Ambalawa Sri Sumangala Dhamma School

Ambalawa Sri Sumangala Dhamma School ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසල

28/04/2025
ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසල 🕊️🌻බක්මහ උළෙල  ~ 2025🕊️🌻
19/04/2025

ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසල
🕊️🌻බක්මහ උළෙල ~ 2025🕊️🌻

2024.12.08ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසලෙහි වාර්ෂික අධ්‍යාපන චාරිකාව
09/12/2024

2024.12.08
ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසලෙහි වාර්ෂික අධ්‍යාපන චාරිකාව

2024 වෙසක් පුන් පොහොය නිමිති කොට ගෙන ඇඹලව  ශ්‍රී සුමංගල දහම් පාසලෙහි ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ...
24/05/2024

2024 වෙසක් පුන් පොහොය නිමිති කොට ගෙන ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසලෙහි ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, සිසු දරුවන්ගේ සහ ආදි සිසු කැළගේ සහයෝගයෙන් නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩුව සහ සාර්ථකව නිමා කරන ලද සිසිල් බීම දන්සල.

මේ සඳහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියල්ලන් හට ගෞරවනීය ස්තූතිය පුද කර සිටින්නෙමු 🙏🙏

බක්මහ මංගල්‍යය #2023 #ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසල
23/04/2023

බක්මහ මංගල්‍යය #2023 #ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසල

2022.09.25 දින පවත්වන ලද ශිෂ්‍ය සමිතිය
26/09/2022

2022.09.25 දින පවත්වන ලද ශිෂ්‍ය සමිතිය

2022.09.18 ඇඹලව බෝසත් ළමා සමාජයේ පළමු අඩිතාලම - ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසල් සිසු දරු දැරියන් විසින්  රහත්ගල් විහාරස්ථාන...
19/09/2022

2022.09.18
ඇඹලව බෝසත් ළමා සමාජයේ පළමු අඩිතාලම - ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසල් සිසු දරු දැරියන් විසින් රහත්ගල් විහාරස්ථානයේ ඔසු උයන සෑදීම.

ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසලෙහි,සිසු දරු දැරියන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් ඔප් නංවනු වස් මාසයක් පාසා පවත්වනු ලබන ශිෂ්‍ය බ...
04/09/2022

ඇඹලව ශ්‍රී සුමංගල දහම් පාසලෙහි,සිසු දරු දැරියන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් ඔප් නංවනු වස් මාසයක් පාසා පවත්වනු ලබන ශිෂ්‍ය බෞද්ධ සමිතිය සැප්තැම්බර් මාසය සඳහා අද දින පවත්වනු ලැබුවා.

Address

Kurunegala

Opening Hours

07:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ambalawa Sri Sumangala Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ambalawa Sri Sumangala Dhamma School:

Shortcuts

Share

Category