Skill Testing Bureau

Skill Testing Bureau විදේශ රැකියා පුහුණු ආයතනය

ලියාපදිංචි අංක
TVEC - P12/0269
SLBFE - 015

12/01/2026

ඔබගේ විදේශ රැකියාවට අවශ්‍ය පුහුණුව සදහා අදම අප හා සම්භන්ධ වන්න.

ඔබත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ පළපුරුදු වෘත්තිකයෙකු ලෙස විදේශගත වීමට සිටින්නේනම්

🔴 බාර්බෙන්ඩර්
🔴 ටයිල් ෆිටර්
🔴 මේසන්
🔴 ශටරින් කාපෙන්ටර්
🔴 ජෙනරල් රිනොවේශන්
🔴 ප්ලම්බර්
🔴 වෙල්ඩර්
🔴 A/C ටෙක්නීශියන්
🔴 පේන්ටර්
🔴 ඉන්ටර්ලොක් පේවර්
🔴 ඉලෙක්ට්‍රීශියන්

යන අංශ වලින් පුහුණු වීමට දිවයිනේ විශිෂ්ඨතම පුහුණු ආයතනය Skill Testing Bureau ආයතනයට ඔබත් අදම පියනගන්න.

අපි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ TVEC හි ලියාපදිංචි පළපුරුදු ආයතනයක් නිසා විශ්වාසයත් තහවුරුයි.

වැඩි විස්තර දැනගන්න අදම අමතන්න.

🔴 0777 836 207
🔴 0777 824 031

නව බදවා ගැනීම් මේ දිනවල සිදුවේ.
12/01/2026

නව බදවා ගැනීම් මේ දිනවල සිදුවේ.

01/01/2026
29/12/2025

🔴 Shuttering Carpenter වරයෙකු ලෙස ඊශ්‍රායල් ගත වීමට සිටින ඔබට අවශ්‍ය පුහුණුව දැන් අපගෙන් ලබාගත හැක.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ [TVEC] සහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ [SLBFE] ලියාපදිංචි පුහුණු මධ්‍යස්ථානයක් වන අතර ඔබගේ විදේශ රැකියා සිහිනය සැබැවක් කරගැනිමට අප හා සම්බන්ද වන්න.

🔴 0777 836 207
🔴 0778 836 270

පහත Link එක මගින් අපගේ Whatsapp සමුහට එකතු වන්න.

Group Link 👇
https://chat.whatsapp.com/D0YJsOXIaUF1V9RcFVYhvS

2025.12.19 වන දින සෞදි අරාබිය සදහා සැහැල්ලු වාහන රියදුරන් තෝරා ගැනිමේ පරීක්ශණය සාර්ථකව අවසන් කරන ලදි.
19/12/2025

2025.12.19 වන දින සෞදි අරාබිය සදහා සැහැල්ලු වාහන රියදුරන් තෝරා ගැනිමේ පරීක්ශණය සාර්ථකව අවසන් කරන ලදි.

03/12/2025

ඔබගේ ඊශ්‍රායල් රැකියාවට අවශ්‍ය පුහුණුව සදහා අදම අප හා සම්බන්ධ වන්න.

ඔබත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ පළපුරුදු වෘත්තිකයෙකු ලෙස විදේශගත වීමට සිටින්නේනම්

🔴 බාබෙන්ඩර්
🔴 ටයිල් ෆිටර්
🔴 මේසන්
🔴 ශටරින් කාපෙන්ටර්
🔴 ජෙනරල් රිනොවේශන්
🔴 ප්ලම්බර්
🔴 වෙල්ඩර්
🔴 A/C ටෙක්නීශියන්
🔴 පේන්ටර්
🔴 ඉන්ටර්ලොක් පේවර්
🔴 ඉලෙක්ට්‍රීශියන්

යන අංශ වලින් පුහුණු වීමට දිවයිනේ විශිෂ්ඨතම පුහුණු ආයතනය Skill Testing Bureau ආයතනයට ඔබත් අදම පියනගන්න.

අපි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ TVEC හි ලියාපදිංචි පළපුරුදු ආයතනයක් නිසා විශ්වාසයත් තහවුරුයි.

වැඩි විස්තර දැනගන්න අදම අමතන්න.

🔴 0777 836 207
🔴 0777 824 031

ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට ස්තුතියි.. 🥰🔴 0777 836 207🔴 0778 836 270           පහත Link එක මගින් අපගේ Whatsapp සමුහට එකත...
18/11/2025

ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට ස්තුතියි.. 🥰

🔴 0777 836 207
🔴 0778 836 270

පහත Link එක මගින් අපගේ Whatsapp සමුහට එකතු වන්න.

Group Link 👇
https://chat.whatsapp.com/D0YJsOXIaUF1V9RcFVYhvS

17/11/2025

🔴 Bar Bender [කම්බි නැවුම්කරැවෙකු] ලෙස විදේශ ගත වීමට සිටින ඔබට අවශ්‍ය පුහුණුව දැන් අපගෙන් ලබාගත හැක.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ [TVEC] සහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ [SLBFE] ලියාපදිංචි පුහුණු මධ්‍යස්ථානයක් වන අතර ඔබගේ විදේශ රැකියා සිහිනය සැබැවක් කරගැනිමට අප හා සම්බන්ද වන්න.

🔴 0777 836 207
🔴 0778 836 270

පහත Link එක මගින් අපගේ Whatsapp සමුහට එකතු වන්න.

Group Link 👇
https://chat.whatsapp.com/D0YJsOXIaUF1V9RcFVYhvS

ඩුබායි රාජ්‍යයයේ රැකියා සදහා තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2025 නොවැම්බර් මස 08 සහා 09 වන දින විදේශිකයන් ඉදිරිපිට අප ආයතන...
09/11/2025

ඩුබායි රාජ්‍යයයේ රැකියා සදහා තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2025 නොවැම්බර් මස 08 සහා 09 වන දින විදේශිකයන් ඉදිරිපිට අප ආයතනයේදී සාර්ථකව පවත්වන ලදි.
සහභාගී වූ සියලු සිසුන්ට සුභ පැතුම් ❤️

අප ආයතනයේ පාඨමාලා සදහා අමතන්න.

🔴 0777 824 031
🔴 0777 836 207

Address

125, Colombo Road, Wanduragala
Kurunegala
10200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94778836270

Alerts

Be the first to know and let us send you an email when Skill Testing Bureau posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Skill Testing Bureau:

Shortcuts

Share

Category