Chandanaa Teacher - චන්දනා ටීචර්

Chandanaa Teacher - චන්දනා ටීචර් ආයුබෝවන්... Welcome to Chandanaa Teacher Official Page

🌷2026- 1 ශ්‍රේණිය   #නවවිෂයනිර්දේශය නව විෂය ප්‍රතිසංස්කරණට අනුව  #මොඩියුල online පන්තිය අපි ආරම්භ කළා. සතුට දැනුම විනෝදය...
16/01/2026

🌷2026- 1 ශ්‍රේණිය #නවවිෂයනිර්දේශය නව විෂය ප්‍රතිසංස්කරණට අනුව #මොඩියුල online පන්තිය අපි ආරම්භ කළා. සතුට දැනුම විනෝදය සමගින්...🐠🦈🦋🌻🌹🍂🧜‍♀️🧜‍♂️🧜🧚🧚‍♀️

🌼පුංචි පැටවුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්...

🌺නම පාසල නගරය සහ ශ්‍රේණිය 0713711102 අංකයට Whatsapp පණිවිඩයක් හෝ call එකක් ගන්න.

Chandanaa Teacher - Chandanaa Ganegoda

🌷  #2026නවවිෂයනිර්දේශයට අනුව 1 ශ්‍රේණිය චූටි පැටවුන්ට අපේ ගෙදර පුංචි ම පන්තිය....🐠🐋🐬🧚‍♀️🧜‍♀️🧜‍♂️ අනේ ඉතින් හරි හරියට ටීච...
14/01/2026

🌷 #2026නවවිෂයනිර්දේශයට අනුව 1 ශ්‍රේණිය චූටි පැටවුන්ට අපේ ගෙදර පුංචි ම පන්තිය....
🐠🐋🐬🧚‍♀️🧜‍♀️🧜‍♂️
අනේ ඉතින් හරි හරියට ටීචර් දීපු වැඩ කළේ ඔන්න ඔහොමයි...🥰 කුරුණෑගල වඳුරාගල අවට ඕනෑම 1 ශ්‍රේණිය චූටි පැටවුන්ට ලබන සතියේ ඉදන් අපේ ගෙදර එන්න පුළුවන්...

☎️0713711102 අංකයට call එකක් දීලම එන්න හොඳේ....😍

💥2026 -1 ශ්‍රේණිය Online පන්තියත් ආරම්භ කළා.ඒකට එන්නත් පුළුවන් ඔයාලට

Chandanaa Teacher - චන්දනා ටීචර් Chandanaa Ganegoda

#කුරුණෑගල

13/01/2026

ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation Studio no 3️⃣

#නැණමිහිර

ඇත්තටම මට කාලෙකින් හිතට ලොකු සතුටක් දැනුණා ඊයේ දවසේ.🥺 ඒ තමයි සිසුරු පුතා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණ දවස.🏤 මගෙ කුස...
10/01/2026

ඇත්තටම මට කාලෙකින් හිතට ලොකු සතුටක් දැනුණා ඊයේ දවසේ.🥺 ඒ තමයි සිසුරු පුතා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණ දවස.🏤 මගෙ කුසෙන් නොවැදුවත් අවුරුදු 5 ක් පුරාම අකුරක් නෑර උගන්නලා ලංකාවේ ලොකුම පාසලට ඇතුළත් වෙන්නට, 2025 ශිෂ්‍යත්ව විභාගයෙන් 187 ලොකුම ලකුණ ගන්නට, පුතාට 1,2,3,4,5 ශ්‍රේණි ඔක්කොම උගන්නපු මට පුදුම තරම් සතුටුයි. 🥺
කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ ප්‍රධාන පාසල්වල දරුවන් මගේ පන්තිවල සිටියත් ගමේ පාසලක, පුංචි පවුලක පුතෙකුට රාජකීයට යන්න අකුරු කරපු සතුට මට ඉහටත් උඩින්. පුතා එක්ක මම හැමදාම ඉන්නවා. පුතාට ඉගෙන ගන්න ඉදිරියටත් මම උදව් කරනවා. මම දන්නවා පුතා දවසක ලොකු මහත්තයෙක් වෙලා මාව බලන්න දුවගෙන එනවා කියලා.එදාට මම හිටියොත් ඒ ඇති. 🧑‍⚕️
අම්මෙක් වෙන්නම ඕන නෑ දරු සෙනෙහස දැනෙන්න.🥺♥️ දරුවන්ගේ හිත් අස්සට රින්ගන්න පුළුවන් ආදරණීය ගුරු මවකට.. මගේ පුතාට ජයෙන් ජයම වේවා....! බුදු සරණයි..!

මම ඔයාගේ චන්දනා ටීචර්.

🌷2026 -4 ශ්‍රේණිය දෙවන කණ්ඩායම් පන්තිය⛳ කුරුණෑගල වදුරාගල ගෙදර පන්තිය සිකුරාදා සවස..🏠 0713711102 අංකයට call එකක් දීලම එන්...
02/01/2026

🌷2026 -4 ශ්‍රේණිය දෙවන කණ්ඩායම් පන්තිය
⛳ කුරුණෑගල වදුරාගල ගෙදර පන්තිය
සිකුරාදා සවස..

🏠 0713711102 අංකයට call එකක් දීලම එන්න හොඳේ.....

#කුරුණෑගල

දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවන ලෝවාසී සැමගේ අලුත් සිතුවිලි,අලුත් බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා.!🙏❤HAPPY NEW ...
31/12/2025

දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවන ලෝවාසී සැමගේ අලුත් සිතුවිලි,අලුත් බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා.!
🙏❤

HAPPY NEW YEAR...!

