Combined Maths With Kasun Munasinghe

Combined Maths With Kasun Munasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combined Maths With Kasun Munasinghe, Tutor/Teacher, Kurunegala.

⛔පැවති ව්‍යසනකාරී තත්වයෙන් පීඩාවට පත්වී ඇති ළමයෙකු වේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න.🅲🅼_🆆🅸🆃🅷_🅺🅼 සිංහල මාධ්‍ය/English Medium...
05/12/2025

⛔පැවති ව්‍යසනකාරී තත්වයෙන් පීඩාවට පත්වී ඇති ළමයෙකු වේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න.

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼
සිංහල මාධ්‍ය/English Medium

ℂ𝕠𝕞𝕓𝕚𝕟𝕖𝕕 𝕄𝕒𝕥𝕙𝕤
කසුන් මුණසිංහ

➋⓿➋➏ Theory/Paper
➋⓿➋➐ Theory

♾️ශුද්ධ ම ගණිතය ව්‍යවහාරයෙන්♾

🔰EDUWIN- කුරුණෑගල

පහත telegram චැනලය මගින් පසුගිය papers ලබාගත හැක.

Telegram channel : https://t.me/CMwithKM

2024 paper discussion පහත Youtube චැනලය මගින් නැරඹිය හැක.

Youtube Channel:
https://youtube.com/?si=NOLSIemc1RyvG8AS

විමසීම්- 071 1509162

ඔන්න අවසාන pure paper එක එන්නයි යන්නේ ..😏🔥කුරුණෑගල challenging ම 2025 Paper එක🔥(සිංහල සහ English මාධ්‍ය)2025 ᴘᴀᴘᴇʀ No.59...
20/10/2025

ඔන්න අවසාන pure paper එක එන්නයි යන්නේ ..😏

🔥කුරුණෑගල challenging ම 2025 Paper එක🔥
(සිංහල සහ English මාධ්‍ය)

2025 ᴘᴀᴘᴇʀ No.59 (Full Papers)🤩🤩😇🤗

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼

🔻දැනට කෙටි ප්‍රශ්න 446ක් සහ රචනා ප්‍රශ්න 263ක් සාකච්ඡා කර අවසන් කර ඇත..😇🔝...

✅ ඊලගට දාලා තියෙන youtube channel එකෙන් ඔයාලට 2024 අයට කරපු paper class එකේ videos බලන්න පුළුවන්..

Telegram channel : https://t.me/CMwithKM

Youtube channel :
https://youtube.com/?si=tH_1VZBg_iimbrcz

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼➋⓿➋➎ Paper➋⓿➋➏ Theory ➋⓿➋➐ Theory ⭕Sinhala and English Medium 🔰EDUWIN- කුරුණෑගල🔰Aplus(New lexicon) -කුරුණෑගල🔰K...
06/10/2025

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼

➋⓿➋➎ Paper
➋⓿➋➏ Theory
➋⓿➋➐ Theory

⭕Sinhala and English Medium

🔰EDUWIN- කුරුණෑගල
🔰Aplus(New lexicon) -කුරුණෑගල
🔰Kzone- පොල්ගහවෙල

විමසීම්- 071 150 9162
Online පන්ති සඳහා විමසීම්- 071 150 9162

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼➋⓿➋➎ Theory/Revision/Paper➋⓿➋➏ Theory ➋⓿➋➐ Theory ⭕Sinhala and English Medium 🔰EDUWIN- කුරුණෑගල🔰Aplus(New lexi...
21/09/2025

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼

➋⓿➋➎ Theory/Revision/Paper
➋⓿➋➏ Theory
➋⓿➋➐ Theory

⭕Sinhala and English Medium

🔰EDUWIN- කුරුණෑගල
🔰Aplus(New lexicon) -කුරුණෑගල
🔰Kzone- පොල්ගහවෙල

විමසීම්- 071 150 9162
Online පන්ති සඳහා විමසීම්- 071 150 9162

⭕ඔව් ඔව් මේ හැදෙන්නේ අළුත්ම ගණන් තමයි ළමයෝ 🤩🤩⭕2025 කුරුණෑගල challenging ම paper class එක හැදුවේ කොහොම ද?🤔ඔය තියෙන්නේ හදන...
18/09/2025

