Amila jayasekara nenamihira

Amila jayasekara nenamihira Amila Prasad Jayasekara, the Best Scholarship Teacher in Sri Lanka, the Lecturer of the National Rup

27/09/2025

💚💚💚💚1ක් රුපියල් 12යි...
✴️✴️Premium PSD text Effects 43ක් රු 480යි...

දිගු වේලාවක් මහන්සි වී Text Effects හදනවාට සමුදෙන්න!
අන්තර්ජාලයෙන් හොයන්න ගතකරන කාලය අවම කරගන්න! ⏳ අපේ Photoshop Templates මඟින් ඔබේ කාලය විශාල ලෙස ඉතිරි කර ගන්න. තත්පර ගණනකින් Professional Text Effects නිර්මාණය කරන්න. ඩිසයින් කරන අයට අත්‍යවශ්‍යම මෙවලම. ඔබේ වැඩ පහසු කරගන්න,
සීමිත කාලයක් සඳහා පමණයි!

✅✅✅WhatsApp 0712425623

අමිල සර්ට කතා කරන්න...
29/01/2023

අමිල සර්ට කතා කරන්න...

27/01/2023

අමිල සර් නැවතත් ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිතියම වෙනස් කරයි...

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ලාංකේය දුවා දරුවනට අපගේ සුබපැතුම්... ඔබට ශක්තිය...! දිරිය...! ජය...!
17/12/2022

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ලාංකේය දුවා දරුවනට අපගේ සුබපැතුම්... ඔබට ශක්තිය...! දිරිය...! ජය...!

22/10/2022
සැත්කමින් පසු අද මම ලංකාවට පැමිණියා... සැත්කමේ සාර්ථකත්වය වෙනුවෙන් පෙලගැසුණු වෛද්‍යවරුන් ඇතුලු නොයෙක් ආකාරයේ ආදාර උපකාර ...
17/09/2022

සැත්කමින් පසු අද මම ලංකාවට පැමිණියා... සැත්කමේ සාර්ථකත්වය වෙනුවෙන් පෙලගැසුණු වෛද්‍යවරුන් ඇතුලු නොයෙක් ආකාරයේ ආදාර උපකාර දැක්වූ සියලු දෙනාටම ගෞරවනීය ප්‍රසංසාව පුදකරමි...

ඔබගේ අපමණ දායකත්වයට ස්තුතියි...
16/09/2022

ඔබගේ අපමණ දායකත්වයට ස්තුතියි...

අමිල සර්ගේ අක්මා සැත්කම මීට ටික වේලාවකට පෙර සාර්ථකව අවසන් කර ඇත...
06/07/2022

අමිල සර්ගේ අක්මා සැත්කම මීට ටික වේලාවකට පෙර සාර්ථකව අවසන් කර ඇත...

අමිල ප්‍රසාද් ජයසේකර මහතාගේ අක්මා සැත්කම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් සංවිධානගතව ගොඩනැඟූ අරමුදල සඳහා ...
29/05/2022

