B.M.V Past Pupils Association

B.M.V Past Pupils Association දැක්ම :- දැන ගනිමු
ක්‍රියා කරමු

නව ඇරබුමට ආදී ශිෂ්‍ය සංගමයේ සුභාශිංසන ❤️🌹
06/12/2025

නව ඇරබුමට ආදී ශිෂ්‍ය සංගමයේ සුභාශිංසන ❤️🌹

🙏❤️පුළුවන් හැමෝම ගෙනැත් දෙන්න 🙏❤️
02/12/2025

🙏❤️පුළුවන් හැමෝම ගෙනැත් දෙන්න 🙏❤️

25/11/2025

බෝහෝ දෙනාගෙ මතක පිරුණු සොදුරු නවාතැන

🇲🇺 𝐊𝐔/𝐁𝐎𝐘𝐀𝐆𝐀𝐍𝐄 𝐌𝐀𝐇𝐀 𝐕𝐈𝐃𝐘𝐀𝐋𝐀𝐘𝐀 🇲🇺

"𝐓𝐇𝐄 𝐆𝐑𝐄𝐀𝐓𝐄𝐒𝐓 𝐆𝐈𝐅𝐓 𝐎𝐅 𝐋𝐈𝐅𝐄 𝐈𝐒 𝐅𝐑𝐈𝐄𝐍𝐃𝐒𝐇𝐈𝐏"
"👫❤️𝐋𝐄𝐓,𝐒 𝐊𝐄𝐄𝐏 𝐅𝐑𝐈𝐄𝐍𝐃𝐒𝐇𝐈𝐏 𝐀𝐋𝐖𝐀𝐘𝐒❤️👫"

𝙼𝙰𝙽𝚈 𝙱𝙴𝚂𝚃 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂
𝙻𝚘𝚂𝚃 𝙾𝙵 𝙱𝙴𝚂𝚃 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂
𝚄𝙽𝙵𝙾𝚁𝙶𝙴𝚃𝚃𝙰𝙱𝙰𝙻𝙴 𝙼𝙴𝙼𝙾𝚁𝙸𝙴𝚂
𝙻𝙾𝚈𝙰𝙻 𝙷𝙴𝙰𝚁𝚃𝚂
𝐎𝐍𝐄 𝐒𝐂𝐇𝐎𝐎𝐋.𝐌𝐈𝐋𝐋𝐈𝐎𝐍 𝐌𝐄𝐌𝐎𝐑𝐈𝐄𝐒❤️
🎥 Nailiye Indananda පොඩි හාමුදුරුවෝ

විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන දෙව්මිණී ධර්මතිලක සහෝදරියට HIRU STAR ගායනා තරඟාවලියේ ඉදිරියට යෑමට ආදී ශිෂ්‍ය සංගමයේ සහයෝගය ...
05/07/2025

විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන දෙව්මිණී ධර්මතිලක සහෝදරියට HIRU STAR ගායනා තරඟාවලියේ ඉදිරියට යෑමට ආදී ශිෂ්‍ය සංගමයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. Dewmini Dharmathilaka Hiru Star Hiru TV Highlightsss

ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි ආදී ශිෂ්‍ය සංගමයේ අප ප්‍රාර්ථනා කරන්නෙමු. සුබ පැතුම් 🥳 👏

මහගුරු අභිවන්දන 🇲🇺🙏2013 වසරේ සිට සිටි විදුහල්පති R. M. J රෑපසිංහ විදුහල්පතිතුමාගෙ ඉසිබුලන දිනයේ 2013 - 2023 ප්‍රධාන ශිෂ්...
02/07/2025

මහගුරු අභිවන්දන 🇲🇺🙏

2013 වසරේ සිට සිටි විදුහල්පති R. M. J රෑපසිංහ විදුහල්පතිතුමාගෙ ඉසිබුලන දිනයේ

2013 - 2023 ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් උපහාර පිදීම

විදුහල්පති සේවයෙන් ඉසිබුලන R. M. J රෑපසිංහ මහතානනි ඔබට නිදුක් නිරෝගී සුව බර විශ්‍රාම දිවියක් ගත කිරීමට ශක්තිය ලැබේවා යැයි ආදී ශිෂ්‍ය සංගමයේ අප ප්‍රාර්ථනා කරන්නෙමු