⭕ඔව් ඔව් මේ හැදෙන්නේ අළුත්ම ගණන් තමයි ළමයෝ 🤩🤩
⭕2025 කුරුණෑගල challenging ම paper class එක හැදුවේ කොහොම ද?🤔
ඔය තියෙන්නේ හදන විදිහ තමයි..😎😎
මං සාමාන්‍යයෙන් ආසම ළමයින්ට උගන්නන දේටත් වඩා අළුත්ම ප්‍රශ්න හදන එක..🤷‍♂️
ඉස්සර ඉඳන්ම මං හිතන්නේ වැඩියෙන්ම කරලා ඇත්තේ ප්‍රශ්න හදන එකයි Answer sheet හදන එකයි තමයි....මොකද දැනට තියෙන ප්‍රශ්නයකට වඩා අලුත්ම ප්‍රශ්නයක් හදන එක මරු ආතල් වැඩක් මට අනුව නම්..😇😇🤩🤩. ගුරුවරයෙක්ට උනත් ඇත්තටම මාරම විදිහට confidence හැදෙනවා ළමයෙක්ට අළුත් විදිහට මේ දැනුම දෙනකොට...මේ පාර වෙනම level එකකට paper class එක අරන් ගියේ මේ වගේ අළුත්ම ගණන් හදවලා තමයි....ළමයෙක් ට සුපිරිම A එකක් ගන්න නම් ඉතිං මේ ප්‍රශ්න කරන්නම වෙනවා..💪💪💪🅰️🅰️

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼

ℂ𝕠𝕞𝕓𝕚𝕟𝕖𝕕 𝕄𝕒𝕥𝕙𝕤
කසුන් මුණසිංහ

➋⓿➋➎ Theory/Revision/Paper
➋⓿➋➏ Theory
➋⓿➋➐ Theory

⭕Sinhala and English Medium

🔰EDUWIN- කුරුණෑගල
🔰Aplus(New lexicon) -කුරුණෑගල

විමසීම්- 071 150 9162
Online පන්ති සඳහා විමසීම්- 071 1509162

15/09/2025

ඔන්න ළමයි අපි අවකලනය සහ සාපේක්ෂ ප්‍රවේගය පාඩම් 2කම පටන් අරන් තියෙන්නේ..❌ප්‍රමාදය පසු තැවීමට හේතුවේ..🫡😼🅲🅼_🆆🅸🆃🅷_🅺🅼 ℂ𝕠𝕞𝕓𝕚𝕟𝕖...
04/09/2025

ඔන්න ළමයි අපි අවකලනය සහ සාපේක්ෂ ප්‍රවේගය පාඩම් 2කම පටන් අරන් තියෙන්නේ..

❌ප්‍රමාදය පසු තැවීමට හේතුවේ..🫡😼

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼

ℂ𝕠𝕞𝕓𝕚𝕟𝕖𝕕 𝕄𝕒𝕥𝕙𝕤
➋⓿➋➏ Theory

♾️ශුද්ධ ම ගණිතය ව්‍යවහාරයෙන්♾

🔰EDUWIN- කුරුණෑගල

පහත telegram චැනලය මගින් පසුගිය papers ලබාගත හැක.

Telegram channel : https://t.me/CMwithKM

2024 paper discussion පහත Youtube චැනලය මගින් නැරඹිය හැක.

Youtube Channel:
https://youtube.com/?si=NOLSIemc1RyvG8AS

විමසීම්- 071 150 9162

🔝සුපිරි ම paper එකක් ලියන්න කැමති අය විතරක් එන්න..😏🔥කුරුණෑගල challenging ම 2025 Paper එක🔥(සිංහල සහ English මාධ්‍ය)2025 ᴘ...
25/08/2025

🔝සුපිරි ම paper එකක් ලියන්න කැමති අය විතරක් එන්න..😏

🔥කුරුණෑගල challenging ම 2025 Paper එක🔥
(සිංහල සහ English මාධ්‍ය)

2025 ᴘᴀᴘᴇʀ No.51 (Full Papers)🤩🤩😇🤗

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼

🔻ඔන්න ළමයි අපි දැන් papers 50ක් කරලා ඉවර කරා..දැනට කෙටි ප්‍රශ්න 356ක් සහ රචනා ප්‍රශ්න 200ක් සාකච්ඡා කරලා ඉවරයි..😇🔝...
AL ගිය පාර අපේ papers class හරියටම එක දිගට ආපු ළමයි නම් ලොකු රිසාල්‍ට්ස් ගත්තා ..❤️❤️..ඉතිං ලොකු දේකුත් කියන්න නෑ ගොඩක් අය දැනටමත් දන්නවනේ අපේ class එකේ වැඩපිළිවෙළ ගැන නමුත් අලුතින්ම දකින කෙනෙක් දැනුවත් වෙන්න ඕන නිසා පල්ලෙහින් විස්තර ටික දාන්නම්..😇🥳🥳.

