Apex Japanese Language Academy

Apex Japanese Language Academy

Share

Master Japanese, One Sweet Lesson at a Time!

13/01/2025

🏫𝐅𝐮𝐥𝐥 𝐓𝐢𝐦𝐞 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚

🎯දැනට ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අති විශාල ඉල්ලුමක් තිබෙන අතර, මෙම රැකියාවලට අයදුම් කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ ජපන් භාෂාව පිළිබඳ රැකියා අයදුම්කරුවන්ට දැනුමක් නොතිබීමයි.

🎯ජපානයේ රැකියා සඳහා අයදුම් කිරීමට අනිවාර්යයෙන්ම සමත් වී තිබිය යුතු JLPT N4 / NAT N4 / JFT යන විභාග අරමුණු කරගෙන පමණක්ම මෙම සුවිශේෂී පාඨමාලාව සංවිධානය කර ඇත.

🎯විශේෂයෙන් ජපන් රැකියා සඳහා අයදුම් කිරීමේදී නිත්‍යානුකූලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි Agency වලින් පමණක් මෙම රැකියා සඳහා අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පාඨමාලාව අතරතුරදි විශේෂ පැහැදිලි කිරීමක්ද සිදුකරනු ඇත.

Photos from Apex Japanese Language Academy's post 07/01/2025

Tuition Classroom Space in Kurunegala
කුරුණෑගල නගරයේ පුද්ගලික පන්ති පැවැත්වීම සහ Seminar පැවැත්වීම සඳහා ඉතාමත් පිරිසිදු සුවපහසු පන්ති කාමර පහසුකම්.

✅For Classes: LKR 5000 (10 hours per month)
✅One Day Seminar LKR 4000 (8.30 AM - 5.30 PM)
✅Phone: 078 844 0635
✅Location:
Apex Japanese Language Academy
No 137, 2nd Floor Negombo Road, Kurunegala
Location: https://maps.app.goo.gl/DGkKy45cNEjJHPMW8

$classhallkurunegala

24/12/2024

කුරුණෑගල නගරයේ උපකාරක පංති සඳහා සුදුසු ස්ථානයක් සොයන ඔබට ඉතාමත් සාධාරණ මුදලකට පන්ති කාමර පහසුකම් දැන් අප ආයතනය මගින්.....
Call for More Information: 078 844 0635

Apex Japanese Language Academy Master Japanese, One Sweet Lesson at a Time!

16/12/2024

🏫𝐅𝐮𝐥𝐥 𝐓𝐢𝐦𝐞 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 : තවත් එක් 𝐨𝐧𝐥𝐢𝐧𝐞 පන්තියක් නොවේ...

🎯මූලික දැනුමක් නොමැතිව ජපන් වැනි තරමක් අසීරු භාෂාවක් Online පන්ති හරහා ඉගැන්වීම කිසිසේත්ම සාර්ථක ක්‍රමයක් නොවන බව අපගේ විශ්වාසයයි. එම නිසා මෙම පාඨමාලාවේ සියලුම පන්ති physical පමණක්ම සිදු කෙරේ.

🎯දැනට ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අති විශාල ඉල්ලුමක් තිබෙන අතර, මෙම රැකියාවලට අයදුම් කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ ජපන් භාෂාව පිළිබඳ රැකියා අයදුම්කරුවන්ට දැනුමක් නොතිබීමයි.

🎯ජපානයේ රැකියා සඳහා අයදුම් කිරීමට අනිවාර්යයෙන්ම සමත් වී තිබිය යුතු JLPT N4 / NAT N4 / JFT A2 යන විභාග අරමුණු කරගෙන පමණක්ම මෙම සුවිශේෂී පාඨමාලාව සංවිධානය කර ඇත.

🎯විශේෂයෙන් ජපන් රැකියා සඳහා අයදුම් කිරීමේදී නිත්‍යානුකූලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි Agency වලින් පමණක් මෙම රැකියා සඳහා අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පාඨමාලාව අතරතුරදි විශේෂ පැහැදිලි කිරීමක්ද සිදුකරනු ඇත.

