24/01/2021
"ශිෂ්‍යත්ව වැඩසටහන - දෙවන අදියර "
පවතින Covid 19 තත්වය හේතුවෙන් අපගේ සමාජ මෙහෙවරක් ලෙස විශ්ව විද්යාල සිසුන් , උසස් පෙළ අවසන් කල සිසුන් හා රැකියා නියුක්තිකයින් සදහා වඩාත් වැදගත් පාඨමාලාවක් වන මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව හැදෑරීම සදහා පූර්ණ ශිෂ්යත්ව 15 ක් හා අර්ධ ශිෂ්යත්ව 75ක් පිරිනැමීමට අපගේ කළමනාකාරිත්වය තීරණය කර ඇත. මෙම ශිෂ්යත්ව වැඩසටහන සදහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන සිසුන් පහත link එක හරහා ලියාපදිංචි වන්න
https://www.imbs.lk/registerOnline/
වැඩි විස්තර සදහා ඔබගේ නම ලිපිනය 0710606665 අංකයට Whatsapp කරන්න.
Due to the current epidemic situation, our management has decided to offer 15 full scholarships and 75 50% scholarships for the study of the Diploma in Human Resource Management, the most important course for university students, A / L and employees .Students wishing to apply for this scholarship program should register through the link below
https://www.imbs.lk/registerOnline/