20/04/2026
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා (සීමිත) 2026 Planning Service Limited විභාගය ගැසට් වුණා
🅰️ පසුගිය ක්‍රමසම්පාදන සේවා / ශ්‍රී ලංකා පරිපාලන සේවා දිවයිනේ ප්‍රථමයා ඇතුළුව දිවයිනේ වැඩිම ප්‍රතිඵල වාර්තා කළ *අශේන් අබේරත්න* සර් විසින් මුල සිටම ක්‍රම සම්පාදන සේවා සීමිත විභාගය සඳහා පන්ති ආරම්භ කෙරේ.
♥️ ක්‍රමසම්පාදනය හා විෂයානුබද්ධ අධ්‍යයනය විෂය සඳහා ආරාධිත දේශක ක්‍රමසම්පාදන සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ සමිත දුනුකේපොත සර් දේශන සිදු කෙරේ.
♥️ අවබෝධය ප්‍රශ්න පත්‍රය අශේන් සර් හා චතුර සර් විසිනි.
🅰️ online පන්තියට සම්බන්ධ වීමට.
N.M.A.P.K. ABERATHNA
70044402
BOC
KURUNEGALA BRANCH
RS. 3000/=
N.M.A.P.K. ABERATHNA
012-2-001-8-000000-6
PEOPLES BANK
KURUNEGALA BRANCH
RS. 3000/=
☣️ ඉහත ගිණුම් අංක දෙකෙන් එක් අංකයකට පමණක් මාසික පන්ති ගාස්තුව Rs. 3000/= බැර කළ යුතුය.
☣️ මුදල් ගෙවූ රිසිට්පතෙහි පැහැදිලි ඡායාරූපයක් *0719000784 අංකයට පමණක් 2026-04-24 දින හෝ එදිනට පෙර whatsapp මගින් පමණක් ම එවිය යුතුය.*
☣️ මෙම මුදල 2026 මැයි මාසය දක්වාම අදාළ වේ
☣️ සෑම පන්තියකම රෙකෝඩින්ස් ලබා දෙනු ලැබේ
🅰️ online පන්තිය අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.30 ට ආරම්භ වේ
🅰️ සෑම සිකුරාදා හා අඟහරුවාදා දිනකම (දෙදිනම) පන්තිය පැවැත්වේ.
සියලුම විෂයන් මුල සිටම ආවරණය කෙරේ.
ප්‍රවීණ දේශක ජාත්‍යන්තර සබඳතා
අශේන් අබේරත්න
චතුර මහආරච්චි