27/08/2026
📚🧠 විනාඩි දෙකෙන් වෙන් රූප
අපි මෙහෙමයි උගන්වන්නේ කුලක!
_________________________________
කුලක ගාණක් දැක්කම එක එක කොටස් වෙන් කරගන්න බැරුව පැටලෙන්න ඕනේ නෑ පුතා... 🤔
රූපය හොඳට බලලා, කුලක එකින් එක හඳුනාගෙන, ඒවා අදාළ තැන්වලට වෙන් කරගත්තම ගාණ හරිම ලේසියි. 🧠✨
අද පන්තියේදීත් අපි කළේ කුලක සූත්‍ර කටපාඩම් කරන එක නෙවෙයි...
රූපය බලලා කතාව තේරුම් අරගෙන, විනාඩි දෙකෙන් අවශ්‍ය කොටස් වෙන් කරගන්න විදිහ. ✍️🔥
ගාණ අමාරු වගේ පෙනුණත්,
රූපය හරියට කියවන්න පුරුදු වුණාම කුලක ගණන් ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන්. 💯❤️
_________________________________
ආයතන මට්ටමින් සහ 'Online' ආකාරයට
👉පේරාදෙණි ආයතනය - කුරුණෑගල
👉DECIMA ආයතනය - යන්තම්පලාව
👉සිප්සා ආයතනය - මාවිල්මඩ හන්දිය
කටුගස්තොට
_________________________________
සියලු විස්තර සදහා :
077 964 9617 සාමාන්‍ය / whatsapp
071 1826117 සාමාන්‍ය ඇමතුම්.....................................................
TEAM OF Prabuddha Sampath
゚