17/09/2023
🔴 කථන හා නිවේදන පුහුණු වැඩමුළුව වයස අවුරුදු 11න් පහළ මීළඟ කණ්ඩායම බදවා ගැනීම දැන් ඇරඹුණා.
⭕ එක් කණ්ඩායමකට බදවා ගන්නා උපරිම සිසුන් සංඛ්‍යාව සිසුන් 20 දෙනෙකු පමණයි.
🔶ඔබේ දරුවාත්, දක්ෂයින් අතරින් දක්ෂයෙකු කරන්නට අපි සූදානම්..., ඔබ සූදානම්ද ?
එන්න අපි හරියටම ඉගෙන ගමු.
මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති මාධ්‍යවේදියෙකු විසින් මෙම වැඩමුළුව මෙහෙයවන නිසා ඔහුගේ පළපුරුද්ද හා අත්දැකීම් තුළින් විෂය කරුණු ඔබට සමීප කරයි. ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම්ව එක් එක් ශිෂ්‍යයින් කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ දක්ෂතා ඔප් නැංවීමට මෙම ප්‍රායෝගික පුහුණු වැඩමුළුව විශේෂයෙන් සකස් කොට ඇත.
🔊 ඉක්මන් කරන්න ඉඩකඩ සීමිතයි.
📢 පාඨමාලා කාලය - මාස 2
🔶කථන හා නිවේදන පුහුණු වැඩමුළුව සෑම සතියකම
☑️ *සෙනසුරාදා* උදෑසන *10.00 සිට මධ්‍යහන 12.00* දක්වා *SIPEX* අධ්‍යාපන ආයතනයේ දී
☑️ *ඉරිදා* සවස *03.00 සිට සවස 05.00* දක්වා *NISAKMA* අධ්‍යාපන ආයතනයේ දී
🔺 මෙම වැඩමුළුවේදී ඔබට
🔸ප්‍රසිද්ධියේ කතා කිරීම
🔸හඬ සහ උච්චාරණය.
🔸ශරීර භාෂාව සහ අභිනයන්.
🔸කතන්දර කීමේ සහ හැඩගන්වා කතා කිරීමේ කුසලතා.
🔸ක්ෂණික ඉදිරිපත්කිරීම්.
🔸ඉදිරිපත් කිරීමේ ව්‍යුහයන් සහ ආධාර,උපකරණ භාවිතය.
🔸ප්‍රේක්ෂකයෙකු හෝ සහයකයෙකු සමඟ අන්තර් ක්‍රියා කිරීම.
🔸ශ්වසන අභ්‍යාස
🔸හඬ අභ්‍යාස
🔸නිවේදනය
🔸කථනය
🔸වැඩසටහන් ඉදිරිපත් කිරීම
ආදී මූලික විෂය පථයන් ඔස්සේ ඒ ඒ විෂය පථයන්ට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ වැඩසටහන් සමගින් එම විෂය පථයන්ට අදාළ දැනුම ඔබට සමීප කෙරෙනු ඇති.
☑️වැඩමුළුව අදාල දිනයන්වලදී වයඹ රාජකීය විද්‍යාලය අසළ සිපෙක්ස් (SIPEX) ආයතනයේදී (කුරුණෑගල - පුත්තලම් මාර්ඟයේ ) හා කුරුණෑගල වත්හිමි පාරේ ඇති නිසක්මා (NISAKMA) ආයතනයේදී පැවැත්වේ.
🔺එක් එක් ශිෂ්‍යයින් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ද මෙම වැඩමුළුවේදී ලැබෙනු ඇත.
🔺මෙම වැඩමුළුව 100% ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් සිදුවන වැඩමුළුවකි.
🔺මෙම වැඩමුළුව අවසන් කරන ඔබට සහතික පත්‍රයක් ද හිමි වේ.
🔴 ලියාපදිංචිය සහ වැඩි විස්තර සදහා 0716160001 අංකයට ඔබේ නම සහ වයස WhatsApp පණිවිඩයක් යොමුකරන්න.