ගණන් පන්තිය.🤓

ගේමක් ගහල අන්තිම මොහොතෙ හරි ගොඩයන්න කැමති කට්ටිය *0712435234* ට මැසේජ් එකක් දාල සෙට් වෙන්නකෝ.😉

Last chance එක මිස් කරගන්න නම් එපා..

අපේ ජිවිතේ කියන්නේ වන් වේ එකක්. අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ . ඉතින් ජිවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න ...
31/12/2022

අපේ ජිවිතේ කියන්නේ වන් වේ එකක්.
අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ .
ඉතින් ජිවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න එපා .
ඔයාට ජිවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවාවූ නව වසර,
සාමය සතුට පිරි
සියලු බලාපොරොත්තු ඉටුවන
සෞභාග්‍යමත්

*සුභ නව වසරක් වේවා!*♥️

Wishing You a Happy New Year fully loaded with Blessings!
*HAPPY NEW YEAR*♥️

~බයිලා නැතුව ගණන් හදන ගණන් පන්තිය.🤓 _*2023 වසර සදහා නව  පන්ති ඇරඹේ*._ 😍📌 *පන්තියේ ගණන් ටික විතරක් හදලා වැඩි ලකුණු ගන්න.*...
30/12/2022

~බයිලා නැතුව ගණන් හදන ගණන් පන්තිය.🤓

_*2023 වසර සදහා නව පන්ති ඇරඹේ*._ 😍

📌 *පන්තියේ ගණන් ටික විතරක් හදලා වැඩි ලකුණු ගන්න.*
📌 *කෙටි ක්‍රම වලින් ගණන් හදන්න.*
📌 *හැමෝම අමාරුයි කියන ගණන් ලේසියෙන් හදන්න*.
📌 *කෙටි ක්‍රම වලින් ලේසියෙන් ගණන් හදන්න*.

▫️කෙටියෙන්ම කියනවා නම් ඉතින් වැඩි ලකුණක් ලේසියෙන්ම ගන්න ඕනේනම් ඔයත් එන්න අපේ පන්තියට...

ඇවිල්ලම බලන්නකෝ.. msg එකක් දාල register වෙන්නකෝ එනම් 😉😉

Address

Kurunegala

Telephone

+94712435234

Website

Alerts

Be the first to know and let us send you an email when Vishva Wijesekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vishva Wijesekara:

Shortcuts

Share

Category