සමස්තලංකා නර්තන තරගාවලියපලාත් මට්ටම අසදෘශ වන්නම දෙවන ස්ථානය - කූ/බෝයගනේ මහා විද්‍යාලයදිනා ගත් සහෝදර සහෝදරියන්ට සහ ආචාර්ය...
28/06/2025

සමස්තලංකා නර්තන තරගාවලිය
පලාත් මට්ටම අසදෘශ වන්නම
දෙවන ස්ථානය - කූ/බෝයගනේ මහා විද්‍යාලය

දිනා ගත් සහෝදර සහෝදරියන්ට සහ ආචාර්ය මණ්ඩලයට ආදී ශිෂ්‍ය සංගමයේ අපගේ උණුසුම් සුභ පැතුම් 🥳 👏

2013 වසරේ සිට සිටි විදුහල්පති R. M. J රෑපසිංහ මහතාගෙ විශ්‍රාම ගැනිමේ උත්සවය 2025.06.30 සදුදා දින 8.30 පැවැත්වෙන බැවින් එ...
24/06/2025

2013 වසරේ සිට සිටි විදුහල්පති R. M. J රෑපසිංහ මහතාගෙ විශ්‍රාම ගැනිමේ උත්සවය 2025.06.30 සදුදා දින 8.30 පැවැත්වෙන බැවින් එ සදහා ආදී ශිෂ්‍ය ඔබ සැමට එයට සහභාගි විය හැකිය සහභාගීවන සැම පාසලට සුදු සු ඇදුම කින් පැමිණීම අනිවාර්ය වේ. පාසලට පැමිණ ඔබ ට වෙන් කර ඇති ස්තානයේ පමනක් රැදී සිටින ලෙස ඉල්ලා සිටිමි.

වැඩි විස්තර සඳහා 071 409 8497
නිර්මාල් ප්‍රනාන්දු මහතා
(විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති)

සමස්ත ලංකා නර්තන තරගාවලියේ කලාප ප්‍රථම ස්ථානය දිනා ගත් බෝයගනේ මහා විද්‍යාලීය නර්තන අංශයට ආදී ශිෂ්‍ය සංගමයේ අපගේ උණුසුම්...
04/05/2025

සමස්ත ලංකා නර්තන තරගාවලියේ කලාප ප්‍රථම ස්ථානය දිනා ගත් බෝයගනේ මහා විද්‍යාලීය නර්තන අංශයට ආදී ශිෂ්‍ය සංගමයේ අපගේ උණුසුම් සුභ පැතුම් 🥳 👏

ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල කබා සදහා සහය දැක්වූ ඔබ සැමට ගෞරවනීය ස්තුතිය. 🙏
29/04/2025

ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල කබා සදහා සහය දැක්වූ ඔබ සැමට ගෞරවනීය ස්තුතිය. 🙏

Best of luck 🤞 All Sister's And Brothers.
15/03/2025

Best of luck 🤞 All Sister's And Brothers.

කු/සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහා විද්‍යාලයේ නොවැම්බර් 22 පැවැති වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් කු /බෝයගනේ ම...
23/11/2024

කු/සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහා විද්‍යාලයේ නොවැම්බර් 22 පැවැති වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් කු /බෝයගනේ මහා විද්‍යාලයේ වොලිබෝල් කන්ඩායමට සහ හිටපු පුහුණුකරු කුෂාන් උමේෂන් පන්නිල ගුරුතුමාටත් සකුන්තලා ගුරුතුමියටත් ආදී ශිෂ්‍ය සංගමයේ අපගේ උණුසුම් සුභ පැතුම් 🥳 👏

Address

Malpitiya
Kurunegala
BOYAGANE

Telephone

+94783896794

Website

Alerts

Be the first to know and let us send you an email when B.M.V Past Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category