MATHA Institute

MATHA Institute 🇯🇵 We are a dedicated institution committed to introducing innovative technologies and fresh approaches to enrich and transform learning.

🙏 බැතිබර නිකිණි පොහෝ දිනයක් වේවා! 🌕✨බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය සිහිකරමින්, සිතට සැනසීමත් ජීවිතයට යහපතත් උදාකරන පින්...
27/08/2026

🙏 බැතිබර නිකිණි පොහෝ දිනයක් වේවා! 🌕✨

බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය සිහිකරමින්, සිතට සැනසීමත් ජීවිතයට යහපතත් උදාකරන පින්බර නිකිණි පොහෝ දිනයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු. 🙏🤍

සියලු ලෝකවාසීන්ට සුවය, සැනසීම, සාමය සහ සෞභාග්‍යය උදා වේවා! 🌼✨

🙏 සුභ නිකිණි පොහෝ දිනයක් වේවා! 🌕🌸

– MATHA Institute Family ❤️🇯🇵

🇯🇵 N5 ජපන් භාෂා Online පන්තියජපානයට යන්න ඔබේ පළමු පියවර අදම තබන්න!දැන්ම අපගේ Whatsapp Group එකට සම්බන්ධ වෙන්න. https://c...
21/08/2026

🇯🇵 N5 ජපන් භාෂා Online පන්තිය
ජපානයට යන්න ඔබේ පළමු පියවර අදම තබන්න!

දැන්ම අපගේ Whatsapp Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/KavoTW0NvLw8AgRqBjHiLS?s=cl&p=a&ilr=1

ජපන් ගුරුවරයෙක්ගෙන්ම ඉගෙන ගන්න ලන්කාවේ හොදම තැන ✔️

📚 මුල සිට සරලව ඉගෙන ගන්න
💻 සජීවී Online පන්ති

🔥 නව කණ්ඩායම ඇරඹේ!

දැන්ම කතා කරන්න

☎️0117 900 900
📲076 600 9090

Matha Institute of Higher Studies
Kurunegala

𝐈𝐄𝐋𝐓𝐒 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 | 𝐙𝐨𝐨𝐦 💻👩‍💻🎯 ඔබගේ IELTS ඉලක්කය සාර්ථක කරගැනීමට නිවැරදි මඟපෙන්වීම සමඟින්.IELTS විභාගයට සූදානම් වන ඔබ...
21/08/2026

𝐈𝐄𝐋𝐓𝐒 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 | 𝐙𝐨𝐨𝐦 💻👩‍💻

🎯 ඔබගේ IELTS ඉලක්කය සාර්ථක කරගැනීමට නිවැරදි මඟපෙන්වීම සමඟින්.

IELTS විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන් Zoom ඔස්සේ පවත්වන වෘත්තීයමය Online IELTS පන්ති දැන් ඔබටත් සහභාගී විය හැක.

✔️ IELTS විභාගයට අවශ්‍ය මඟපෙන්වීම
✔️ Listening | Reading | Writing | Speaking
✔️ නිවැරදි විභාග ක්‍රමවේද සහ පුහුණුව
✔️ නිවසේ සිට පහසුවෙන් සහභාගී වීමේ හැකියාව

ඔබේ IELTS ඉලක්කය වෙනුවෙන් පළමු පියවර අදම තබන්න.

📩 පන්ති සහ ලියාපදිංචිය පිළිබඳ වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

☎️ 0117 900 900
📱076 600 9090

Matha Institute of Higher Studies
Kurunegala

18/08/2026

ජපානයේ රැකියාවකට යන්න ඔබේ පළමු පියවර අදම තබන්න. 🇯🇵

📚 මූලික මට්ටමේ සිට ජපාන භාෂාව
🎯 ජපානයේ රැකියා අවස්ථා සඳහා සූදානම
👨‍🏫 නිසි මඟපෙන්වීම සමඟ පන්ති

අගෝස්තු 22 සිට නව කණ්ඩායම ආරම්භ වේ!

ඔබේ ජපාන සිහිනය තවත් කල් දාන්න එපා.
අදම ලියාපදිංචි වන්න!

📞 වැඩි විස්තර සඳහා:
📞 0377 900 900
📱 076 600 9090

📍 MATHA Institute – Kurunegala

📲🇯🇵 ජපානයේ රැකියා අවස්ථා, Caregiver තොරතුරු, Japanese Language Classes සහ නවතම Updates ලබාගැනීමට අපගේ WhatsApp Channel එක Follow කරන්න!