30/11/2024

🏫𝐅𝐮𝐥𝐥 𝐓𝐢𝐦𝐞 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 : තවත් එක් 𝐨𝐧𝐥𝐢𝐧𝐞 පන්තියක් නොවේ...

🎯මූලික දැනුමක් නොමැතිව ජපන් වැනි තරමක් අසීරු භාෂාවක් Online පන්ති හරහා ඉගැන්වීම කිසිසේත්ම සාර්ථක ක්‍රමයක් නොවන බව අපගේ විශ්වාසයයි. එම නිසා මෙම පාඨමාලාවේ සියලුම පන්ති physical පමණක්ම සිදු කෙරේ.

🎯දැනට ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අති විශාල ඉල්ලුමක් තිබෙන අතර, මෙම රැකියාවලට අයදුම් කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ ජපන් භාෂාව පිළිබඳ රැකියා අයදුම්කරුවන්ට දැනුමක් නොතිබීමයි.

🎯ජපානයේ රැකියා සඳහා අයදුම් කිරීමට අනිවාර්යයෙන්ම සමත් වී තිබිය යුතු JLPT N4 හෝ JFT A2 යන විභාග අරමුණු කරගෙන පමණක්ම මෙම සුවිශේෂී පාඨමාලාව සංවිධානය කර ඇත.

🎯විශේෂයෙන් ජපන් රැකියා සඳහා අයදුම් කිරීමේදී නිත්‍යානුකූලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි Agency වලින් පමණක් මෙම රැකියා සඳහා අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පාඨමාලාව අතරතුරදි විශේෂ පැහැදිලි කිරීමක්ද සිදුකරනු ඇත.

24/11/2024

𝐅𝐮𝐥𝐥 𝐓𝐢𝐦𝐞 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞
🎯දැනට ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අති විශාල ඉල්ලුමක් තිබෙන අතර, මෙම රැකියාවලට අයදුම් කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ ජපන් භාෂාව පිළිබඳ රැකියා අයදුම්කරුවන්ට දැනුමක් නොතිබීමයි.

🎯ජපානයේ රැකියා සඳහා අයදුම් කිරීමට අනිවාර්යයෙන්ම සමත් වී තිබිය යුතු JLPT N4 හෝ JFT A2 යන විභාග අරමුණු කරගෙන පමණක්ම මෙම සුවිශේෂී පාඨමාලාව සංවිධානය කර ඇත.

🎯විශේෂයෙන් ජපන් රැකියා සඳහා අයදුම් කිරීමේදී නිත්‍යානුකූලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි Agency වලින් පමණක් මෙම රැකියා සඳහා අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ආරම්භක දිනයේදී විශේෂ පැහැදිලි කිරීමක්ද සිදුකරනු ඇත.

Photos from Apex Japanese Language Academy's post 19/05/2023

🇯🇵ජපානය කියන්නේ ලෝකයේ තියෙන දියුණුම රටවල් අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්න රටක්.

🛑ජපානය කාර්යක්ෂම සහ වෙලාවට වැඩ කරන පොදු ප්‍රවාහන සේවය සඳහා ප්‍රසිද්ධ වේ

🚄Shinkansen නොහොත් බුලට් දුම්රිය යනු ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයක් වන අතර රට පුරා අධිවේගී දුම්රිය ගමන් පහසුකම් සපයයි.

🚍මීට අමතරව දේශීය දුම්රිය, උමං මාර්ග සහ බස්රථ ඒවායේ කාර්යක්ෂමතාවයට සහ නිරවද්‍යතාවය සඳහා ප්‍රසිද්ධ වේ.

Photos from Apex Japanese Language Academy's post 13/05/2023

😍ජපන් භාෂාවේ වචන භාවිත කරන අවස්ථාව අනුව එක් වචනයකින් විවිධ අර්ථයන් නිරූපණය වෙනවා.

👉"HANA"යන වචනය භාවිත වන අවස්ථාවන් අනුව එහි අදහස මල හෝ නාසය විය හැක.☺️

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

No 137, 2nd Floor Negombo Road
Kurunegala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00