Yapaw Royal Media Unit

Yapaw Royal Media Unit Education

*ඉසිඹු හරසර 2023*   අද දින ගුරු දිවියෙන් සමු ගන්නා අප විද්‍යාලයේ චිත්‍ර ආචාර්ය ජයසිංහ ගුරු මෑණියන්ට නිදුක් නිරෝගී සුව පි...
06/10/2023

*ඉසිඹු හරසර 2023*

අද දින ගුරු දිවියෙන් සමු ගන්නා අප විද්‍යාලයේ චිත්‍ර ආචාර්ය ජයසිංහ ගුරු මෑණියන්ට නිදුක් නිරෝගී සුව පිරි විශ්‍රාම දිවියක්..🙏🙏🙏

මාධ්‍ය ඒකකය
යාපවු රාජකීය විද්‍යාලය.

2022 අ.පො.ස.(උ/පෙළ)විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් දුවා දරුවන්ට උණුසුම් සුබ පැතුම්..❤
04/09/2023

2022 අ.පො.ස.(උ/පෙළ)
විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් දුවා දරුවන්ට උණුසුම් සුබ පැතුම්..❤

අකුරු කළ දහතුන් වසකදැනුමයි හිතේ දිරියයි හිස දරන් දහසකුත් බාධක කඳුළු මැද ලොව දිනන්නට දිරි අරන්උ පෙළෙහි ජය ටැඹ දකින්නටගුරු...
22/01/2023

අකුරු කළ දහතුන් වසක
දැනුමයි හිතේ දිරියයි හිස දරන්
දහසකුත් බාධක කඳුළු මැද
ලොව දිනන්නට දිරි අරන්
උ පෙළෙහි ජය ටැඹ දකින්නට
ගුරු දෙගුරු පැතුමන් පුරන්
දුවමු දිරියෙන් හෙට දිනන්නට
ගුරු දෙගුරු සෙනෙහස අරන්..❤️❤️

හෙට දින අ.පො.ස.උසස් පෙළ විභාගයට මුහුණ දෙන දුවාදරුවන්ට උණුසුම් සුබ පැතුම්...❤️❤️

ගුරු උපහාර උළෙලගුණ කදින් සුදිලෙනාඇඳුරු දෙව් මන බන්දනාසෙත් කවක් ගයමිනා ගුරු මවුන් පිය පාද වන්දනා..🙏🙏🙏යාපව් රාජකීය විද්‍යා...
22/01/2023

ගුරු උපහාර උළෙල

ගුණ කදින් සුදිලෙනා
ඇඳුරු දෙව් මන බන්දනා
සෙත් කවක් ගයමිනා
ගුරු මවුන් පිය පාද වන්දනා..🙏🙏🙏

යාපව් රාජකීය විද්‍යාලය,
මාධ්‍ය ඒකකය.

අප විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් විසල් මෙහෙයක් ඉටු කළ අද දින අප විද්‍යාලයෙන් ස්ථාන මාරු ලබා යන ආදරණීය විදුහල්පතිතුමනි, ඔබට...
09/01/2023

අප විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් විසල් මෙහෙයක් ඉටු කළ අද දින අප විද්‍යාලයෙන් ස්ථාන මාරු ලබා යන ආදරණීය විදුහල්පතිතුමනි, ඔබට නිදුක් නිරෝගී සුවබර අනාගතයක්..🙏🙏🙏
මාධ්‍ය ඒකකය
යාපව් රාජකීය විද්‍යාලය.

❤️❤️❤️
01/01/2023

❤️❤️❤️

මෙවර ශිෂ්‍යත්ව විභාගයට හා අ.පො.ස. උ.පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ආශිර්වාද කරමින් අප පාසලේ පවත්වන්නට යෙදුණු ආශිර්වාදාත්ම...
17/12/2022

මෙවර ශිෂ්‍යත්ව විභාගයට හා අ.පො.ස. උ.පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ආශිර්වාද කරමින් අප පාසලේ පවත්වන්නට යෙදුණු ආශිර්වාදාත්මක පිරිත් පිංකම.🙏🙏🙏

මාධ්‍ය ඒකකය
යාපව් රාජකීය විද්‍යාලය.

සමත් අසමත් සියලු ම ආදරණීය දරුවන්ට දීප්තිමත් අනාගතයක්..තෙරුවන් සරණයි..
27/11/2022

සමත් අසමත් සියලු ම ආදරණීය දරුවන්ට දීප්තිමත් අනාගතයක්..
තෙරුවන් සරණයි..

Annual Trip 2022❤️
27/11/2022

Annual Trip 2022❤️

Address

Gala/Ambagaswewa , Nagollagama
Kurunegala

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Website

Alerts

Be the first to know and let us send you an email when Yapaw Royal Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yapaw Royal Media Unit:

Shortcuts

Share

Category