අමිල ප්‍රසාද් ජයසේකර මහතාගේ අක්මා සැත්කම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් සංවිධානගතව ගොඩනැඟූ අරමුදල සඳහා ලාංකීය සහ විදේශගත විවිධ පරිත්‍යාගශීලීන්ගේ මුල්‍ය පරිත්‍යාගයන්ගෙන් පුරා මාසයක් තුළ රුපියල් ලක්ෂ 160 ඉලක්කය සමුරාගැනීමට හැකියාව ලැබිණි ඒ. ජීවිතයක් ලබාදීම උදෙසා වූ ඒ සද්කාර්ය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ඇපකැප වූ කොළඹ විශ්වවිද්‍යාලයේ දෙස් විදෙස් ආදී විද්‍යාර්ථින්, කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ආදී ශිෂ්‍යයින් ආචාර්යවරුන් මෙන්ම එතුමන් සේවය කරන ඒරියාව කණිෂ්ට විද්‍යාලයේ ආචාර්වයරුන් සහ දුවාදරුවන්ගේ දෙමාපියන් ප්‍රදේශවාසීන් යනාදීන් ද, දිවයිනේ විවිධ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සහ පන්තිවල සිසු දරුවන්, වෙනත් විවිධ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දිවයින පුරා එතුමන්ගෙන් අධ්‍යාපනය ලැබූ දුවා දරුවන්ගේ දෙමාපියන්, මෙන්ම අපගේ කටයුතුවල දී නොයෙක් අයුරින් අනුග්‍රහය දැක්වූ අනුග්‍රාහක බවතුන් ඇතුළු හද කම්පා වූ අනිකුත් සද්ගුණවත් සද්පුරුෂයින්, විවිධ සංවිධාන සහ ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙකී නොකී සියලු ආදාර උපකාර කළා වූ සෑම දෙනා වෙනුවෙන් අපගේ ගෞරවණීය ප්‍රණාමය පලකරන අතර ඉහත දැන්වීමේ සඳහන් අපගේ සන්නාම සමාජ සුභසාධනය පිණිස එලෙසම පවතින අතර අමිල ප්‍රසාද් ජයසේකර මහතාගේ අක්මා සැත්කම වෙනුවෙන් එම සන්නාම යටතේ කිසිදු ආකාරයක මුදල් එකතුකිරීමක් සිදුනොවන බව සිහිපත් කරන්නෙමු....
ඔබ සියලු දෙනාටම නීරෝගීමත් දීර්ඝායුෂ ලැබේවා...

අමිල මිතුරෝ සහෘද සංගීත සැඳෑව...  ිරියමිතුරෝ
20/05/2022

අමිල මිතුරෝ සහෘද සංගීත සැඳෑව... ිරියමිතුරෝ

අමිල ප්‍රසාද් ජයසේකර මහතාගේ අක්මා සැත්කම වෙනුවෙන් ගොඩනැඟූ අරමුදල සඳහා ලාංකීය සහ විදේශගත විවිධ පරිත්‍යාගශීලීන්ගේ ප්‍රදානය...
09/05/2022

අමිල ප්‍රසාද් ජයසේකර මහතාගේ අක්මා සැත්කම වෙනුවෙන් ගොඩනැඟූ අරමුදල සඳහා ලාංකීය සහ විදේශගත විවිධ පරිත්‍යාගශීලීන්ගේ ප්‍රදානයන්ගෙන් පුරා දින 12ක් ඇතුළත රුපියල් ලක්ෂ සියය සීමාව පසුකර තිබේ. ජීවිතයක් ලබාදීම උදෙසා වූ ඒ සද්කාර්ය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ඇපකැප වූ කොළඹ විශ්වවිද්‍යාලයේ දෙස් විදෙස් ආදී විද්‍යාර්ථින්, කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ආදී ශිෂ්‍යයින් ආචාර්යවරුන් මෙන්ම එතුමන් සේවය කරන ඒරියාව කණිෂ්ට විද්‍යාලයේ ආචාර්වයරුන් සහ දුවාදරුවන්ගේ දෙමාපියන් ප්‍රදේශවාසීන් යනාදීන් ද, දිවයිනේ විවිධ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සහ පන්තිවල සිසු දරුවන්, වෙනත් විවිධ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දිවයින පුරා එතුමන්ගෙන් අධ්‍යාපනය ලැබූ දුවා දරුවන්ගේ දෙමාපියන්, හද කම්පා වූ අනිකුත් සද්ගුණවත් සද්පුරුෂයින්, විවිධ සංවිධාන සහ ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙකී නොකී සියලු ආදාර උපකාර කළා වූ සෑම දෙනා වෙනුවෙන් අපගේ ගෞරවණීය ප්‍රණාමය පලකරන්නෙමු. ඔබ සියලු දෙනාටම නීරෝගීමත් දීර්ඝායුෂ ලැබේවා...

Address

Kurunegala
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Amila jayasekara nenamihira posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Amila jayasekara nenamihira:

Shortcuts

Share