✅අපි 2023 ළමයි වෙනුවෙන් කරන paper class එකේ papers 59ක් පිළිවෙළටම කරලා ඉවර කරා..ඒ වගේම 2024 class එකේ paper 51ක් කරලා ඉවර කරා.. හරියටම කරපු අය නම් ලස්සනට exam එක කරගෙන district rank පවා ගත්තා..ඔක්කොම කරාම guessing වගේ තමයි ඉතිං..ගිය පාර ආපු අය සෙට් උනොත් අහලා බලන්නකෝ කොහොමද paper එක කියලා..😁

✅ඉතිං මේකේදි ඔක්කොම papers හරියට mark කරලා ලකුණු දීලා full paper discussion එකත් හරියටම කරනවා.(සමහර class වල වගේ 100,200ක් නම් කරන්න බැරි වෙනවා 🥲)..හරියටම time කරවලා කරන නිසා ඔයාට papers 50k කරද්දී කිසිම බයක් නැතුව පැය 3 මිනිත්තු 10 ඇතුලත paper එක ලස්සනට ලියා ගන්න පුළුවන් වෙයි..

⚠️️හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න ඕනේ Papers ලිව්වා කියලා Theory වල අඩුපාඩු ඔක්කොම හැදෙන්නේ නෑ මුල අවුල් ගිය කෙනෙක් නම් ඔයා..මොකද paper class එකකින් ප්‍රධාන වශයෙන් ඔයා practice වෙන්නේ සහ හැදෙන්නේ ඔයා දන්න Theory හරියට යොදවන්නේ කොහොමද කියන එක.ඉතිං Theory අවුල් ගිය කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් කැපවීමෙන් මේ papers එක්ක Theory ටිකත් complete කරගත්තොත් ලස්සනට Exam එක ලියාගන්න පුළුවන්....😇

🔰මේක ඇත්තටම Challenge paper set එකක් තමයි මේ ටික ලස්සනට practice වෙලා ගියොත් Exam එකේදි ඔයාට ගොඩක් ලේසි වෙයි Time manage කරගෙන paper එක ගොඩ දාන්න..😇

✅ඉතිං සෙට් වෙලා බලන්න ඔයාලත් Paper එකක් හරියට ගොඩ දාන්න ඕනේ නම් එන්න..පල්ලෙහා Telegram channel එකෙන් ඔයාලට අපේ කලින් papers ටිකක් marking scheme එක්කම බලන්න පුළුවන්...

✅ ඊලගට දාලා තියෙන youtube channel එකෙන් ඔයාලට 2024 අයට කරපු paper class එකේ videos බලන්න පුළුවන්..

Telegram channel : https://t.me/CMwithKM

Youtube channel :
https://youtube.com/?si=tH_1VZBg_iimbrcz

🔝සුපිරි ම paper එකක් ලියන්න කැමති අය විතරක් එන්න..😏🔥කුරුණෑගල challenging ම 2025 Paper එක🔥(සිංහල සහ English මාධ්‍ය)2025 ᴘ...
18/08/2025

🔝සුපිරි ම paper එකක් ලියන්න කැමති අය විතරක් එන්න..😏

🔥කුරුණෑගල challenging ම 2025 Paper එක🔥
(සිංහල සහ English මාධ්‍ය)

2025 ᴘᴀᴘᴇʀ No.50 (Full Papers)🤩🤩😇🤗

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼

🔻ඔන්න ළමයි අපි දැන් papers 49ක් කරලා ඉවර කරා..දැනට කෙටි ප්‍රශ්න 346ක් සහ රචනා ප්‍රශ්න 193ක් සාකච්ඡා කරලා ඉවරයි..😇🔝...
AL ගිය පාර අපේ papers class හරියටම එක දිගට ආපු ළමයි නම් ලොකු රිසාල්‍ට්ස් ගත්තා ..❤️❤️..ඉතිං ලොකු දේකුත් කියන්න නෑ ගොඩක් අය දැනටමත් දන්නවනේ අපේ class එකේ වැඩපිළිවෙළ ගැන නමුත් අලුතින්ම දකින කෙනෙක් දැනුවත් වෙන්න ඕන නිසා පල්ලෙහින් විස්තර ටික දාන්නම්..😇🥳🥳.