👉 MATHA Japan Institute WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbDXHQwCxoArzp23FJ3e

✈️🇯🇵 ජපානයේ නව ගමන ඇරඹූ ඔබ දෙපළට මාතා පවුලෙන් හදවතින්ම උණුසුම් සුභ පැතුම්! 🌸නව රටක්… නව අත්දැකීම්… නව ජීවිතයක්… ✨💼 ඔබගේ ...
10/08/2026

✈️🇯🇵 ජපානයේ නව ගමන ඇරඹූ ඔබ දෙපළට මාතා පවුලෙන් හදවතින්ම උණුසුම් සුභ පැතුම්! 🌸

නව රටක්… නව අත්දැකීම්… නව ජීවිතයක්… ✨

💼 ඔබගේ සාර්ථක අනාගතයට “මාතා” සෑම විටම ඔබ සමඟයි 🤍

🇯🇵 Japan Job Opportunities
📲 අමතන්න : 076 600 90 90 🔥

🌏 තවත් රටවල රැකියා අවස්ථා සඳහාත් අදම අප හා එක්වන්න 👇

🇸🇬 Singapore
🇦🇪 Dubai
🇰🇼 Kuwait
🇸🇦 Saudi Arabia

📞 0377 900 900
📱 076 90 90 900
☎️ Hotline – 1395

🔥 Limited Vacancies Available!

🌸 Dream Big • Fly High • Work Abroad 🇯🇵✈️

🇯🇵✨

10/08/2026

🇯🇵✨ සදුන් සහ සමිතගේ ජපන් සිහිනය සැබෑ වන ගමනේ… මාතා Institute අපිත් එක්ක! 💙

තමන්ගේ අනාගතය වෙනුවෙන් ගත් තීරණයක්…
ජපානයට යන සිහිනය සැබෑ කරගන්න පියවරක්… 🇯🇵✈️

❤️ මාතා Institute පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම සහ විශ්වාසය ඔවුන්ගේම වචනවලින්ම අහන්න!

ඔබේ ජපන් සිහිනයත් සාර්ථක ගමනක් කරගන්න,
අදම පළමු පියවර තබන්න. 🌸

🇯🇵 ඔබේ සිහිනයට මඟ පෙන්වන — MATHA Institute 💙

#ජපන්සිහිනය

10/08/2026

🇯🇵 ජපාන සිහිනය සැබෑ කරගත් තවත් කෙනෙක්ගෙන් ලැබුණු ලස්සන Feedback එකක්! 🌸✨

"ඉතින් මං වගේ ඔයාලත් ජපානෙ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් විශ්වාසයෙන් 'මාතා' ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න..." 🤍

ජපානයට යන්න ඕන කරන හැමදේම එකම තැනකින් සපයාගන්න අදම අපිට කතා කරන්න. 💼

🌏 තවත් රටවල රැකියා අවස්ථා සඳහාත් අදම අප හා එක්වන්න 👇
🇸🇬 Singapore
🇦🇪 Dubai
🇰🇼 Kuwait
🇸🇦 Saudi Arabia

📞 0377 900 900
📱 076 90 90 900
☎️ Hotline – 1395

🔥 Limited Vacancies Available!
🌸 Dream Big • Fly High • Work Abroad 🇯🇵✈️

🇯🇵🔥

08/08/2026

💙👩‍⚕️ හොඳ Caregiver කෙනෙකුගේ වටිනාම හැකියාවන්! 🇯🇵✨

Caregiver කෙනෙකුට අවශ්‍ය වන්නේ රැකියාවක් පමණක් නොවෙයි…
❤️ කරුණාව
🤝 ඉවසීම
🗣️ හොඳ සන්නිවේදනය
🧠 වගකීම
💪 කැපවීම
👵 වැඩිහිටියන්ට ආදරයෙන් හා ගෞරවයෙන් සැලකීම

මේ හැකියාවන් වර්ධනය කරගෙන, ඔබේ අනාගතය ශක්තිමත් කරගන්න. 🌸

🇯🇵 ජපානයේ Caregiver වෘත්තීය අවස්ථා සඳහා අදම ඔබේ ගමන ආරම්භ කරන්න!

📍 MATHA Institute – Kurunegala
📞 076 600 9090

📲🇯🇵 ජපානයේ රැකියා අවස්ථා, Caregiver තොරතුරු, Japanese Language Classes සහ නවතම Updates ලබාගැනීමට අපගේ WhatsApp Channel එක Follow කරන්න!

👉 MATHA Japan Institute WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbDXHQwCxoArzp23FJ3e

🇯🇵

Address

No 577/B-1 Kurunegala/Puttalam Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when MATHA Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category