Amila D Samarasinghe

Amila D Samarasinghe Mechatronics Engineering
University Of Sri Jayewardenepura

Engineering Technology Tutor

20/08/2026

මාතර හැමෝම එන්න.. ලංකාවේ විශාලතම Practical වැඩසටහන ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ...

මාතර නගරයට වෙනස් විදියකට ET Practical..පංති එන නොඑන ඕනෑම ලමයෙක්ට සම්බන්ධ විය හැක...
20/08/2026

මාතර නගරයට වෙනස් විදියකට ET Practical..
පංති එන නොඑන ඕනෑම ලමයෙක්ට සම්බන්ධ විය හැක...

අලියා | Elephant | யானை | 🐘
19/08/2026

අලියා | Elephant | யானை | 🐘

18/08/2026

අලුත් වාහන හදන්නෙ තැලෙන්න කැඩෙන්න..

අනතුරකදී Crumple Zone එක තැලෙන නිසා අනතුරින් ඇතිවන කම්පනය මගීන්ට දැනීම අඩු කර ඔවුන්ට වන හානිය හෝ අනතුරේ ප්‍රමාණය අවම කරයි.

Crumple Zone එක වාහනයේ ඉදිරිපස හා පසුපස පවතී..

17/08/2026

2028 ඔයාල හැමෝටම පොඩි Gift එකක්...

හිනා වෙන්න හේතු ගොඩයි...❤️‍🔥
16/08/2026

හිනා වෙන්න හේතු ගොඩයි...❤️‍🔥

යාලුවො එක්කන් එන්න නුගේගොඩ හැමෝම...
14/08/2026

යාලුවො එක්කන් එන්න නුගේගොඩ හැමෝම...

11/08/2026

ET වලට වැඩ කරන්න එන්න ඕනෙ හරිම තැන..

2028 Time table

Gampaha - Syzygy සෙනසුරාදා උදේ 7.45
Kandy - IMS ඉරිදා උදේ 9.45
Kurunegala - Ziyon ඉරිදා හවස 3.00ට
දිවයිනටම Online සෙනසුරාදා රාත්‍රි 7.30ට

2027 AL Revision සමග හැමෝටම නව ආරම්භයක්... වැඩ කරන්න අපිත් සමග සම්බන්ධ වෙන්න..
09/08/2026

2027 AL Revision සමග හැමෝටම නව ආරම්භයක්... වැඩ කරන්න අපිත් සමග සම්බන්ධ වෙන්න..

Address

Main Street
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Amila D Samarasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category