✅අපි 2023 ළමයි වෙනුවෙන් කරන paper class එකේ papers 59ක් පිළිවෙළටම කරලා ඉවර කරා..ඒ වගේම 2024 class එකේ paper 51ක් කරලා ඉවර කරා.. හරියටම කරපු අය නම් ලස්සනට exam එක කරගෙන district rank පවා ගත්තා..ඔක්කොම කරාම guessing වගේ තමයි ඉතිං..ගිය පාර ආපු අය සෙට් උනොත් අහලා බලන්නකෝ කොහොමද paper එක කියලා..😁

✅ඉතිං මේකේදි ඔක්කොම papers හරියට mark කරලා ලකුණු දීලා full paper discussion එකත් හරියටම කරනවා.(සමහර class වල වගේ 100,200ක් නම් කරන්න බැරි වෙනවා 🥲)..හරියටම time කරවලා කරන නිසා ඔයාට papers 50k කරද්දී කිසිම බයක් නැතුව පැය 3 මිනිත්තු 10 ඇතුලත paper එක ලස්සනට ලියා ගන්න පුළුවන් වෙයි..

⚠️️හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න ඕනේ Papers ලිව්වා කියලා Theory වල අඩුපාඩු ඔක්කොම හැදෙන්නේ නෑ මුල අවුල් ගිය කෙනෙක් නම් ඔයා..මොකද paper class එකකින් ප්‍රධාන වශයෙන් ඔයා practice වෙන්නේ සහ හැදෙන්නේ ඔයා දන්න Theory හරියට යොදවන්නේ කොහොමද කියන එක.ඉතිං Theory අවුල් ගිය කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් කැපවීමෙන් මේ papers එක්ක Theory ටිකත් complete කරගත්තොත් ලස්සනට Exam එක ලියාගන්න පුළුවන්....😇

🔰මේක ඇත්තටම Challenge paper set එකක් තමයි මේ ටික ලස්සනට practice වෙලා ගියොත් Exam එකේදි ඔයාට ගොඩක් ලේසි වෙයි Time manage කරගෙන paper එක ගොඩ දාන්න..😇

✅ඉතිං සෙට් වෙලා බලන්න ඔයාලත් Paper එකක් හරියට ගොඩ දාන්න ඕනේ නම් එන්න..පල්ලෙහා Telegram channel එකෙන් ඔයාලට අපේ කලින් papers ටිකක් marking scheme එක්කම බලන්න පුළුවන්...

✅ ඊලගට දාලා තියෙන youtube channel එකෙන් ඔයාලට 2024 අයට කරපු paper class එකේ videos බලන්න පුළුවන්..

Telegram channel : https://t.me/CMwithKM

Youtube channel :
https://youtube.com/?si=tH_1VZBg_iimbrcz

🔝25 ළමයි Full Paper challenge එකට ලෑස්ති වෙන්න එහෙනම් 🔥කුරුණෑගල challenging ම 2025 Paper එක🔥(සිංහල සහ English මාධ්‍ය)202...
26/05/2025

🔝25 ළමයි Full Paper challenge එකට ලෑස්ති වෙන්න එහෙනම්

🔥කුරුණෑගල challenging ම 2025 Paper එක🔥
(සිංහල සහ English මාධ්‍ය)

2025 ᴘᴀᴘᴇʀ No.40 (Full Papers)🤩🤩😇🤗

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼

🔻ඔන්න ළමයි අපි දැන් papers 39ක් කරලා ඉවර කරා..දැනට කෙටි ප්‍රශ්න 246ක් සහ රචනා ප්‍රශ්න 123ක් සාකච්ඡා කරලා ඉවරයි..😇🔝...
AL ගිය පාර අපේ papers class හරියටම එක දිගට ආපු ළමයි නම් ලොකු රිසාල්‍ට්ස් ගත්තා ..❤️❤️..ඉතිං ලොකු දේකුත් කියන්න නෑ ගොඩක් අය දැනටමත් දන්නවනේ අපේ class එකේ වැඩපිළිවෙළ ගැන නමුත් අලුතින්ම දකින කෙනෙක් දැනුවත් වෙන්න ඕන නිසා පල්ලෙහින් විස්තර ටික දාන්නම්..😇🥳🥳.