චන්දනා ටීචර්


2025 වසරේදීත් මා සමඟ ආදරයෙන් අත්වැල් බැඳගත් ආදරණීය ඔබ සැමට ස්තූතියි..! ♥️Good bye 2025.......👋♥️😘
31/12/2025

2025 වසරේදීත් මා සමඟ ආදරයෙන් අත්වැල් බැඳගත් ආදරණීය ඔබ සැමට ස්තූතියි..! ♥️

Good bye 2025.......👋♥️😘

🌷  #2026නවවිෂයනිර්දේශයට අනුව 1 ශ්‍රේණිය චූටි පැටවුන්ට අපේ ගෙදර පුංචි ම පන්තිය....🐠🐋🐬🧚‍♀️🧜‍♀️🧜‍♂️ අනේ ඉතින් හරි හරියට ටීච...
30/12/2025

🌷 #2026නවවිෂයනිර්දේශයට අනුව 1 ශ්‍රේණිය චූටි පැටවුන්ට අපේ ගෙදර පුංචි ම පන්තිය....
🐠🐋🐬🧚‍♀️🧜‍♀️🧜‍♂️
අනේ ඉතින් හරි හරියට ටීචර් දීපු වැඩ කළේ ඔන්න ඔහොමයි...🥰 කුරුණෑගල වඳුරාගල අවට ඕනෑම 1 ශ්‍රේණිය චූටි පැටවුන්ට ලබන සතියේ අඟහරුවාදා ඉදන් අපේ ගෙදර එන්න පුළුවන්...

☎️0713711102 අංකයට call එකක් දීලම එන්න හොඳේ....😍

👉අඟහරුවාදා සවස 3.30 තමයි වෙලාව.

💥2026 -1 ශ්‍රේණිය Online පන්තිය 31 වෙනිදා (හෙට) බදාදා සවස 4.30 පටන් ගන්නවා...

Chandanaa Ganegoda චන්දනා ටීචර්.

#කුරුණෑගල

🧚‍♀️🧜‍♂️🧜‍♀️🦋  #2026නවවිෂයනිර්දේශයට 2026-1ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අනුව පසුගිය අඟහරුවාදා වඳුරාගල ගෙදර පන්තියේ දරුවන්ගේ...
29/12/2025

🧚‍♀️🧜‍♂️🧜‍♀️🦋 #2026නවවිෂයනිර්දේශයට 2026-1ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අනුව පසුගිය අඟහරුවාදා වඳුරාගල ගෙදර පන්තියේ දරුවන්ගේ ක්‍රියාකාරකම.

🏠අඟහරුවාදා සවස 3.30 ගෙදර පන්තිය පැවැත්වෙනවා.

🌍 බදාදා සවස 4.30 ට online පන්තිය පැවැත්වෙනවා ආරම්භ කරනවා.

🌷 නම පාසල නගරය සහ 2026 ශ්‍රේණිය 0713711102 අංකයට Whatsapp එවන්න හෝ ඇමතුමක් ලබා ගන්න

#කුරුණෑගල

"2025 අවුරුද්දේ අවසන් කණ්ඩායම් පන්තිය අදින් ඉවරයි, අපි ආය හමුවෙන්නේ ලබන අවුරුද්දේ" කියලා මම කීවම එයාලා බය වුණා.😮☹එයාලට ත...
28/12/2025

"2025 අවුරුද්දේ අවසන් කණ්ඩායම් පන්තිය අදින් ඉවරයි, අපි ආය හමුවෙන්නේ ලබන අවුරුද්දේ" කියලා මම කීවම එයාලා බය වුණා.😮☹
එයාලට තේරෙන්නේ නෑ මේ අවුරුද්ද ඉවරයි කියලා. පව්, පුංචි හිත් හරි අහිංසකයි.🥺♥️
ආදරෙයි මගේ පැටව්නේ... 2026 අවුරුද්දේ හමු වෙමු......♥️

⛳කුරුණෑගල වඳුරාගල ගෙදර පන්තිය

0713711102 ඔන්න ජනවාරි මාසයේ අලුතින් ම 1,2,3,4,5 පන්තිවලට එකතු වෙන්න තවමත් ඔයාලට ඉඩකඩ තියනවා... call කරලාම එන්න හොදේ...🥰

Chandanaa Ganegoda

#කුරුණෑගල
fans

2026-  5 ශ්‍රේණිය online නොමිලේ 💥🌷විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍ර පන්තිය 🌷ජනවාරි මාසය පුරාම පුංචි පහේ හපනුන්ට නොමිලේ... ආ...
28/12/2025

2026- 5 ශ්‍රේණිය online නොමිලේ 💥

🌷විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍ර පන්තිය

🌷ජනවාරි මාසය පුරාම පුංචි පහේ හපනුන්ට නොමිලේ...

ආදරණීය චන්දනා ටීචර්
ජාතික රූපවාහිනිය නැණ මිහිර ශිෂ්‍යත්ව වැඩසටහන් දේශිකා
අධ්‍යාපනවේදී උපාධි/විද්‍යාපීඨ/රජයේ පාසල් ගුරු

සම්බන්ධ වීමට නම පාසල නගරය සහ ශ්‍රේණිය 0713711102 අංකයට Whatsapp එවන්න

26/12/2025

නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා තාත්තේ❤

#තාත්තා

Address

Kurunegala

Telephone

+94713711102

Website

Alerts

Be the first to know and let us send you an email when Chandanaa Teacher - චන්දනා ටීචර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chandanaa Teacher - චන්දනා ටීචර්:

Shortcuts

Share

Category