✅අපි 2023 ළමයි වෙනුවෙන් කරන paper class එකේ papers 59ක් පිළිවෙළටම කරලා ඉවර කරා..ඒ වගේම 2024 class එකේ paper 51ක් කරලා ඉවර කරා.. හරියටම කරපු අය නම් ලස්සනට exam එක කරගෙන district rank පවා ගත්තා..ඔක්කොම කරාම guessing වගේ තමයි ඉතිං..ගිය පාර ආපු අය සෙට් උනොත් අහලා බලන්නකෝ කොහොමද paper එක කියලා..😁

✅ඉතිං මේකේදි ඔක්කොම papers හරියට mark කරලා ලකුණු දීලා full paper discussion එකත් හරියටම කරනවා.(සමහර class වල වගේ 100,200ක් නම් කරන්න බැරි වෙනවා 🥲)..හරියටම time කරවලා කරන නිසා ඔයාට papers 50k කරද්දී කිසිම බයක් නැතුව පැය 3 මිනිත්තු 10 ඇතුලත paper එක ලස්සනට ලියා ගන්න පුළුවන් වෙයි..

⚠️️හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න ඕනේ Papers ලිව්වා කියලා Theory වල අඩුපාඩු ඔක්කොම හැදෙන්නේ නෑ මුල අවුල් ගිය කෙනෙක් නම් ඔයා..මොකද paper class එකකින් ප්‍රධාන වශයෙන් ඔයා practice වෙන්නේ සහ හැදෙන්නේ ඔයා දන්න Theory හරියට යොදවන්නේ කොහොමද කියන එක.ඉතිං Theory අවුල් ගිය කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් කැපවීමෙන් මේ papers එක්ක Theory ටිකත් complete කරගත්තොත් ලස්සනට Exam එක ලියාගන්න පුළුවන්....😇

🔰මේක ඇත්තටම Challenge paper set එකක් තමයි මේ ටික ලස්සනට practice වෙලා ගියොත් Exam එකේදි ඔයාට ගොඩක් ලේසි වෙයි Time manage කරගෙන paper එක ගොඩ දාන්න..😇

✅ඉතිං සෙට් වෙලා බලන්න ඔයාලත් Paper එකක් හරියට ගොඩ දාන්න ඕනේ නම් එන්න..පල්ලෙහා Telegram channel එකෙන් ඔයාලට අපේ කලින් papers ටිකක් marking scheme එක්කම බලන්න පුළුවන්...

✅ ඊලගට දාලා තියෙන youtube channel එකෙන් ඔයාලට 2024 අයට කරපු paper class එකේ videos බලන්න පුළුවන්..

✅ඒ වගේම paper class එකට සම්බන්ධ වෙන්න කැමති අය පල්ලෙහින් ඊලගට දාලා තියෙන whatsapp group එකට join වෙන්න...😇

Telegram channel : https://t.me/CMwithKM

Youtube channel :
https://youtube.com/?si=tH_1VZBg_iimbrcz

Whatsapp group :
https://chat.whatsapp.com/F7uWYNisCJO2dbVrQk97K4

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼 සිංහල මාධ්‍ය/English Mediumℂ𝕠𝕞𝕓𝕚𝕟𝕖𝕕 𝕄𝕒𝕥𝕙𝕤කසුන් මුණසිංහ ➋⓿➋➎ Theory/Revision/Paper ➋⓿➋➏ Theory/Paper➋⓿➋➐ Theor...
24/05/2025

🅲🅼_🆆🅸🆃🅷_🅺🅼
සිංහල මාධ්‍ය/English Medium

ℂ𝕠𝕞𝕓𝕚𝕟𝕖𝕕 𝕄𝕒𝕥𝕙𝕤
කසුන් මුණසිංහ

➋⓿➋➎ Theory/Revision/Paper
➋⓿➋➏ Theory/Paper
➋⓿➋➐ Theory

♾️ශුද්ධ ම ගණිතය ව්‍යවහාරයෙන්♾

🔰EDUWIN- කුරුණෑගල
🔰A plus Institute(නව ලෙක්ෂිකෝන් අනුබද්ධ ) -කුරුණෑගල

2025 Paper Group :

https://chat.whatsapp.com/F7uWYNisCJO2dbVrQk97K4

පහත telegram චැනලය මගින් පසුගිය papers ලබාගත හැක.

Telegram channel : https://t.me/CMwithKM

2024 paper discussion පහත Youtube චැනලය මගින් නැරඹිය හැක.

Youtube Channel:
https://youtube.com/?si=NOLSIemc1RyvG8AS

විමසීම්- 071 1509162

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Combined Maths With Kasun Munasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Combined Maths With Kasun Munasinghe:

Shortcuts

Share

Category